ඕක වාසි වෙන්නෙ youtube ගොඩක් පාවිච්චි වෙන spotify හරි Apple Music හරි වෙනම subscription ගෙවන අයට. තව ගොඩක් වටිනවා apple devices හා smart tv පාවිච්චි කරන අයට ඇන්ඩ්රොයිඩ් වගේ ගොඩක් ක්රැක් වර්ශන් නැති. තවත් ලොකුම වාසියක් තමයි අනිත් ගොඩක් streaming platform වල නැති content YouTube එකේ තිබීම.