ගන්ජ ගහන කලුවො වරෙල්ල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩි සීන් එකක් වෙලා . මගෙ යලුවෙක් ඉන්නව ප්‍රයිමූවර් ඩ්‍රයිවර් කෙනෙක් . පොරගෙ ල්යිසන් එක අලුත් කරන්න ගිහින් ගන්ජ ගහනව කියල මාට්ටු වෙලා . වැඩේ කියන්නෙ මෙඩිකල් එකට යන දවසට දවස් 23කට කලින් තමා අන්තිමට ගහල තියෙන්නෙ . ආයෙ දවස් 14කින් එන්න කිව්වලු .

    තොට නේද ඕක උනේ කියන්න එපා මට බරවාහන ලයිසන් නෑ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹනං ගංජ නොගහන වැදගත් විදියට පෙනී සිටින හොඳ ළමය ටයිප් එකෙක් නේද?
    ඇන්ටිල එහෙම ආස එහෙම කොල්ලන්ට නේද
    ? :rolleyes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    1748946967641.png
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඉතින් තව සති දෙහෙකින් යන්න කියහන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    nedakin tho.
    ee beedi yako
    බීඩි ඔතන්නේ දුම් කොල වල
    ජොයින්ට් ඔතන්නේ රෝලින් පේපර්ස් වල
    රෝලින් පේපර්ස් නැත්තම් අහුවෙන එකකින් ඔතනවා; බ්‍රරවුන් පේපර්ස්

    මාට්ටු වෙලා
    test type එක අනුව තමයි urine test එකක්නම් 30 days~
    blood, saliva 2-3 days~
    hair 90 days~
    ------ Post added on Jun 3, 2025 at 4:55 PM
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බීඩි ඔතන්නේ දුම් කොල වල
    ජොයින්ට් ඔතන්නේ රෝලින් පේපර්ස් වල
    රෝලින් පේපර්ස් නැත්තම් අහුවෙන එකකින් ඔතනවා; බ්‍රරවුන් පේපර්ස්
    සෑන්ඩ් පේපර් එකක ඔතාලා, පත්තු කොරාල මුකුත් කොරා ගන්ට බැරි වේවිද බම් සුන්දර පියෝනා? 😏