ගන්න වාහනය මොකක්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    දැන් ඔය යන ගනන් වල හැටියට අපි හිතමු පරන ජපන් කාර් FB 15, ස්විෆ්ට්, ටොයෝටා 110 , වින් රෝඩ් , මැස්ඩා (නම මතක නෑ මොඩල් එකේ ) වගේ ඒවා ත්‍රීවීල් එකකට කිට්ටු වේද. දැන් ත්‍රීවීල් එකක් ලක්ශ 20 යි
    සිරාවට බන් දැන් මේ ගනන් හුටපටය පිස්සුවක් වෙලා තියෙන්නේ...ත්‍රිවිල් එකක් ගන්න එකෙක්ට තව පොඩි ගානක් දාල වන්ඩියක් බස්සන්න පුලුවන්..
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    සිරාවට බන් දැන් මේ ගනන් හුටපටය පිස්සුවක් වෙලා තියෙන්නේ...ත්‍රිවිල් එකක් ගන්න එකෙක්ට තව පොඩි ගානක් දාල වන්ඩියක් බස්සන්න පුලුවන්..
    meka godak unta set wenne nati wenna puluwan. Habai wheel mania eka adu wei kiyala hiteanawa. Dan inna godak podi unta Job ekak karanawata wada wheel ekak bassana eka lesie Rupiyal 500k aran paarata awith dawasama goda daganna puluwan nisa wheel life eka objective eka wenne. habai itin wheel culture eka gana hamoma dannawa
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    Can't really compare a brand new three wheeler with a 25 year old car with body rust. A 2.5mil 323 would need at least another 0.5mil to make it halfway reliable
    Same with any old car machang. athe tiyena serama dala car eka gattama repairs tika karaganna salli nattan baduma tama
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,104
    2,339
    113
    JgavtcJ.jpg
    මේකට නම්හිත ගිහිල්ලා තියෙන්නේ සිංහලු
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    හොර පාරෙන් ලයින් කරගන්න පුළුවන් වෙන permit කට්ට අනුව තීරණය වෙනවා නේ. Full ගාණම ගෙවලා ගන්න එක නම් මී හරක් කමක්.

    kunu wattakkai alaguduwoi kana thota mona permit da pako ...
     
    • Haha
    Reactions: Mugen and Ysa Karu