30k වලට අඩු, සිම් එකක් දාගන්න පුළුවන්, 2GB or more RAM තියෙන ගන්න හොඳ Tab එකක් කියන්න pls
මේකනම් හරියයි වගේ. Thanks මචං. 2GB RAM අවුලක් නැද්ද?මන් පොඩි එකාට ගත්ත, Samsung Galaxy Tab A 8.0 (https://www.gsmarena.com/samsung_galaxy_tab_a_8_0_(2019)-9760.php) එකක්, 30,000ක් උන ලිබර්ටියෙ.
ටැබ් එකේ performance හොදටම හොදයි, ලොකු ගේම් දෙක තුනක් දාල ගහල බැලුව.
පොඩි එකාගෙ ඉස්කෝලෙ වැඩ වලට ඕනි,මේකනම් හරියයි වගේ. Thanks මචං. 2GB RAM අවුලක් නැද්ද?
------ Post added on Jun 25, 2021 at 4:39 PM


Thanks machang.පොඩි එකාගෙ ඉස්කෝලෙ වැඩ වලට ඕනි,
Zoom
MS Teams
දවසකට පැය 3-4ක් විතර Online classes තියෙනව.
ඊට පස්සෙ ගේම් දෙකක්, පොඩි වෙලාවක් සෙල්ලම් කරන්න. (එකක් විනාඩි 15ට ලිමිට් කරල දෙකක් දාල දීල තියෙන්නෙ.)
තව Youtube Kids එක පැයකට ලිමිට් කරල දාල තියෙනව.
2GB අවුලක් වෙලා නම් නෑ තාම. ලොකු app run කරන්න ඕන වෙන්නෙ නෑනෙ.
Asphalt 9 Legends Game (https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftA9HM&hl=en&gl=US) එක run කරනකොට smooth run වෙන්නෙ නෑ, ටිකක් ලොකු ගේම් එකක් නිසා. ඉස්කෝලෙ වැඩ වලට නම් කොහොමත් බලපෑමක් නෑ.![]()
Too much for the kid. There's a big chance that he will break it quickly. But thanks anywayI do have Ipad Air 2 WIFI 16GB. Sell it for 50k.
මේකේ 10inches එක මගේ ගාව තියෙනවා ෆිල්ම් බලන්න නෙට් යන්න වගේ යුස් කරන්නේ. ගෙමුත් play කරලා තියෙනවා ලොකු ගෙම්නම් නෙවෙයි cc candy crush caroom pool වගේ එවා දැන් අලුත් එක්ක් තියෙනවා 3gb රැම් එකත් එක්ක එක් පොඩ්ඩක් හොයලා බලන්නමට නෙමෙයි. පොඩි එකාට. උගේ ඔන්ලයින් ක්ලාස් වලට ටැබ් එකක් අරන් දෙන්න බැලුවේ
මේකනම් හරියයි වගේ. Thanks මචං. 2GB RAM අවුලක් නැද්ද?
------ Post added on Jun 25, 2021 at 4:39 PM
Thanksමේකේ 10inches එක මගේ ගාව තියෙනවා ෆිල්ම් බලන්න නෙට් යන්න වගේ යුස් කරන්නේ. ගෙමුත් play කරලා තියෙනවා ලොකු ගෙම්නම් නෙවෙයි cc candy crush caroom pool වගේ එවා දැන් අලුත් එක්ක් තියෙනවා 3gb රැම් එකත් එක්ක එක් පොඩ්ඩක් හොයලා බලන්න