ගන්න බයික් එකක් කියපන්කො

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ගන්න ඕනෙම නං CT 100 එකක් ගනිං. ලක්ෂ කීයක් දීලා බයික් ගත්තත් අනාතයා වගේ තෙමි තෙමී අව්වට පිච්චි පිච්චි තමයි යන්න වෙන්නේ
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ.

    @Solo Rider @PHBhagya :sorry:

    මගේ TW එක දෙනවා තව මාස දෙකකින් වගේ. ඉන්ටරෙස්ටින්ග් නම් PM එකක් දාපන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Jade, Hornet, Volty, GrassTracker, FTR, GN250, AX මේ ඕන එකක්
    කදු, ඕෆ් රෝඩ් යන්නෙ නැත්නන් TW හරියන්නෙ නෑ, ටයර් වෙස්‍ට් එක අපරාදෙ

    XR, Djebel, DRZ - too rough, yet awesome

    Volty, GrassTracker, GN250 - cheaper to run

    parts availability & re-sell value ( Jade, Hornet, Volty, AX )

    TW ටයර් ගෙවෙන්නෙ නෑ බං එහෙම ලේසියෙං.

    කියල තියන අනිත් බයික් පැදල විතරයි තියෙන්නෙ. TW එකක් තමා ළඟ තියෙන්නෙ. ඒක ගැන විස්තර කියන්නං දන්න තරමින්

    ටිකක් ගැස්සෙනවා පුතේ
    ලෙඩ නං නැති තරං. සමහර උන් නං කියනවා හරියට ලෙඩ කියලා. මං නං තාම ඔයිල් ටික වෙලාවට මාරු කරන එක විතරයි කරන්නෙ
    එන්ජිම ටිකක් රත්වෙනවා.
    සීතල දවස්වලට ටිකක් විතර ස්ටාර්ට් කරන්න අමාරුයි
    මට නං හොඳා (මං හැබැයි වැඩිය දුර යනවා අඩුයි බයික් එකේ.. කඩේට යන්න අහල පහල ගමන් බිමන්, ඉඳලා හිටලා රෝඩ් ට්‍රිප් එකක් යනවා)

    ගන්නවනං අකුරු දෙක බයික් ගනිං. අකුරු තුන බයික් මුල්ම ඒව ඇරෙන්න අනිත් ඒව චැසිනම්බර් කොටපුවා තියෙන්නෙ. මං බයික් හොයන්න හැම තැනම ගියා චැසි නම්බර් කොටපු නැති බයික් බොහොම කීපයයයි හම්බඋනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    volty ekath maru wage, eth ithn 500000+

    GN250 eka ganna
    Same performance, Cheaper

    මන් අදහස් කරෙ tire කොස්ට් එක බන්.
    ඔය ටයර් එක දාල නිකන් තාර පාරෙ දුවන එක පාඩුයි. ට්‍රැක් දුවනව නන් කමක් නෑ.

    යන්න පුලුවන් කිමී 25000ක් වගෙ. ගාන දැන් 40000ක් වගෙ නේද.

    තාර පාරෙ දුවනව නන් පාඩුයි
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mage laga nam thiyernne

    Honda Dio - short rides (laga paatha podi podi gaman walata , kallak adina wage wada wwalata)
    Honda Hornet - long rides , good conditioned roads ( respa pita bahinna one gaman walata)
    Yamaha Serow (thama hadagena yaman garage eke - full restoration ekak ) - Long rides , Rough conditioned roads (tours yanna thama meka gaththe)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    GN250 eka ganna
    Same performance, Cheaper

    මන් අදහස් කරෙ tire කොස්ට් එක බන්.
    ඔය ටයර් එක දාල නිකන් තාර පාරෙ දුවන එක පාඩුයි. ට්‍රැක් දුවනව නන් කමක් නෑ.

    යන්න පුලුවන් කිමී 25000ක් වගෙ. ගාන දැන් 40000ක් වගෙ නේද.

    තාර පාරෙ දුවනව නන් පාඩුයි

    ඔව් ඒක හරි.. ටයර් ගණං
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    ඉස්සරහට ගන්න ඉන්නෙ මේක. nxt yr wage gannawa.

    bajaj avenger 160 street.
    patta comfy. dura gaman walata maru.
    @Solo Rider @PHBhagya meka gana dannawada? kohomada bande?

    00.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ.

    @Solo Rider @PHBhagya :sorry:
    CB 400 SPEC 3 OR REVO
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉස්සරහට ගන්න ඉන්නෙ මේක. nxt yr wage gannawa.

    bajaj avenger 160 street.
    patta comfy. dura gaman walata maru.
    @Solo Rider @PHBhagya meka gana dannawada? kohomada bande?

    View attachment 206013

    Echchara hit une ne mehe.
    Parts availability eka hoyala ganna Machan

    Bike eka nan sepa thamay kiyala ahala thiyanawa.

    Keeyada meka ?
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mage laga nam thiyernne

    Honda Dio - short rides (laga paatha podi podi gaman walata , kallak adina wage wada wwalata)
    Honda Hornet - long rides , good conditioned roads ( respa pita bahinna one gaman walata)
    Yamaha Serow (thama hadagena yaman garage eke - full restoration ekak ) - Long rides , Rough conditioned roads (tours yanna thama meka gaththe)
    Mewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala

    CB 400 SPEC 3 OR REVO
    10n uda neda yanne 🫠
    ------ Post added on May 25, 2023 at 11:20 AM
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සරහට ගන්න ඉන්නෙ මේක. nxt yr wage gannawa.

    bajaj avenger 160 street.
    patta comfy. dura gaman walata maru.
    @Solo Rider @PHBhagya meka gana dannawada? kohomada bande?

    View attachment 206013
    ඕකෙ පාට්ස් අවුලක් තියෙනව කියල මාත් අහල තියෙනව හැබැයි.

    Ikman eke 2019 eka 5-6+ (good condition)
    parts nam adui kiyala ahala thiynwa math. habai patta comfy lu. leg position / handling ehema patta.
    ඔය හාලි ටයිප් ගහන බයික් කොහොමත් කම්ෆටබල්... ඔය වගේ බරසාර බයික් එකකට යනවනං ජපන් වගේ එකකට යන එක හොඳයි කියන එක මගෙනං අදහස ඉතිං...
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    ඕකෙ පාට්ස් අවුලක් තියෙනව කියල මාත් අහල තියෙනව හැබැයි.

    ඔය හාලි ටයිප් ගහන බයික් කොහොමත් කම්ෆටබල්... ඔය වගේ බරසාර බයික් එකකට යනවනං ජපන් වගේ එකකට යන එක හොඳයි කියන එක මගෙනං අදහස ඉතිං...
    මොනාද recommand කරන්න පුලුවන් japan bike ඒ ගානට සෙට් වෙන?
     
    • Like
    Reactions: NRTG