ගන්න ඇක්ෂන් බලමු HNB

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො :no:

ltte යෙ වැඩවලට විරුද්ධ දෙමළ ජනතාවකුත් හිටිය නේද..

ඒ දවස්වල ටීවි එකේ ගියෙ දෙමළ මිනිස්සු හමුදාවට කියනව අපිව බේරගන්ඩ කියල :oo:
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹලට තියෙන්නේ සල්ලි දාලා තියනවනම් ඔක්කොම අරන් වෙන බෑන්කු වලට දාන්න ...එතකොට ඔකුන්ට තරු පේනවා .. ඒතකොටයි උන් පියවි සිහියට එන්නේ .. HNB වර්ජනය කරමු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මේවා මහින්දයාටයි හොර නඩේටයි පෙන්නේ නෑ.. දැන් උන් කට පුක වහන් ඉන්නේ ඊලග චන්දෙන් දෙමල මිනිස්සුන්ගේ චන්දෙ ගන්න...



    සක්කිලි දේශපාලුවෝ සේරම එකයි... සිංහලුන්ගේ චන්දෙන් ඇවිත් සින්හලුන්ටම කෙලවනවා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ltte යෙ වැඩවලට විරුද්ධ දෙමළ ජනතාවකුත් හිටිය නේද..

    ඒ දවස්වල ටීවි එකේ ගියෙ දෙමළ මිනිස්සු හමුදාවට කියනව අපිව බේරගන්ඩ කියල :oo:
    යුද්දේ අත්දැකීම හම්බුන අය ඉතින් දන්නවා ඇති උන්ගේ කෙරුවාව. එහෙම නොදන්න අයට ඉතින් LTTE වීරයෝ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යුද්දේ අත්දැකීම හම්බුන අය ඉතින් දන්නවා ඇති උන්ගේ කෙරුවාව. එහෙම නොදන්න අයට ඉතින් LTTE වීරයෝ.

    අත්දැකීම් තිබුණු අය උනත් ගානට බ්‍රේන් වොශ් වෙලානේ හිටියේ හෝ කාලයත් එක්ක මොන සමාජයටත් පොදු ජාතිවාදී ගිණිදැල් වලින් බ්‍රේන්වොශ් වෙන්නත් පුලුවන්... ද්‍රවිඩයන්ගේ පොදුවේ දකින ජෙනටිකල් බිහේවියර් එකක් තමා දමිළ වීමේ ආඩම්බරය හා ඒ නාමයෙන් කුලප්පු වීමේ/කිරීමේ හැකියාවක් ඇත.බහුතර යාපනේ දෙමළ අය ළග තියෙන මේ ගතිය දේශපාලකයන්ගේ රිමෝට් එක වෙලා තියෙන්නේ... සාපේක්ෂව වැඩි හැගීම්බර ගතියක් පෙන්වන ද්‍රවිඩයන් නිසා ඉන්දියාවටත් හිසරදයක් එහේ තමිල් නාඩු. ඒක නිසා තමයි භෞතික දියුණුවෙන් හිත් සුවපත් කරන්න බැරි. ඒකේන් සමගිය අසාර්තක වෙන්නෙත් ඒකයි.
    හැගීම් එක්ක වැඩකරන අයට හැගීම් වලින්මයි උපදේශනය වෙන්න ඕනේ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන මගුල් පරීක්ෂණයක් කරලා හරි මැනේජරයා මාරු කරලා විසඳුමක් එන්නේ නෑ..:no:
    කලේ වැරැද්දක්ය කියලා, අදාල ශාඛාවේ ක්‍රියා වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ සහ අනිවාර්යයෙන් කියන්න ඕනේ ත්‍රස්තවාදීන් සැමරීමක් කරලා තියෙන්නේ කියලා


    ඔහොම දෙයක් hnb එකේ වුනා කියල මටනම් පුදුමයක් නැ .:dull:
    උතුරේ ඉන්න යම් කතෝලික පිරිසක් සහ මේ බැංකුව අතර ලොකු සම්බන්දයක් තියෙනවා .අර පියනමකුත් ඉන්නේ කොටින්ට උඩගෙඩි දෙන :dull:


