ගන්න තැනක්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා emblem of sri lanka එකක් පිත්තල වලින් හෝ මොනාගෙන් හරි හදපු BUT CARDBOARD හැර ගන්න තැනක් කියපල්ලකෝ...ලොකු උදවුවක් බ්‍රෝ..
    download.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොළඹ කැම්පස් එක ගාව තියෙන ලක්සලේ තියෙනවද දන්නේ නෑ මචන්. නිකමට 1919 කතා කරලා අහපන් :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    පිළිමතලාව හරියෙ ඇති එහෙනෙ බං පිත්තල වැඩ ගොඩක් කරන්නෙ.:yes: