මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මහලොකුවට වාහන ලංකාවට ගේන්න දෙන්නේ නෑ කියල කෑගැහුව..ඒ වුනාට වාහන ගන්න සල්ලිත් නැහැලු..😬
    සිස්සත්වෙ ලියල රිසල්ට් ආවම පේපර් එක බලපු එකාට බනින උන් ජාතියක් ලංකාවෙ ඉන්නෙ . පොඩිකාලෙ ඉදන් බොරු කයිය. ඇත්ත කතාවනං ඔය කෑගහන උන්ට වාහනයක් නිකන් දුන්නත් තෙල් ගහන්නවත් සල්ලි නෑ.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    මම හිතන්නෙ ඊට වැඩියි
    මගේ යාලුවෙක් ලඟදි Vezel Z එකක් ගෙනත් තිබුනා (personal import) සේරටම ගිහින් තිබුනා කිවුවෙ 196ක් ද කොහෙද. ඇඩ් වල තියෙන්නෙ 220-240 අතරෙ. (ලක්ශ 220ක වාහනේකින් අඩුම මාජින් එක 25ක් වගේ සේල් වලින් තියාගෙන)

    LC250 මුලින්ම ඇඩ් තිබුනෙ 50M වගේ, දැන් ගොඩක් ඒව තියෙන්නෙ 55-70M රේන්ජ් එකේ. ඒවගේ ඒකකින් 10M+ තියාගන්නව ඇති කියලා හිතෙන්නෙ

    අර කවුරු හරි tax calculator එකක් හදලා දාල තිබුනා නේද, ඒකට දාල ගනන් හදලා ඒ එන ගානයි ඇඩ් වල දාල තියන ගානයි කම්පෙයා කරා නං සේල් එකේ මාජින් එක හොයා ගන්න තිබ්බා
    යකෝ වෙසල් එකක් කෝටි දෙකකට වැඩි ද?

    එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ෆිනෑන්ස් සෙක්ටර් එක වැටෙන්න නොදී තියා ගන්න එක උන්ට ෆන්ඩ් කරපු හින්ද වෙන්නත් පුළුවන්. එත් ලොකුම අවුල ඩොලර් සංචිත. කාර්සේල් කාරයෝ එකතු වෙලා අනුරට දැන් කිව්වොත් ටැක්ස් අඩු කරන්න කියල එත් කරන්න අමාරුයි. ඉන්කම් එකක් නැතුව වියදම් කරන්න බැහැනේ බන්. මේ බලන්න වාහන ඉම්පෝට් කරන්න ගත්තට පස්සේ ඩොලර් එක යන හැටි
    View attachment 250812
    ෆයිනෑන්ස් සෙක්ටර් එක වැටෙන්න නොදී තියාගන්නෙ උන්ට ෆන්ඩ් කරපු හින්ද නෙමෙයි බන්.
    ලීසිං කම්පැනි, බැංකු ඔක්කොම ෆයිනෑන්ස් කම්පැනි. ඕවා ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. එකක ඉන්වෙස්ට්මන්ට්ස් තියෙන්නෙ අනිකෙ.
    සමහර ඒවා කෙලින්ම බැංකු වල subsidiary. ලීසිං කම්පැනි වලට බර පන්තියෙන් කෙල වෙනව කියන්නෙ රටම වැටෙනව. බැංකු වලට කෙල වෙනව. බංකොලොත් වෙලා යනව.

    ------ Post added on May 14, 2025 at 1:12 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,883
    1
    51,864
    113
    ප*යාගල
    sorry.com
    වෙන රටවල වාහනයක් කියන්නෙ තමන්ගෙ එදිනෙදා ජීවිතෙට අත්යවශ්ය දෙයක්. සමහර රටවල අත්යවශ්යත් නෑ ඊට හරියන්න Public transport දියුනුයි.

    ලන්කාවෙ Middle Classs unta වාහනයක් කියන්නෙ හීනයක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගිය සැපතැම්බර් දෙසැම්බර් කිව්වාම වාහන ආවත් බොහොමයක මිල වැඩි වෙනවා කිව්වම
    සමහරු ගැරහුවා
    ඒගොල්ලන්ට කිව්වේ දැන් මිල වටිනවා නම් ගන්න
    පස්සේ අඩු වෙනවා කියලා ෂුවර් නම් ඉවසලා ඉන්න.
    වැඩි උනොත් තීරණ ගැනීම නොහැකියාව නිසා එදාට තියන වටිනා මිලට ගන්න කියලා....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    @Kumbhakarna22 එපාකරපුතුච්චනොහොබිනාආත්මාර්ථකාමීකුහකවංකපට්ටගොබ්බඅවලංනැහැදිච්චබලුඅලුගුත්තේරුසක්කිලිකරුමක්කාරබයිගංකබරඅඩුකුලේපරහැත්ත
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    සිස්සත්වෙ ලියල රිසල්ට් ආවම පේපර් එක බලපු එකාට බනින උන් ජාතියක් ලංකාවෙ ඉන්නෙ . පොඩිකාලෙ ඉදන් බොරු කයිය. ඇත්ත කතාවනං ඔය කෑගහන උන්ට වාහනයක් නිකන් දුන්නත් තෙල් ගහන්නවත් සල්ලි නෑ.
    පුක තමයි :lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ප්‍රියස් නං කොහොමත් 1800cc hybrid ටැක්ස් වැඩි කරාට පස්සේ ගෙනාවෙ නැතිම වගේ. ඇක්වා වෙනුවටත් ගොඩක් අය ගත්තෙ විට්ස් 1000cc ටැක්ස් අඩු නිසා.

