macho ..... 2010 wunath wadak naa 2008 vios ekak penuma naaa owage.... viva eka hodai..ubata eeeta wadaa budjet thiyana nisa... 121..vios wage ekak try karapan... use karath ewaa hodai indian kunu walata wadiya
VIVA ELITE: 1,530,000/=
Advance: 200,000/=
ඔයාට මේක ගෙවලා මාස 3-4ක් විතර බලන් ඉන්න වෙනවා car එක එනකං....
මේක Auto Gear, 1000cc
වාහනේ ලස්සනයි කියලා ගොඩාක් අය කියනවා....
(පෞද්ගලිකව මම නම් කැමති නෑ.)
Ground Clearance එක ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න.
Suzuki Maruti Alto K10:1,630,000/=
Advance: 50,000/=
AMW එකෙන් කියන්නෙ ගෙවලා මාස2-3ක් ඇතුලත එනවා කියලා.
පොඩ්ඩක් කතාබහ කළොත් ඊට කලින් ගෙන්න ගන්න පුළුවන් වෙයි.
මේක නම් හැබැයි Manual, 1000cc
Suzuki Alto (Japan): around 2 Million
මේකේ Payments ගැන නම් මම දන්නෑ.
AMW- Union Place Showroom එකෙන් පොඩ්ඩක් අහලා බලන්න.
මේක Auto Gear, 800cc
සංසුන් පොඩ්ඩා;11948707 said:මම සියලු රිප්ලයි බැලුව ...ඔය ආකාරයට උබට කවදාවත් කාර් එකක් ගන්ඩ වෙන්නේ නැහැ
VIVA ELITE: 1,530,000/=
Advance: 200,000/=
ඔයාට මේක ගෙවලා මාස 3-4ක් විතර බලන් ඉන්න වෙනවා car එක එනකං....
මේක Auto Gear, 1000cc
වාහනේ ලස්සනයි කියලා ගොඩාක් අය කියනවා....
(පෞද්ගලිකව මම නම් කැමති නෑ.)
Ground Clearance එක ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න.
Suzuki Maruti Alto K10:1,630,000/=
Advance: 50,000/=
AMW එකෙන් කියන්නෙ ගෙවලා මාස2-3ක් ඇතුලත එනවා කියලා.
පොඩ්ඩක් කතාබහ කළොත් ඊට කලින් ගෙන්න ගන්න පුළුවන් වෙයි.
මේක නම් හැබැයි Manual, 1000cc
Suzuki Alto (Japan): around 2 Million
මේකේ Payments ගැන නම් මම දන්නෑ.
AMW- Union Place Showroom එකෙන් පොඩ්ඩක් අහලා බලන්න.
මේක Auto Gear, 800cc
මට viva elite එකක් තියනව.
අරගෙන දැනට මාස පහයි. කි.මි.7500 ක් දිව්ව.
ඔටෝ එකක් හින්ද පෙට්‍රල් වැඩකරන්නේ 11 විතර. මැනුවල් එකේ 14 වැඩ කරනවා ලු.
මම අවුරුදු දහයක්ම මැනුවල් එලවපු හින්ද පෙට්‍රල් ගැන හිතුවේ නැතුව ඔටෝ එකක් ගත්ත.
මට ගියේ 1615000/-, ඉමොබලයිසර් කී එකට 15 ක් ද කොහෙද ගත්ත. ඒ දවස්වල ගාන 1595000/-.
එන්න මාස 4 ක් විතර ගියා, ඒක තමයි ඉවසන්න අමාරුම.
කාර් එක ගැන මම උපරිම තෘප්තිමත්. කිසි අවුලක් නෑ. කිසි සද්දයක් බද්දයක් නෑ. වෙලාවට සර්විස් කරා. ක්ලීන් එකේ තියාගන්නවා.
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන අවුලක් නෑ. එකම එක පාරයි වැදුනෙ, නාවල සෙන්සාල් එක ගාව හරස් පාරේ බම්පර් එකේ. පස්දෙනෙක් දාල හිටියේ. මම හිතන්නේ ලොකු කාර් එකක් උනත් එතන වදිනවා.
හයි වේ එකෙක් 140 ට ගියා. හැබැයි ටිකක එහෙ මෙහෙ විසිවෙනවා වගේ දැනෙනවා. 100 - 120 කිසි අවුලක් නෑ. මරුටි වල වගේ ඇන්ජින් එක ස්පීඩ් කරද්දී අඩන්නේ නෑ.
තව ඉතින් කියන්න තියෙන්නේ සේෆ්ටි ටිකක් අඩුයි. මොකද මේක එච්චර හයිය නෑ. මගේ එකේ එයා බෑග් නෑ. ඒවා ඕනෙනං තව ලක්ෂ 2 ක් විතර යනවා ප්‍රිමියම් ගන්න.
මම බය නැතුව කාර් එක රෙකමෙන්ඩ් කරනව. ගනින්.
puluwannam japanese vehicle ekak ganin machan recondition unath awlak nee
Passo ganna epoo leda car ekak partas gananToyota PASSO car aka balana podak.. akath hodai
දැන් කාලේ පොඩි car වැහි වැහිලා නේ !!! ගන්න එකක් හිතා ගන්න බෑ!
Suzuki Alto
Maruti Alto
Viva
Ritz
Panda
ඕවගේ ගොඩක් ඒවා තියනවා නේ... ඉතින් ඔයාල හිතන්නේ ගන්න හොඳ මොකක් වගේ එකක් ද?
Budget එක නම් 2m - 2.5m තමා
Auto තියෙන්නෙත් ඕන.
පෙනුම තියෙන්නත් ඕන
කල පවත්තම තියෙන්නත් ඕන.
2010 වත් වෙන්න ඕන!
අනිත් එක තමා Suzuki Maruti Alto (india), Suzuki Alto (japanese) කියලත් දෙකක් තියනවා නේ... ඉතින් ඇත්තටම මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකෙන් වැඩිය හොඳ මොකද්ද???
Help me friends.
thanx alot ! =)


