ගන්න සෑර් වේවැල අනේ.....

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Gotabaya uluppala gatte mahinda saha uge wate inne baiyo tika unge bala thanhawa sansindawa ganna.. Mata nam pena vidiyata Gotabayata ehema personality ekak ne.. ea wa ge rata hadima uwanawukuth ne.. moda baiyo piliganna akamati unata karanna deyak ne. baiyonta kohomath dura dakna nuwana ne.. smahara baiyo hitan innawa un hari nuwanakkarai kiyala.. HORa takkadinta chande dana gaman...

    Mata penne bari Mahinda hora sudda karana baiyoo dan Gotabaya sudda karanna patan aran... gahala panna one oya gon baiyo tika :lol:( even this a joke it is serious) ratin ehema janadhipathi kenek awa dawasata rata hadanna wenne etakan moketawat hadanna be ..

    Gotath sajith wageeema or ita wadiya harakek....

    Habai gota umbaaaaa kiwwe naa... baiyo rawatuna putin kiyala 😀😆
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Donkeys in action :lol:
    122927445_3592560644099169_3080590177912989439_n.jpg
     
    • Haha
    Reactions: saturn and Maui_15

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම නම් ඕක මම අඳුනන සමහරක් ට චන්දෙට කලින් ඉඳන්ම කිව්වා. ගෝඨ ට කරන්න පුළුවන් ලබ්බක් නෑ පරණ හොරු ටිකම ආවොත් , ඒ නිසා පැහැදිලිවම හොරු කියලා දන්න වැඩක් නැති එවුන්ට චන්දෙ දෙන්න එපා කියලා. එකෙක් වත් පිළිගත්තෙ නෑ. "ගෝඨා ත් එක්ක නටන්න හම්බෙන්නේ නෑ" කිව්ව. 😂

    බල්ලො වගේ ඇති දැන් උනුත්. උන්ගෙ ලොක්කත් නැට්ට උකේ ගහන්නෙ ඉන්නෙ. 😂
    කවුද බන් ඇමරිකන් සිටිසන්ශිප් එකක් දාල එන්නේ :lol:
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ගොඩක් අය හිතන් හිටියෙ ගෝථාඹය ගොඩක් දරුනු මනුස්සයෙක් කියලා. ඒත් බලං ගියාම එයා කෙල්ලෙක් වගේ සුකුමාලයි, අහිංසකයි! :love:
    ඔයා ඔහොම කිව්වාම, ඊලග සැරේ අවුරුදු කුමාරිට ඉදීද දන්නෙත් නැ :lol: