ගන්න අපේ දේ

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    539938_3152051684129_1350252368_32132794_1180048912_n.jpg




    දාමු බලන්න comment එකක් ....


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: maxxaa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මේකට හිනා යන්නේ නෑ ඕයි...... :P ඔන්න ඒ නිසා මේක කියවලාවත් හිනා වෙමු..... :D :lol:

    Code:
    http://www.thelastrow.net/2012/05/%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%A9%E0%B7%9A/

    අමුඩේ


    මේක මම කලකට ඉස්සර අහපු කතාවක්. කොපියක් කියල බනින්න එපා තවම හෝඩිය පන්තියේ නිසා වැරදි වෙනවා.

    ගොඩක් පිටිසර බද පළාතක එක ගුරු මහතෙක්ට හදිසි මාරු වීමක් ලැබුනලු කොළඹ පිරිමි පාසලකට. ගුරාට කරන්න දෙයක් නැති නිසා මාරු වීම බාර අරගෙන කොළඹ ඉස්කෝලෙට ආවලු. ඉතින් දන්නවනේ කොළඹ අයියලාගේ හැටි. මුල් දවස ඉඳලම සර් ට ඉස්කෝලේ එපා වෙන විදියටලු මුන්ගේ වැඩ. සර් ගමේ පොර නිසා අඳින්නේ රෙද්දයි බැනියමයි. ඒකටත් අපේ අයියල කොචෝප් එක දානවලු.

    දවසක් සර් ළමයින්ට කියල දෙනවලු අපේ රටේ ගැමි සිරිත් විරිත් සහ අඳින ඇඳුම් පැළදුම් ගැන. ළමයින්ටත් හරි ජෝලිලු ඔය බොස්තොරෝක්ක, වේට්ටිය වගේ වචන කියනකොට. ඔහොම එක එක ඇඳුම් ගැන කියනකොට “අමුඩේ” ගැනත් කියවිලා තියෙනවා. දැන් ළමයි අහනවා මොකක්ද සර් අමුඩේ කියන්නේ කියල. අමුඩේ මොකක්ද කියල කොච්චර තේරුම් කරලා දුන්නත් මුන් ටික නොතේරුනා වගේ ඉන්නවලු. එකෙක් ඇහුවලු සර් අර ගෑණු ළමයි අඳින අමුඩේ ද කියලත්.

    සර් ගමේ පොරක් නිසා තාමත් ගමේදී වගේ රෙද්දට යටින් අමුඩයක් ගහගෙන තමයි ඉස්කෝලෙට එන්නේ.

    ඉස්සර ඔය පිටිසර ගම්වල ගුරු මහත්තුරු උගන්වන්න ඉස්කෝලෙට ගියාට, වැඩි හරියක් ඉන්නේ එයාලගේ කුඹුරු, හේන් වළලු. ඉතින් ලේසියට අමුඩේ ගහල ඊට උඩින් රෙද්ද ඇඳලා තමයි නිතරම ඉන්නේ. හේනට හරි කුඹුරට හරි ගියාම රෙද්ද ගලවල පැත්තකින් තියල අමුඩේ පිටින් වැඩට බහින්න ලේසියිනෙ.

    දැන් ළමයි අමුඩේ ගැන අහන නිසා ගුරා කරේ මොකක්ද, රෙද්ද උස්සල “මෙන්න මේකට තමයි ළමයිනේ අමුඩේ කියන්නේ” කියල කිව්වලු.

    එතකොට මුළු පන්තියම ඉස්කෝලේ දෙදරන්න හූ කිය කියා හිනාවෙන්න ගත්තලු. එකෙක් කිව්වලු, “අයියෝ සර්, අපි ඕකට කියන්නේ අමුඩේ නෙමෙයි, ප** කියල කිව්වලු.

    බැලින්නම්, එදා ගුරාට අමුඩේ ගහන්න අමතක වෙලා.

    එදා ඒ පන්තියේ හිටියේ ගෑණු ළමයි නම් සර් ට මොනවා වෙන්න ඇතිද?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකට හිනා යන්නේ නෑ ඕයි...... :P ඔන්න ඒ නිසා මේක කියවලාවත් හිනා වෙමු..... :D :lol:

    මේක හිනා වෙන්න නෙවෙයි ඕයි දැම්මේ.:P:baffled:
    යකෝ ඉතින් මේක thread එකක් ඇරලා දාපන්කෝ..වෙනම..:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේකට හිනා යන්නේ නෑ ඕයි...... :P ඔන්න ඒ නිසා මේක කියවලාවත් හිනා වෙමු..... :D :lol:


    මේක හිනා වෙන්න නෙවෙයි ඕයි දැම්මේ.:P:baffled:
    යකෝ ඉතින් මේක thread එකක් ඇරලා දාපන්කෝ..වෙනම..:P


    දෙකම එකඊ:D:D:D
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Meka wela thiyenne issara kale.. girls college ekaka... Sir amude gena kochchara wisthara kalath kellonta meka therenne nehelu..( hariyata greak wagelu...) Passe sir ta mala penapu gaman Yakune menna mekata tamai AMUDE kiyanne kiyala Sarama Ussala Pennuwalu..

    Sir ge karumeta eda sir amude adagena awith ne.. Meka dakapu kello pana epa kiyala diwwalu class eken liyata... :D:D:D

    (Dan inna kellanta pennuawanm sir ge parts walata mona weida...? 3 forces dalawath Sir ge parts bera ganna beri wei....)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මේක හිනා වෙන්න නෙවෙයි ඕයි දැම්මේ.:P:baffled:
    යකෝ ඉතින් මේක thread එකක් ඇරලා දාපන්කෝ..වෙනම..:P

    :rofl::P මේ ත්‍රෙඩ් එක එලකිරි ජෝක් සෙක්ශන් එකේ දැම්මට හිනා යන්නේ නැති නිසා තමා උඹට සපෝට් එකට මම අර කතාව දැම්මේ....... :yes: