Civic එක පරණයි අලුත් වාහනයක් ගන්න බැලුවෙ
කෝටි පහකට හොද වාහනය මොකක්ද කලුවනේ
BBYDනම් ඕන නෑ ගියපාර උන්ලගට ගිහින් හෙනට නෝන්ඩි උනා. ආයෙ යන්නත් ලැජ්ජය ඒ පැත්තෙ
කෝටි පහකට හොද වාහනය මොකක්ද කලුවනේ
BBYDනම් ඕන නෑ ගියපාර උන්ලගට ගිහින් හෙනට නෝන්ඩි උනා. ආයෙ යන්නත් ලැජ්ජය ඒ පැත්තෙ