ගන්න හොද වාහනයක්

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මිලියන 7-8 කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද? Wagon type ඒවගෙන් Suzuki Wagon-R එකේ පෙනුම නම් ටිකක් හරි ශේප් කියලා හිතෙනවා. ‍යාරිස් එකක් කීයක් වෙනවද? ඒ දෙකට වඩා හොද වෙන වාහන මොනාද? Please help guys.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    E25 van එකක් ගන්ඩ QD32 manual තියපු එකක් තෙලුත් කරනවා 13ක් වගේ හම්බකරන්නත් පුලුවන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    මිලියන 7-8 කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද? Wagon type ඒවගෙන් Suzuki Wagon-R එකේ පෙනුම නම් ටිකක් හරි ශේප් කියලා හිතෙනවා. ‍යාරිස් එකක් කීයක් වෙනවද? ඒ දෙකට වඩා හොද වෙන වාහන මොනාද? Please help guys.
    Fuel consumption genath hithanawa nm wagon r thama wena wahanayak ne bn oya range eke.
    Yaris eka 9m ta lan wei godak welawata
     
    • Like
    Reactions: KDI12

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Nissan SUV- magnite

    indian ban

    E25 van එකක් ගන්ඩ QD32 manual තියපු එකක් තෙලුත් කරනවා 13ක් වගේ හම්බකරන්නත් පුලුවන්

    Magnite eka balanna yanna inne mmth, hodai kypa kynwa, hbi cvt hinda pddk case wge. Taft ekath hdi

    maath dakka bande base model eka 78katada koheda thiyanawa look ekath maru

    Fuel consumption genath hithanawa nm wagon r thama wena wahanayak ne bn oya range eke.
    Yaris eka 9m ta lan wei godak welawata

    Thanks all.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මිලියන 7-8 කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද? Wagon type ඒවගෙන් Suzuki Wagon-R එකේ පෙනුම නම් ටිකක් හරි ශේප් කියලා හිතෙනවා. ‍යාරිස් එකක් කීයක් වෙනවද? ඒ දෙකට වඩා හොද වෙන වාහන මොනාද? Please help guys.
    85kata roomy 2023k genala dennam
     
    • Like
    Reactions: ravixd

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    70007059293024122200300.jpg

    8 million wage puluwan, X/ G grade ekak try karanna.
    Way better than 660CC cars. This one has 1.0l engine
     
    • Like
    Reactions: Colours

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මිලියන 7-8 කට ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද? Wagon type ඒවගෙන් Suzuki Wagon-R එකේ පෙනුම නම් ටිකක් හරි ශේප් කියලා හිතෙනවා. ‍යාරිස් එකක් කීයක් වෙනවද? ඒ දෙකට වඩා හොද වෙන වාහන මොනාද? Please help guys.

    ඵකෙන්ම අළුත්ම ජපන් අැල්ටෝ.❤️ හයිබ්‍රීඩ්.❤️.මැරෙනකන්ම පට්ට ගහන්න පුළුවන්..මාත් ඵකක් ගන්න ඉන්නේ...🤩

    oHrVtLq.jpeg

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    @netnet මචන් wagon r "5BA-MH85S" මේක non hybrid එක නේද ?

    ඵකෙන්ම අළුත්ම ජපන් අැල්ටෝ.❤️ හයිබ්‍රීඩ්.❤️.මැරෙනකන්ම පට්ට ගහන්න පුළුවන්..මාත් ඵකක් ගන්න ඉන්නේ...🤩

    oHrVtLq.jpeg

    Meke wagon r ekata wada ida poddak adui neda ?
    ------ Post added on Apr 17, 2025 at 11:08 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,606
    8,343
    113
    @netnet මචන් wagon r "5BA-MH85S" මේක non hybrid එක නේද ?

    Meke wagon r ekata wada ida poddak adui neda ?
    ------ Post added on Apr 17, 2025 at 11:08 AM
    ow oke FA , FX kiyala model dekak enawa
    FX eke condition hodailu
     
    • Like
    Reactions: nooby