පොඩි සීන් එකක් වෙලා . මගෙ යලුවෙක් ඉන්නව ප්රයිමූවර් ඩ්රයිවර් කෙනෙක් . පොරගෙ ල්යිසන් එක අලුත් කරන්න ගිහින් ගන්ජ ගහනව කියල මාට්ටු වෙලා . වැඩේ කියන්නෙ මෙඩිකල් එකට යන දවසට දවස් 23කට කලින් තමා අන්තිමට ගහල තියෙන්නෙ . ආයෙ දවස් 14කින් එන්න කිව්වලු .
තොට නේද ඕක උනේ කියන්න එපා මට බරවාහන ලයිසන් නෑ.
තොට නේද ඕක උනේ කියන්න එපා මට බරවාහන ලයිසන් නෑ.



