ගන්ගාරයෙක් ට ත්‍රෙඩ් දාන හැටි කියල දුන්නු පොෂ් අයියාල ට ස්තුති.....

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අඩේ මෙන්න මම ඉන්නවා... මම මේකේ 2017 ඉදන් ඉන්නේ..මම පොස්ට් දැම්මා.ඒවා කවුරුවත් දකින්නේ නැති නිසා බැලුවේ.වැඩේ කියල දුන්නු ඔක්කොටම තැන්ක්ස් ..... දැන් ඉතින් රිලවට කන්නාඩිය අහු උනා වගේ තියෙයි හොදේ, දෙන්නම් වැඩේ උබලට, 2017 ඉදන් ඇරියස් අද ඉදන් කවර් කරන්නේ............
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    තැන්ක්ස්. දැන් උබ අපත විදියට හැසිරුනොත් අපි දන්නවා කාටද අමතන්න ඕනි කියල.
    තබුත්තේගම උනාට අපිත් ලැජ්ජ, බයට හැදුනු කෙල්ලෝ හොදේ..අහ් වැරදුනා කොල්ලෝ හොදේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    කියල දුන්න ඒකාවත් මෙංශන් කරලා තියපංකෝ අපිට බලාගන්න.
    ඔන්න බලපන් ඔය කියල දුන්න එකා මේකෙ උන්ගෙන් කුණු බැනුම් අහනව :rolleyes: :lol:
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    තැන්ක්ස්. දැන් උබ අපත විදියට හැසිරුනොත් අපි දන්නවා කාටද අමතන්න ඕනි කියල.
    සුදු මහත්තයා ඔයා කැමති නැද්ද මේකේ අපත විදියට හෙසිරෙන විදිය පොඩ්ඩක් කියල දෙන්න මටත්.පොඩි ට්‍රයල් එකක් බලන්න
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    උඹ ජෙප්පෙක් කියලා වටෙන් ගොඩෙන් ආරංචි වුණා. 🙁
    ට්‍රාන්ස්ජෙන්ඩර් උනත් ජෙප්පෙක් වෙන්නේ නැ සත්තයි

    උඹ ජෙප්පෙක් කියලා වටෙන් ගොඩෙන් ආරංචි වුණා. 🙁
    අඩේ ඔහේට තරු පහයි නේහ්..කොච්චර අනාචාරයේ හැසිරෙන්න ඕනද අයියේ 5ක් ගන්න
    ------ Post added on Dec 17, 2024 at 8:31 AM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    ට්‍රාන්ස්ජෙන්ඩර් උනත් ජෙප්පෙක් වෙන්නේ නැ සත්තයි

    අඩේ ඔහේට තරු පහයි නේහ්..කොච්චර අනාචාරයේ හැසිරෙන්න ඕනද අයියේ 5ක් ගන්න
    ------ Post added on Dec 17, 2024 at 8:31 AM
    උඹ ඔය post දාන විදිහට හෙට තරු 5ක්‌ වෙයි. තරු ගත්තා කියලා වැඩක් නෑ බන්. පුළුවන් නම් අපිට උඹ දන්න දෙයක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් කියලා දියන් thread එකක් දාලා. 🤷‍♂️
     
    • Like
    Reactions: CamelToe

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    උඹ ජෙප්පෙක් කියලා වටෙන් ගොඩෙන් ආරංචි වුණා. 🙁
    මූ ගැනද ඒ කියුවේ අනුරාධ කාරය? අනුරාධ නම් කිය කිය හිටියා අවුරුදු 36 ක වගේ එකෙක් බාස් කෙනෙක් ට අත් උදව් කරන්න යන එකෙක් උගේ කරවල කඩේට ආපු ගමන් එලකිරියේ thread දාන එක ගැන ඇහුවලූ පොර පිස්සු තද වෙලා ඉංජිනේරුවරයෙක් කියලා හිතාගෙන ඉන්නවාලු පව් කියලා උ කියාගෙන හිටියා රට ගියා කියන්වලු ලඟදි ආවේ කියනවාලු අනේ මන්ද උඹ නේ නම් හරි
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    උඹ ඔය post දාන විදිහට හෙට තරු 5ක්‌ වෙයි. තරු ගත්තා කියලා වැඩක් නෑ බන්. පුළුවන් නම් අපිට උඹ දන්න දෙයක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් කියලා දියන් thread එකක් දාලා. 🤷‍♂️
    හරි බොල.මම මේ මේක කරන්න අදනේ දැන ගත්තේ.මම එහෙම ලොකු දේවල් දන්නේ නැ.ඕලෙව ල් ෆේල් .ඉතින් මම මොනවා කියල දෙන්නද .

    මූ ගැනද ඒ කියුවේ අනුරාධ කාරය? අනුරාධ නම් කිය කිය හිටියා අවුරුදු 36 ක වගේ එකෙක් බාස් කෙනෙක් ට අත් උදව් කරන්න යන එකෙක් උගේ කරවල කඩේට ආපු ගමන් එලකිරියේ thread දාන එක ගැන ඇහුවලූ පොර පිස්සු තද වෙලා ඉංජිනේරුවරයෙක් කියලා හිතාගෙන ඉන්නවාලු පව් කියලා උ කියාගෙන හිටියා රට ගියා කියන්වලු ලඟදි ආවේ කියනවාලු අනේ මන්ද උඹ නේ නම් හරි
    hitinna poddak hitinna.kiyannam wisthare denaganna
    ------ Post added on Dec 17, 2024 at 8:39 AM

    streamable ekata upload karala,link eka daanna tyenne.
    engrisi pel aiyah
    ------ Post added on Dec 17, 2024 at 8:40 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    හරි බොල.මම මේ මේක කරන්න අදනේ දැන ගත්තේ.මම එහෙම ලොකු දේවල් දන්නේ නැ.ඕලෙව ල් ෆේල් .ඉතින් මම මොනවා කියල දෙන්නද .

    hitinna poddak hitinna.kiyannam wisthare denaganna
    ------ Post added on Dec 17, 2024 at 8:39 AM

    engrisi pel aiyah
    ------ Post added on Dec 17, 2024 at 8:40 AM
    ඔලෙවල් ෆේල් උන හැටි කියල දීපන්. තව එකෙක්ට එහෙම නොවෙන්න
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඔලෙවල් ෆේල් උන හැටි කියල දීපන්. තව එකෙක්ට එහෙම නොවෙන්න
    අමතර පන්ති ගියා අයියේ.එදා වැඩ එදාම කරා.අමතර වැඩ වලටත් සහබාගි උනා.ඒ නිසා ෆේල් උනා