ගද සුවද ප්‍රශ්නයක්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සුද්දියෝ ළගින් යනකොටනම් අමුතු සුවදක් එනවා🤩 මරදානේ පාලම යටින් යනකොට ගදක් එනවා☹️
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1690350929373.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    නාසය බුරුල් වීමේ ලක්ෂණ නෑ. නමුත් කොන්ඩේ පැහෙනවා (40ට කිට්ටුයි හැබැයි), උදේ කාලයේ දවල් 12 විතර වෙනකල් ඔලුවේ බර ගතියක් තියෙනවා, කිවිසුම් යන්නේ නෑ, නිදිමත ගතියක් තියෙනවා මොකක්ද ලෙඩේ @pitiye.appu
     
    • Like
    Reactions: Ryan08

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාසය බුරුල් වීමේ ලක්ෂණ නෑ. නමුත් කොන්ඩේ පැහෙනවා (40ට කිට්ටුයි හැබැයි), උදේ කාලයේ දවල් 12 විතර වෙනකල් ඔලුවේ බර ගතියක් තියෙනවා, කිවිසුම් යන්නේ නෑ, නිදිමත ගතියක් තියෙනවා මොකක්ද ලෙඩේ @pitiye.appu

    එන්නත ගත්තා නේද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නාසය බුරුල් වීමේ ලක්ෂණ නෑ. නමුත් කොන්ඩේ පැහෙනවා (40ට කිට්ටුයි හැබැයි), උදේ කාලයේ දවල් 12 විතර වෙනකල් ඔලුවේ බර ගතියක් තියෙනවා, කිවිසුම් යන්නේ නෑ, නිදිමත ගතියක් තියෙනවා මොකක්ද ලෙඩේ @pitiye.appu
    පීනස් තත්වයක් තමයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මචන්ලා මට මී ලගකදී ඉදන් ප්‍රශ්නයක් තියෙනවා.. මට මාර විදියට ගද සුවද දැනෙනේව.. office එකේ 3m වගේ ඉන්න උන්ගේ , බයික් එකේ යද්දී පාරේ අයිනේ යන කෙනාගේ ..ගද සුවද දැ නෙනවා.. office එකේ එකෙක් හරි දාඩිය ගද තිබ්බොත් ඉවරියි දවසම...ඌ 5 මිඉටර්ස් වගේ හිටියත් ඈති

    මොකෝ කරන්නේ බන් මේකට
    There can be several conditions...eg. Hyperosmia - sometimes it's not a disease in itself but rather a symptom of another underlying cause. Then there's Phantosmia - olfactory hallucinations. If it persists just seek proper medical help.