මම දන්න නිසාන් ෙසරීනා ඒකක් තියන ෙපාරක් ඉන්නවා.උෟ කියන්ෙන් ඒ ෙක් ඔය කියන තරම් අවුලක් නෑ කියලා බං. පාර්ට්ස් නම් කඩන තැන් වලින් ගන්නවා කිවුවා. ෙවන නම් කිසිම ෙලඩක් අැවිත් නෑලු.ෙපාර දැන් අවු.5 ඉදන් පාවිච්චි කරන්ෙන් ෙසරීනා ඒකක්. දන්නවා නම් ෙම්ෙක් ඒන අවුල් ෙමානවාද කියලා කියන්න පුළුවන් ද? මටත් අාසයි ෙසරීනා නංගි
ෙක ෙනක් ගන්න ෙබාලවු...