    වෙන රටවල වාහනයක් කියන්නෙ තමන්ගෙ එදිනෙදා ජීවිතෙට අත්යවශ්ය දෙයක්. සමහර රටවල අත්යවශ්යත් නෑ ඊට හරියන්න Public transport දියුනුයි.

    ලන්කාවෙ Middle Classs unta වාහනයක් කියන්නෙ හීනයක්
    මෙහෙ අය වාහන asset එකක් කරගෙන තියෙන්නේ. ලේසියෙන් වෙනස් වෙන එකක් නැහැ ඕක හරියට SLT උන්ගෙ Data පැකේජ් වගේ 🥴
    ------ Post added on May 14, 2025 at 4:35 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම හිතන්නෙ ඊට වැඩියි
    මගේ යාලුවෙක් ලඟදි Vezel Z එකක් ගෙනත් තිබුනා (personal import) සේරටම ගිහින් තිබුනා කිවුවෙ 196ක් ද කොහෙද. ඇඩ් වල තියෙන්නෙ 220-240 අතරෙ. (ලක්ශ 220ක වාහනේකින් අඩුම මාජින් එක 25ක් වගේ සේල් වලින් තියාගෙන)

    LC250 මුලින්ම ඇඩ් තිබුනෙ 50M වගේ, දැන් ගොඩක් ඒව තියෙන්නෙ 55-70M රේන්ජ් එකේ. ඒවගේ ඒකකින් 10M+ තියාගන්නව ඇති කියලා හිතෙන්නෙ

    අර කවුරු හරි tax calculator එකක් හදලා දාල තිබුනා නේද, ඒකට දාල ගනන් හදලා ඒ එන ගානයි ඇඩ් වල දාල තියන ගානයි කම්පෙයා කරා නං සේල් එකේ මාජින් එක හොයා ගන්න තිබ්බා

    porage ganan wedi wela aththe yen eka wedi unu nisa. LC clear weddi yen eka wedi una pahugiya tike, ayeth e LKR value ekata tax ekath wedi wenawa
    kalin 170 ganan walata genna tibba vezel 180 ganan wela tibba
    sale walin genalla tiyana vezel walata easy 2-3m profit tiyanawa

    personnel import karana eka e gana labai, habai ganan ehe mehe wena risk ekai, waiting time inna eka tamai case eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    porage ganan wedi wela aththe yen eka wedi unu nisa. LC clear weddi yen eka wedi una pahugiya tike, ayeth e LKR value ekata tax ekath wedi wenawa
    kalin 170 ganan walata genna tibba vezel 180 ganan wela tibba
    sale walin genalla tiyana vezel walata easy 2-3m profit tiyanawa

    personnel import karana eka e gana labai, habai ganan ehe mehe wena risk ekai, waiting time inna eka tamai case eka
    ඒක තමයි,
    සේල් වල එවුන්ගෙ සීන් එක ඇත්තෙ ඉක්මනට වාහන ඕන එවුන්ගෙන් ගාන කපාගන්න
    කොහොමත් හදිස්සියක් නැති එවුන් ගනන් ටික ටිකක් ස්ටේබල් වෙනකල් ඉන්නවානේ
    පර්සනල් ඉමපෝට් කරන එක ටිකක් වෙන්න ගත්තම ගනන් ටික අඩුවෙයිනේ

    මොකෝ කරන්න හිතං ඉන්නෙ LC250ක් වත් නැතුව අමාරු ඇතිනේ දැං ඒ පැත්තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වාහන ආනයනය කරන්න කියලා බුකියේ කෑගහලා තියෙන්නෙ රෝදෙකට හුලං ගහගන්න සල්ලි නැති පුශ් බයික් අනාථයො නේද.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    bus eke playan ballo
    ලංකාවේ transport මේ කපේට දියුන් කරන් නෑ, ඒහෙම දියුන් කලොත් ලංකාවට ගෙන්නන වාහන අඩු වෙනවා 300% tax එකෙන් එන ගාන අඩු වෙනවා රජයට ලොකුම free money එන්නේ රජයට ඔකෙන් අනික ලංකාවේ car sale කාරයෝයි leasing කාරයොයි ඔක කරන්න දෙන් නෑ
     
    • Like
    Reactions: War Fighter