    ඒකාලේ සම්පත් බැංකුවට කෙලින්න හැදුවෙත් ඔය නිසා තමයි :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prabakaran sitiya nam, Dan north vala sitina serama Tamil Politicians la marala [kill] danava. A mokadha , Prabakaran ta vatahenava, Tamil Politicians la visin, Prabakaran va vikunan[sell] kanava kiyala.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා මහින්දයාටයි හොර නඩේටයි පෙන්නේ නෑ.. දැන් උන් කට පුක වහන් ඉන්නේ ඊලග චන්දෙන් දෙමල මිනිස්සුන්ගේ චන්දෙ ගන්න...



    සක්කිලි දේශපාලුවෝ සේරම එකයි... සිංහලුන්ගේ චන්දෙන් ඇවිත් සින්හලුන්ටම කෙලවනවා...
    දැන් ඉන්න අයටත් පේන්නේ නෑ නේද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො :no:

    sira kathwa mcn maha kalakanni okun :sorry::sorry::sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් තමා අල්ලගෙ බැංකු ටිකත් ඕපන් කලේ.. අර මැරීන් ඩ්‍රයිව් එකෙත් මුස්ලිම් බැංකුවක් දාල මිනිස්සු බැන්නම අයින් කළා.. අකවුන්ට් තියෙන උන් අයින් කරගෙන බංකොලොත් කරලා දාන්න ඕනේ කාලකන්නි :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් තමා අල්ලගෙ බැංකු ටිකත් ඕපන් කලේ.. අර මැරීන් ඩ්‍රයිව් එකෙත් මුස්ලිම් බැංකුවක් දාල මිනිස්සු බැන්නම අයින් කළා.. අකවුන්ට් තියෙන උන් අයින් කරගෙන බංකොලොත් කරලා දාන්න ඕනේ කාලකන්නි :angry:

    වෙළෙද සන්ගම් වලින් දැනුවත් උනොත් වගේ නම් ප්‍රතිඵල තියෙයි
     
    • Like
    Reactions: djnick

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    පරම්පරා ගානක් තිස්සේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ කිඳා බැහැපු අදහස් එහෙම ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි.
    සමහර දෙමල මිනිස්සු එල්ටීටීඊ එකට පක්ෂපාතිව ඕක සැමරුවා.
    අපි කොහොම කිව්වත් බහුතරයක් දෙමල මිනිස්සුන්ට ප්‍රභාකරන් වීරයෙක්.
    HNB එකේ මේ කරපු වැඩේ නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. විනය ක්‍රියා මාර්ගයක් ගන්නම ඕනේ.
    ඔය ජාතිවාදය නැති කරන්න තියෙන හොඳම උත්තරය තමයි,
    ජාතින් අතර මිශ්‍ර විවාහ.
    මට තේරෙන විදිහට නම් එහෙම තමයි.මොකද මමත් මුලතිව් වල සාමාන්‍ය ජනතාව අතර සෑහෙන කාලයක් හිටියා.

    කවලං පොන්නයෙක් ඇවිත් බණ දෙසයි. එල්ටීටී බෝම්බ තියලා මැරුවෙ දකුණේ අහිංසක මිනිස්සු නෙමෙයිද ? අපි එහෙම දෙමළ ජනතාව සමූල ඝාතන කරාද ? නිකන් පුක දෙන්නැතුව හිටපන්. වේසි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    etisalat unta wage game ekak set wenna yanne
    private nemei ona reddaka unath iya wage dewal tibbot government ekata kondak thiyenna ona
    action ekak ganna

    ගවන්ට්මන්ට් එක ලොකු ඇක්ෂන් ගන්න ඕනේ ප්‍රජාවගේ බලපෑම හමුවේ වගේ පේන්න ඕනේ...
    ඇමරිකන් මොළ වලට ඒවා තේරෙනවා කියලා මට නම් හිතෙනවා...
    හැගීම් වලින් පාලනය කරන්නෝ පාලනය වන්නෝ එක්ක ගොඩ යන්න අමාරුයි..
     

    dasunp90

    Member
    May 26, 2018
    1
    1
    0
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya