අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..![]()

යකෝ ගංජා ගහන එකේ benifits scientifically prove කරලා තියනවා
එ නිසා ඕක ගණන් ගන්න එපා...
ගංජා වලින් health හානි වෙනවා කියන්නේ හණමිටි අදහසක්
පුළුවන් නම් උබත් එතෙන්ට ගිහින් ගංජා ගහපන්


රෑ වෙලාවක නම් ඇරලා දාපන් ගල් ගෙඩි ටිකකින්. එකෙක්ගේ හරි ඔලුව පැලුනහම ඕව නවතියි. ubala ge palathe SSP (Senior Superintended of Police ) ta yawapun seen 1a. saralawa pehedili sinhalen.. 119 kiwu whma wena seen 1i. harima location 1ai.. photo proof wage puluwan num aehemath yawapun.. e-bay 1n phone 1ta set karala gahnna puluwa binoculars tiyanawa.. 1a king 1km dura wage supiriyatama ganna puluwun..


අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..![]()
උබේ දේශපාලන කතා කොහොම උනත් මේ කතාව 100%ක් ඇත්ත.ලංකාවේ උන් දේකට ඇබ්බැහි උනොත් උනාම තමා.ඊට පස්සේ ඒ ඇබ්බැහි උන දේ ගුණ වයන්න පටන් ගන්නවා තමන්ගේ හිත රවට්ටගන්න.මම දන්න ගංජා ගහන උන් ඉන්නවා ඔය කිව්වා වගේ පෙනුම තියෙන.සමහරු කටුස්සෝ වගේ.ඒ උනාට කියන්නේ ගංජා ගහපුවහම හොදට කන්න පුළුවන් කියලා.හැබැයි කාපු ඒවා ඇගට නම් අල්ලන්නේ නැහැ.
ගංජා ගහන එකෙක්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.මටත් ඕකේ ගුණ කියලා ගොඩක් අය පොවන්න ආවා.මම අද වෙනකන් කටේ තියලා නැහැ ඔය ජරාව.සිගරට් උනත් බොන එකෙක් ලගවත් මම ඉන්නේ නැහැ.new generation එක ගැන දුකයි.උන් අපි වගේ නෙමෙයි පට් ගාල අහුවෙනවා.
Narcotic ekata oththuwa hariyatama deepan. Wade goda yanawa kelinma.

