හොද Recliner sofa එකක් ගන්න ඔනි

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හොද comfortable recliner සොෆා එකක් ගන්න අදහසක් තියෙනවා. තාම ශෝ රුම් වලටනම් ගිහින් බැලුවේ නැ. ඔන්ලයින් රිසර්ච් කරලා බලපු විදියට damro,piyestra,singer,softlogic ලගේ තියෙනවා. Singer ලාගෙනම් electric එකකුත් තියෙනවා.

    කිරියේ මෙවා යුස් කරන අය ඉන්නවා කියලා දැක්ක. හොද එකක් සිලෙක්ට් කරගන්න උදව් කරපල්ලකෝ.

    මෙන් යුස් කෙස් එක විදියටනම් ඔනි ටෙබල් මෙට් එකක් තියාගෙන ලැප් එකෙන් වැඩ කරන්න. දැනටත් සොෆා එකේ තියාගෙන වැඩ කරන්නේ. එක කන්ෆොර්ටබල් මදි නිසා මෙකක් ගන්න බැලුවේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    Damro. 69k da koheda. electric nam wadak na. piyestra hard wadi. damro eka soft anika parts tianawa. recliner kianne podi podi hinge mechanism godak ena seat ekak. after 2,3 years aul yanawa moka unat
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Damro. 69k da koheda. electric nam wadak na. piyestra hard wadi. damro eka soft anika parts tianawa. recliner kianne podi podi hinge mechanism godak ena seat ekak. after 2,3 years aul yanawa moka unat
    Singer eke thiyena electric ekanam leather ekak. Comfortable wage eka damro ekata wada. Adurudu deka thunakin parts nati unoth allala wisik karsnna neh wenne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    Singer eke thiyena electric ekanam leather ekak. Comfortable wage eka damro ekata wada. Adurudu deka thunakin parts nati unoth allala wisik karsnna neh wenne
    leather nam mata comfortable na. Aircon thiyana thanaka nam thiyenne aulak na ganda gahan natuwa inna puluwan
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    s-l1600.webp
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    හොද comfortable recliner සොෆා එකක් ගන්න අදහසක් තියෙනවා. තාම ශෝ රුම් වලටනම් ගිහින් බැලුවේ නැ. ඔන්ලයින් රිසර්ච් කරලා බලපු විදියට damro,piyestra,singer,softlogic ලගේ තියෙනවා. Singer ලාගෙනම් electric එකකුත් තියෙනවා.

    කිරියේ මෙවා යුස් කරන අය ඉන්නවා කියලා දැක්ක. හොද එකක් සිලෙක්ට් කරගන්න උදව් කරපල්ලකෝ.

    මෙන් යුස් කෙස් එක විදියටනම් ඔනි ටෙබල් මෙට් එකක් තියාගෙන ලැප් එකෙන් වැඩ කරන්න. දැනටත් සොෆා එකේ තියාගෙන වැඩ කරන්නේ. එක කන්ෆොර්ටබල් මදි නිසා මෙකක් ගන්න බැලුවේ.
    අපි ගාව තියෙනවා Damro recliner සෝෆා, දෙකක්. මාර comfortable. TV බලන්න, Xbox games play කරන කොට තම වැඩියේ use කරන්නේ. හැබැයි එකේ ඉඳගෙන ඉන්න කොට අමාරුයි, neck එකට තියෙන cusion එකෙන් බෙල්ල තද වෙනවා. table mate තියාගෙන වැඩ කරන්න සුදුසු නැ. recliner position එකේ හාන්සි වෙලා ඉන්නකොට තම සැප. තව මේක පොඩ්ඩක් වගේ උස වැඩි. Singer එකේ එකක් තිබ්බ එකනම් හොඳයි වගේ පෙනුනේ.
    ගන්න කොට එකේ ඉඳගෙන, නිදාගෙන තමන් ගේ use case එකට ගැලපෙනවා නම් ගන්න