ගන්න අපේ දේ - පන්හිඳ android යෙදවුම

IsPra

Member
Nov 13, 2014
337
67
0
ගන්න අපේ දේ - පන්හිඳ android යෙදවුම

13781713_1151863938217990_4362245591223394963_n.jpg


පන්හිඳ - සිංහල සටහන් තබාගැනීමේ යෙදවුම, ඉතා පහසුවෙන් සටහන් තබාගැනීමට හා එම සටහන් නැවත නැවත වෙනස්කිරීමට පහසුකම් සලසාදෙන සරළ හා නොමිලයේ ලබාදෙන යෙදවුමකි.

මෙම යෙදවුමෙන් ඔබට ලැබෙන පහසුකම්

• වර්ණ භාවිතා කර ඔබේ සටහන් පහසුවෙන් වර්ගගත කිරීමේ හැකියාව
• පැරණි සටහන් පහසුවෙන් සොයාගැනීමට හැකිවීම
• වඩාත් කැමති සටහන් ලයිස්තුවේ ඉහලින් තබාගැනීමට හැකිවීම
• Bullets භාවිතාකරමින් ලැයිස්තු සැදීමේ හැකියාව
• එකම සටහන නැවත නැවත වෙනස්කිරීමේ පහසුව
• සෑම සටහනකටම වෙන වෙනම අකුරු ප්‍රමාණ තෝරාගැනීමේ හැකියාව
• Emoji සඳහා සහය දැක්වීම
• උපස්ථ පිටපත් (Backup copies) ලබාගැනීමේ හැකියාව




https://play.google.com/store/apps/details?id=lk.medialab.notes
 
  • Like
Reactions: LazyLizard