ගන්න හොඳ Tab එකක්?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    30 ganan walata thiyena tabuth godak ewage max 2 GB ram bn thiyennne
    gu godawal, performance aththema na nikan namata witahari,
    salli aparade
    tikak parana hari kamak na ipad ekakatama yanna balanna
    or at least Xiaomi MiPad ekak balanna, ekakuth 50 kata kittu wei
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අපේත් බබාට ඕන වෙලා මේ හැම දෙයක්ම බලලා ඊයෙ ගෙනාව i5, 4 Gb ram desktop set එකක් 32 කට.
    Monitor , web cam, , wifi connection , mouse, keyboard ඔක්කොම එක්ක 32 කට පාඩු නෑ
    ස්පීඩ් එකත් ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: Tharaka25 and ACHIK

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මෙන්න මේකක් ගත්ත amazon එකෙන් මාස කීපයක කලින්. shop & ship හරහා තමයි ගෙන්න ගත්තේ.

    Telclast P20HD 4GB RAM+64GB ROM 4G DUAL SIM, Octa-Core Processor 256GB Expand 1080P FHD, 1920x1200 IPS​

    1624775135557.png

    Cost:
    Price $125+ NY sales Tax $10 + Shopandship.com courier $28.5 + $3.25 local tax

    ඔක්කොම රුපියල් 33,500 ක් වගේ තම ගියේ. දවස් හතරෙන් ගෙදරටම ආව. නියමෙට වැඩ.
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මෙන්න මේකක් ගත්ත amazon එකෙන් මාස කීපයක කලින්. shop & ship හරහා තමයි ගෙන්න ගත්තේ.

    Telclast P20HD 4GB RAM+64GB ROM 4G DUAL SIM, Octa-Core Processor 256GB Expand 1080P FHD, 1920x1200 IPS​

    View attachment 132867

    Cost:
    Price $125+ NY sales Tax $10 + Shopandship.com courier $28.5 + $3.25 local tax

    ඔක්කොම රුපියල් 33,500 ක් වගේ තම ගියේ. දවස් හතරෙන් ගෙදරටම ආව. නියමෙට වැඩ.
    link eka dapanko mac
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Still there is $20 coupon. So the cost would be $129.90 + shipping & tax. Even if it is 45k, I dont think you can get a tab with these specs for 45k in local market.
    TTHANNX BRO, KOHOMADA BANDE awulak nehe needa?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙන්න මේකක් ගත්ත amazon එකෙන් මාස කීපයක කලින්. shop & ship හරහා තමයි ගෙන්න ගත්තේ.

    Telclast P20HD 4GB RAM+64GB ROM 4G DUAL SIM, Octa-Core Processor 256GB Expand 1080P FHD, 1920x1200 IPS​

    View attachment 132867

    Cost:
    Price $125+ NY sales Tax $10 + Shopandship.com courier $28.5 + $3.25 local tax

    ඔක්කොම රුපියල් 33,500 ක් වගේ තම ගියේ. දවස් හතරෙන් ගෙදරටම ආව. නියමෙට වැඩ.
    Mokakda ban me modle eka?
    Link eka dapanko?