සෙකන්ඩරි ෆොන් එක විදියට යුස් කරන්න එකක් ගන්න බැලුවේ. දැනට යුස් කරන්නේ රෙඩ්මි නොට් එකක්. අලුතෙන් එන නොට් සෙට් නැ. වෙන බැන්ඩ් එකක් ට්රයි කරන්න බැලුවේ.
පික්සල් එකක් ගන්න බැලුවාම එකෙත් පාවිච්චි කරපු අය කියන්නේ ග්ලොබල් වර්ශන් හොයාගන්න කියලා. එත් අපේ පැත්තේ හොයාගන්න නැ.
කට්ටියට හොද මොඩෙල් එකක් ගැන අයිඩියා එකක් තියෙනවනම් ශෙයා කරන්නකෝ.