සිරාවට බන් දැන් මේ ගනන් හුටපටය පිස්සුවක් වෙලා තියෙන්නේ...ත්රිවිල් එකක් ගන්න එකෙක්ට තව පොඩි ගානක් දාල වන්ඩියක් බස්සන්න පුලුවන්..දැන් ඔය යන ගනන් වල හැටියට අපි හිතමු පරන ජපන් කාර් FB 15, ස්විෆ්ට්, ටොයෝටා 110 , වින් රෝඩ් , මැස්ඩා (නම මතක නෑ මොඩල් එකේ ) වගේ ඒවා ත්රීවීල් එකකට කිට්ටු වේද. දැන් ත්රීවීල් එකක් ලක්ශ 20 යි