ගැසුවා මේ ලගදිත්.... ඊයේ, පෙරේද දෙකේම ගුලි අමාශ ගතකලේ....


ape gedara eka gahak wawila thibila oka dakala police un marenna haduwa bn.un kiyaddi thama api danneth bn eka ganja kiyala.gedara apu ekek oka dakala oya dingata policiyata kiyala bn
ochchara sallikaraya gal da ban gahanne
මේක දැක්කම මතක් උනේ, අපේ යාලුවෙක්ගෙ ගෙදර උගේ තාත්ත හිටවලා තිබ්බා හත්පෙති කොල ගහක් මීට වඩා පොඩ්ඩයි පොඩි,
කූබින්ට නගින්න බැරි වෙනන එක එක දේවල් කරල පුදුම ආරක්ශාවක් දීලා තිබ්බෙ, ගහ දෙපැත්තෙ බලු කූඩු දෙකයි.
ඒ බල්ලො යාලුවටත් බුරනවාඌට වත් මලක් කඩන් එන්න දෙන්නෙ නැ
ඒ අංකල් සුපිරි පොර, හැම දාම බලන්නෙ දෙමල ෆිල්ම්, ලොරි බිස්නස් කරන බුවෙක්, යාලුවගෙ අක්කයි නංගියි දෙන්නම සොෆ්ට්වයා ඉන්ජො, හොද සල්ලි, පොර ගල් බෝතලේ තනියෙන් ගහලා, ජොයින්ට් එක තනියෙන් ඔතලා ගහන්නෙ, ඔරිජිනල්ම ගෙදර බඩු,
පොඩිකාලෙ ඉදන්ම ඒක දැකලා බය වෙලා වෙන්න ඇති මගේ යාලුවා කවදාවත් රොකට් යවන්නෙත් නැ, ගල් ගහන්නෙත් නැ,
KG කේරල ගංජා, AG ආග්රා ගංජා වදිනෙ එක නම් වදිනවා, ඒත් ලංකාවෙ බඩු වගේ නැ ඉතිං,

me mokadda bn
mama gahnne nae bn.mage yaluwek innwa u daily gahanwa abbahiwela.night shift ewarawela rae 1 ta withrath mu KG gahala yanne![]()
ගිය සතියේ දිනක ප්රථම වරට කෝපිය මයිලෝ සහ නෙස්ටමෝල් සම සමවදා 3 දෙනකු ගසන ලදි, මට මතක අවසානයට එකෙකු බෝඩිමේ රුපවාහිනිය නිවාදැම්මට දනගාගෙන යන අයුරුය....පසුදින බලන විට බෝඩිමේ bathroom එකේ පලාස්ටික් දොර කැඩි සරනේරුවලින් වෙන්විද, බල්බයද බිදිගොස්ය........පෙර නොවිවිරු hi එකක් ලදිම්......![]()



"කුඩ්ඩො" ටික එන්ඩලා.....
( ගංජ ගැහුවත් එහෙමනෙ කියන්නෙ )
මාත් ගහනව බන්ස්. KG නම් මෙලෝ රහක් නෑ දැං.
කාලයක් එක දිගට ගැහුවම මොළේ කේස් යන සීන් එකක් තියෙනවලු. ( ඩේලි ගැහුවොත් බඩු තමා ) තව පොඩි උන්ට හොඳ නෑලු. උන්ගෙ මොළේ වැඩිලා නැති නිසා.
ඇබ්බැහි වීමක් නම් නෑ මන් හිතන්නෙ. මටනම් එහෙමයි. තොපිට කොහොම ද දන්නෙ නෑ. ගහලම බලපං.
ලොල්
ඔව් ඔව් බන් හාවෝ බූට් කාපුවාම ගහනවාලු![]()
බිව්ව කාලයක් මතක නෑ ඕයි![]()

