ගන්ජා ගහන්නෙ කොහොමද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ගන්ජා ගහන්නෙ කොහොමද?
    මන් සිගරට් එකක්වත් බීලා නෑ, කොහොමද ඕවා බොන්නෙ ඇත්තට. පපුවටම්න අදින්නෙ නෑ නේද, කටේ දුම පුරව්ගෙන එලියට දානවද?
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ගන්ජා ගහන්නෙ කොහොමද?
    මන් සිගරට් එකක්වත් බීලා නෑ, කොහොමද ඕවා බොන්නෙ ඇත්තට. පපුවටම්න අදින්නෙ නෑ නේද, කටේ දුම පුරව්ගෙන එලියට දානවද?
    පෙනහළු පිරෙන්න දුම ඇදලා තප්පර කීපයක් තියාගෙන ඉන්න ඕනි
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    පෙනහළු පිරෙන්න දුම ඇදලා තප්පර කීපයක් තියාගෙන ඉන්න ඕනි
    download.jpg
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පෙනහළු පිරෙන්න දුම ඇදලා තප්පර කීපයක් තියාගෙන ඉන්න ඕනි
    පොඩිකාලෙදි පත්තර පිටුවක් පත්තුකරල ඔහොම ඇද්දා

    පොඩි කැරියෙක්නෙ තාම පඩ ටොක්සි දුන්නට..

    @thaweesha මචන්.. බට්ටෙක් ඉන්නවා යහමගට ගන්න.
    නෑ බන් බොදු දරුවෙක් වගේ හිටියෙ , අක්ක කෙනෙක් සෙට් උනා එයා කැමතිලු ඩ්රින්ක්ස් අරන් ස්මෝක් කරල සෙස් කරන්න. ඉතින් මන් ස්මෝක් කරනවා කීවා
    karapu ekekgen ahanna ona hariyata
    ------ Post added on Apr 5, 2023 at 7:38 PM