ගන්න හොඳ මෙට්ටයක් [Mattress discuss]

lonewolf22

Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    Quality එක හොඳ, queen size මෙට්ටයක් ගන්න බලනව මචන්ලා, Damro, Arpico, Singer, Hants
    showrooms වලට ගියා, ඕවගෙන් මෙන්න මේ Arpico Latex Bliss මෙට්ටෙ තමයි සුපිරියටම හිතට ඇල්ලුවේ (http://www.arpicolatexfoam.com/assets/latex_bliss.jpg),
    මේ මෙට්ටෙ යූස් කරන අය ඉන්නවද, අව්ලක් නැද්ද මේක ?
    එලකිරියේ search එකක් දැම්මම arpico මෙට්ට ඉක්මනට බහින කතා වගයක් දාල තිබ්බා.

    comfort world (sleep.එල්කෙ), Hayleys උන්ගේ ඇහුවා ගනන් වැඩී.
    spring pal, linberry, piyestra උන්ගෙන් අහල බැලුවට වැඩිය හිතට ඇල්ලුවේ නෑ තිබුන ඒවා (ගිහින් බැලුවේ නෑ call කලා විතරයි).

    ඕකට අමතර මේ මෙට්ට දෙක ගැනත් ඉන්ට්‍රස්ට්, හැබැයි මේවාගෙ ෆීලින් එක කොහොමද කියල බලන්න තාම ගියේ නෑ. මේවත් යූස් කරන අය ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
    Fox premium 12" (pocket spring)
    Lionco Manchester 10 " (pocket spring and 30% discount until 31 January)

    ඕවට අමතරව ලන්කාවෙ වෙන හොඳ quality මෙට්‍රෙස් ගන්න තැන් දන්නවා නම් කියන්න (මගේ බජට් එක 60ක් වගේ).
    උබලගේ අදහස් කොමෙන්ට් කරන් යන්න. :D
     
    • Like
    Reactions: NRTG and hodakolla

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Hants 8" spring mattress eka use karanawa dan 6 years. kisima prashnayak na.
    Ammata ekak aranduna. eka arpico latex ekak. ekatath dan 3 years wage wenawa. eketh awulak na
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Quality එක හොඳ, queen size මෙට්ටයක් ගන්න බලනව මචන්ලා......
    මචන් BBW කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා, US වලනම් ගොඩක් ජනප්‍රියයි... සුපිරි සැප ! මෙහෙත් තියනවා මම දැකලා තියනවා ...හොයලා බලපන් ටිකක්
     
    • Haha
    Reactions: Ozone4 and Yastysan

    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    Hants 8" spring mattress eka use karanawa dan 6 years. kisima prashnayak na.
    Ammata ekak aranduna. eka arpico latex ekak. ekatath dan 3 years wage wenawa. eketh awulak na
    Hants eka man gya machan, set une na un gawa tibuna ewa. arpico latex mokdda mchan matress eka ?

    මචන් BBW කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා, US වලනම් ගොඩක් ජනප්‍රියයි... සුපිරි සැප ! මෙහෙත් තියනවා මම දැකලා තියනවා ...හොයලා බලපන් ටිකක්
    link ekak tye nm dahanko, google kalama enne jingi jiga :rofl:
    ------ Post added on Jan 20, 2021 at 2:40 PM
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Arpico lage 6 feet neda thiyena width eka wadima metress eka? 7 feet,8 feet na neda?

    Quality එක හොඳ, queen size මෙට්ටයක් ගන්න බලනව මචන්ලා, Damro, Arpico, Singer, Hants
    showrooms වලට ගියා, ඕවගෙන් මෙන්න මේ Arpico Latex Bliss මෙට්ටෙ තමයි සුපිරියටම හිතට ඇල්ලුවේ (http://www.arpicolatexfoam.com/assets/latex_bliss.jpg),
    මේ මෙට්ටෙ යූස් කරන අය ඉන්නවද, අව්ලක් නැද්ද මේක ?
    එලකිරියේ search එකක් දැම්මම arpico මෙට්ට ඉක්මනට බහින කතා වගයක් දාල තිබ්බා.

    comfort world (sleep.එල්කෙ), Hayleys උන්ගේ ඇහුවා ගනන් වැඩී.
    spring pal, linberry, piyestra උන්ගෙන් අහල බැලුවට වැඩිය හිතට ඇල්ලුවේ නෑ තිබුන ඒවා (ගිහින් බැලුවේ නෑ call කලා විතරයි).

    ඕකට අමතර මේ මෙට්ට දෙක ගැනත් ඉන්ට්‍රස්ට්, හැබැයි මේවාගෙ ෆීලින් එක කොහොමද කියල බලන්න තාම ගියේ නෑ. මේවත් යූස් කරන අය ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
    Fox premium 12" (pocket spring)
    Lionco Manchester 10 " (pocket spring and 30% discount until 31 January)

    ඕවට අමතරව ලන්කාවෙ වෙන හොඳ quality මෙට්‍රෙස් ගන්න තැන් දන්නවා නම් කියන්න (මගේ බජට් එක 60ක් වගේ).
    උබලගේ අදහස් කොමෙන්ට් කරන් යන්න. :D
    me uba dapu matress eka bed eka nathuwa use karanna puluwan ekak da?
    ------ Post added on Jan 20, 2021 at 9:26 PM
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    මචන් BBW කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා, US වලනම් ගොඩක් ජනප්‍රියයි... සුපිරි සැප ! මෙහෙත් තියනවා මම දැකලා තියනවා ...හොයලා බලපන් ටිකක්
    u son of a bi**
     
    • Haha
    Reactions: Yastysan

    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    Arpico lage 6 feet neda thiyena width eka wadima metress eka? 7 feet,8 feet na neda?

    me uba dapu matress eka bed eka nathuwa use karanna puluwan ekak da?
    ------ Post added on Jan 20, 2021 at 9:26 PM
    7,8ft nm kohomada danna machn mn baluwe na. unge site eke nm na. mn balapu mattrss eka nm divan ekka dala tibune, bed ekak natuwat use krnna puluwan athi (10 inch)

    Aeka vennathi ehenam kiyala aththe :lol:
    :rofl: :rofl:
    ------ Post added on Jan 21, 2021 at 8:17 PM

    ගොඩටත් මඩටත් එක සේ පොල් කොහු මෙට්‍රස් තමා අපි නම්.
    :love:
    ------ Post added on Jan 21, 2021 at 8:18 PM

    u son of a bi**
    :rofl: uu hari, mattress ekak kiyla nane
    ------ Post added on Jan 21, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: Heshan Daminda