ගන්න හොද ෆොන් මොඩෙල් එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    සෙකන්ඩරි ෆොන් එක විදියට යුස් කරන්න එකක් ගන්න බැලුවේ. දැනට යුස් කරන්නේ රෙඩ්මි නොට් එකක්. අලුතෙන් එන නොට් සෙට් නැ. වෙන බැන්ඩ් එකක් ට්‍රයි කරන්න බැලුවේ.

    පික්සල් එකක් ගන්න බැලුවාම එකෙත් පාවිච්චි කරපු අය කියන්නේ ග්ලොබල් වර්ශන් හොයාගන්න කියලා. එත් අපේ පැත්තේ හොයාගන්න නැ.

    කට්ටියට හොද මොඩෙල් එකක් ගැන අයිඩියා එකක් තියෙනවනම් ශෙයා කරන්නකෝ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    budget eka kiyada
    Budget? and usage?
    බජට් එකක් කියලා නැ. හිතට සෙට් වගේනම් ගන්නවා.
    පාවිච්චියනම් web browsing, voice recording, whatsapp calling විතරයි. Game නම් ගහන්නේ නැ. Secondary ෆොන් එක විදියට යුස් කරන්න ඔනි.
    Bump
    Redmi aluthen enaewa awlda BN..
    ඔව් මටනම් අවුල්. Note 7 එකෙන් පස්සේ ආව එකක්වත් සෙට් නැ මට.

    Samsung A34
    මෙකත් බලන්නම්.
    ------ Post added on Oct 6, 2023 at 9:31 PM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Oppo A16K (4GB RAM|64GB)
    Samsung Galaxy F13 4GB RAM 64GB

    මං මෙතනදි බැලුවෙ, Battery, RAM, 4G+ Support අඩුම Phone එක. Secondary Device එකක් නිසා Shape කියලා හිතනවා
     
    • Like
    Reactions: NRTG and nethumshan

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    බජට් එකක් කියලා නැ. හිතට සෙට් වගේනම් ගන්නවා.
    පාවිච්චියනම් web browsing, voice recording, whatsapp calling විතරයි. Game නම් ගහන්නේ නැ. Secondary ෆොන් එක විදියට යුස් කරන්න
    ------ Post added on Oct 6, 2023 at 9:31 PM
    එහෙනම් Redmi Android go Edition phone එකක් try කරන්න.
     
    • Like
    Reactions: NRTG and nethumshan

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    සෙකන්ඩරි ෆොන් එක විදියට යුස් කරන්න එකක් ගන්න බැලුවේ. දැනට යුස් කරන්නේ රෙඩ්මි නොට් එකක්. අලුතෙන් එන නොට් සෙට් නැ. වෙන බැන්ඩ් එකක් ට්‍රයි කරන්න බැලුවේ.

    පික්සල් එකක් ගන්න බැලුවාම එකෙත් පාවිච්චි කරපු අය කියන්නේ ග්ලොබල් වර්ශන් හොයාගන්න කියලා. එත් අපේ පැත්තේ හොයාගන්න නැ.

    කට්ටියට හොද මොඩෙල් එකක් ගැන අයිඩියා එකක් තියෙනවනම් ශෙයා කරන්නකෝ.
    check Kings Mobile .... they do second hand google pixel devices..

    https://sites.google.com/view/kingsmobilelk/kingsmobile-lk
     
    • Like
    Reactions: NRTG