ගන්ජා_කරදර

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    පොලිස් මගුල් කරනවා නම් නිර්නාමිකව කරපන්..මොකෝ උබ ගමේ ඉන්න ඕන නේ... ඕක කිවුවේ කවුද කියල උන් දැනගන්නවා උන්ට මොකක් හරි කරත්.... ඊට පස්සේ උබට ඉන්න වෙන්නේ නැ...

    යුක්ති හුත්ත වල් ලංකාවේ හරි යන්නේ නැ... ඔතන ඉන්න ලොකුම එකාව අල්ලලා කොහෙට හරි ගිහින් concrete කරලා දාපන්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ ගංජා ගහන එකේ benifits scientifically prove කරලා තියනවා
    එ නිසා ඕක ගණන් ගන්න එපා...
    ගංජා වලින් health හානි වෙනවා කියන්නේ හණමිටි අදහසක්

    පුළුවන් නම් උබත් එතෙන්ට ගිහින් ගංජා ගහපන්

    කඩදාසි කොළවල ඔතල ගැහුවම විස වැඩියි. අනික දැණ් උන් ගහන්නෙ ගංජ නෙමෙයි කේජී
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,846
    113
    ගෙවල් වල තියන බෝතල් කටු ඔක්කොම ගිහින් දාපන් එතෙන්ට. කුණු දාපන් වටේටම. පායන කාලෙක නම් ගිනි තියපන් ඉඩමට හැංගෙන්න තැනක් නැති වෙන්න. පුළුවන් නම් ඉස්පිරිතාලේ අහක දාන ඉන්ජෙක්ෂන් කටු ගොඩක් ගෙනිහින් උන් වැඩිපුර ඇවිදින තැන උඩට හිටින්න හිටවපන් නොපෙනෙන්න. ඉන්ජෙක්ෂන් කටුවක් බැස්සොත් ගංජා හිඳෙයි.:lol::lol::lol: රෑ වෙලාවක නම් ඇරලා දාපන් ගල් ගෙඩි ටිකකින්. එකෙක්ගේ හරි ඔලුව පැලුනහම ඕව නවතියි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ekko onna ohe ubath ekathuwela un ekka gahapan. gahala ubama okun tika mattu karapan policiyata. ethakota ubala kara kiyala kiyatawath ahu wenne na. hithe tarahakuth na ungana. uba hure run eke duwapan policiyata kiyala. habai police ekek allaganin wedeta mulin. nattam ubawath kudalan yai
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    ubala ge palathe SSP (Senior Superintended of Police ) ta yawapun seen 1a. saralawa pehedili sinhalen.. 119 kiwu whma wena seen 1i. harima location 1ai.. photo proof wage puluwan num aehemath yawapun.. e-bay 1n phone 1ta set karala gahnna puluwa binoculars tiyanawa.. 1a king 1km dura wage supiriyatama ganna puluwun..
    :yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol:උබේ දේශපාලන කතා කොහොම උනත් මේ කතාව 100%ක් ඇත්ත.ලංකාවේ උන් දේකට ඇබ්බැහි උනොත් උනාම තමා.ඊට පස්සේ ඒ ඇබ්බැහි උන දේ ගුණ වයන්න පටන් ගන්නවා තමන්ගේ හිත රවට්ටගන්න.මම දන්න ගංජා ගහන උන් ඉන්නවා ඔය කිව්වා වගේ පෙනුම තියෙන.සමහරු කටුස්සෝ වගේ.ඒ උනාට කියන්නේ ගංජා ගහපුවහම හොදට කන්න පුළුවන් කියලා.හැබැයි කාපු ඒවා ඇගට නම් අල්ලන්නේ නැහැ.:Dගංජා ගහන එකෙක්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.මටත් ඕකේ ගුණ කියලා ගොඩක් අය පොවන්න ආවා.මම අද වෙනකන් කටේ තියලා නැහැ ඔය ජරාව.සිගරට් උනත් බොන එකෙක් ලගවත් මම ඉන්නේ නැහැ.new generation එක ගැන දුකයි.උන් අපි වගේ නෙමෙයි පට් ගාල අහුවෙනවා.:(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,662
    1
    57,773
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රස්තියාදුකාරයොත් එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එපා. ඒව විසඳගන්න උන්ගෙ ලෙවල් එකට වැටෙන්න ඕනෙ.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ගෙවල්වල ගෑනු/පොඩි උන් ඉන්නකොට මුන් එක්ක පැටලෙන්න යන්න එපා.:sorry: කරන වැඩක් හෙමීට කරපන්:rolleyes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මචන් අපිටත් ඔය කරදරේ තියෙනව බන්. ඕකට කරන්න පුලුවන්නන් කරන්න තියෙන දේ දෙකක් තුනක් අනින එක තමයි.

    ඒක කරන්න බැරිනන් (risky නන් ගෙදර අයටත්) ලොකුවට මහන්සිවෙන්න එපා බන්. camera system එකකුයි burglar alarm system එකකුයි install කරල board එකකුත් ගහපන් ඒවා තියෙනව කියල.

    පෙත්සනුත් තේරැමක් නැ. පොලිසියෙන් අල්ලන් ගිහින් ආයිත් කාලයක් යද්දි ආයිත් ඒකම කරනව. තරහ කර ගන්න එපා. ඔලුව කල්පනා කරල වැඩ කරපන්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය පොඩ්ඩක් සෙට් වෙලා ගංජ ටිකක් ගැහුවා කියලා හානියක් නෑ නේ බං.

    හරි හරි මෙහෙම කරපං.

    කබල් කැඩිච්ච CCTV Cam එකකට LED light එකක් හයි කරලා උබේ වත්තේ ඉඳන් එතෙන්ට හරවලා boad එකක් ගහලා තියපං CCTV camera ක්‍රියාත්මකයි කියලා ලොකුවට.