Quality එක හොඳ, queen size මෙට්ටයක් ගන්න බලනව මචන්ලා, Damro, Arpico, Singer, Hants
showrooms වලට ගියා, ඕවගෙන් මෙන්න මේ Arpico Latex Bliss මෙට්ටෙ තමයි සුපිරියටම හිතට ඇල්ලුවේ (http://www.arpicolatexfoam.com/assets/latex_bliss.jpg),
මේ මෙට්ටෙ යූස් කරන අය ඉන්නවද, අව්ලක් නැද්ද මේක ?
එලකිරියේ search එකක් දැම්මම arpico මෙට්ට ඉක්මනට බහින කතා වගයක් දාල තිබ්බා.
comfort world (sleep.එල්කෙ), Hayleys උන්ගේ ඇහුවා ගනන් වැඩී.
spring pal, linberry, piyestra උන්ගෙන් අහල බැලුවට වැඩිය හිතට ඇල්ලුවේ නෑ තිබුන ඒවා (ගිහින් බැලුවේ නෑ call කලා විතරයි).
ඕකට අමතර මේ මෙට්ට දෙක ගැනත් ඉන්ට්රස්ට්, හැබැයි මේවාගෙ ෆීලින් එක කොහොමද කියල බලන්න තාම ගියේ නෑ. මේවත් යූස් කරන අය ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
Fox premium 12" (pocket spring)
Lionco Manchester 10 " (pocket spring and 30% discount until 31 January)
ඕවට අමතරව ලන්කාවෙ වෙන හොඳ quality මෙට්රෙස් ගන්න තැන් දන්නවා නම් කියන්න (මගේ බජට් එක 60ක් වගේ).
උබලගේ අදහස් කොමෙන්ට් කරන් යන්න.