මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.

    ඒ අතරින් ප්‍රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථයයි.

    එම මෝටර් රථ නව බදු අනුපාත යන්තේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.

    මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම වැඩි විශාල වශයෙන් පහත බැස ඇත්තේ විශාල බදු අනුපාත හේතුවෙනි.

    කෙසේ නමුත් වාහන මිල එතරම් නොසලකන ධනවත් සමාජ කණ්ඩායමක් විසින් වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමෙන් තිබෙන සිටින අතර ඒ හේතුවෙන් සුඛෝපභෝගි මෝටර් රථය වැඩි වශයෙන් ආනයනය කරමින් සිටින බවද ආනයනකරුවන් කියා සිටිති.

    ආනයනකරුවන්ද වැඩි අලෙවියක් සහිත වාහන ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිටින අතර මධ්‍යම පාන්තිකයන් වැඩි වශයෙන් භාවිතා කරන වාහන ආනයනයට වැඩි එතරම් උනන්දුවක් නොදක්වති.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,153
    1,656
    113
    මහලොකුවට වාහන ලංකාවට ගේන්න දෙන්නේ නෑ කියල කෑගැහුව..ඒ වුනාට වාහන ගන්න සල්ලිත් නැහැලු..
    ඉතින් යකෝ ලක්ෂ 30 ක් විතර වාහනේකට ලක්ෂ 50ක විතර tax ගැහුවම කාටද ගන්න හිතෙන්නේ ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    ඉතින් යකෝ ලක්ෂ 30 ක් විතර වාහනේකට ලක්ෂ 50ක විතර tax ගැහුවම කාටද ගන්න හිතෙන්නේ ?

    ඉතිං දැන් ඩොලර් ඵකේ ගාණ අනුවනේ වැඩි වෙලා තියෙන්නේ..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ඉතින් යකෝ ලක්ෂ 30 ක් විතර වාහනේකට ලක්ෂ 50ක විතර tax ගැහුවම කාටද ගන්න හිතෙන්නේ ?
    අනුරයට දෙන්න ඕන කමක් තිබ්බත් දෙන්න බැහැ බන්. එහෙම ගෙන්න දුන්නොත් ඩොලර් එක උඩ යන එක නවත්තන්න වෙන්නේ නැහැ. ආයෙත් තෙල් පෝලිම් තමා එහෙම උනොත් .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.

    ඒ අතරින් ප්‍රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථයයි.

    එම මෝටර් රථ නව බදු අනුපාත යන්තේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.

    මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම වැඩි විශාල වශයෙන් පහත බැස ඇත්තේ විශාල බදු අනුපාත හේතුවෙනි.

    කෙසේ නමුත් වාහන මිල එතරම් නොසලකන ධනවත් සමාජ කණ්ඩායමක් විසින් වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමෙන් තිබෙන සිටින අතර ඒ හේතුවෙන් සුඛෝපභෝගි මෝටර් රථය වැඩි වශයෙන් ආනයනය කරමින් සිටින බවද ආනයනකරුවන් කියා සිටිති.

    ආනයනකරුවන්ද වැඩි අලෙවියක් සහිත වාහන ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිටින අතර මධ්‍යම පාන්තිකයන් වැඩි වශයෙන් භාවිතා කරන වාහන ආනයනයට වැඩි එතරම් උනන්දුවක් නොදක්වති.
    මචන්, වාහන ගනන් 300% ටැක්ස් නිසා කියමුකො, හරි, ඔය කාර් සෙල් කාරයො කොච්චර ප්‍රොෆිට් මාර්ජින් එකක් තියනවාද? ලක්ශ 5-6ක්?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනුරයට දෙන්න ඕන කමක් තිබ්බත් දෙන්න බැහැ බන්. එහෙම ගෙන්න දුන්නොත් ඩොලර් එක උඩ යන එක නවත්තන්න වෙන්නේ නැහැ. ආයෙත් තෙල් පෝලිම් තමා එහෙම උනොත් .

    lease karayo nisa anthime mohothe thawa tax wedi karanna una :cry:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    අනුරයට දෙන්න ඕන කමක් තිබ්බත් දෙන්න බැහැ බන්. එහෙම ගෙන්න දුන්නොත් ඩොලර් එක උඩ යන එක නවත්තන්න වෙන්නේ නැහැ. ආයෙත් තෙල් පෝලිම් තමා එහෙම උනොත් .
    Incorrect assumption. with those taxes, the government can reduce the need to print rupees, aka issue bonds. This means the rupee has minimal effect on vehicle imports. Remember the government earns multiples of money than those US dollars. Literally, the government has free money, a very profitable business.
     
    • Like
    Reactions: War Fighter

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,153
    1,656
    113
    අනුරයට දෙන්න ඕන කමක් තිබ්බත් දෙන්න බැහැ බන්. එහෙම ගෙන්න දුන්නොත් ඩොලර් එක උඩ යන එක නවත්තන්න වෙන්නේ නැහැ. ආයෙත් තෙල් පෝලිම් තමා එහෙම උනොත් .

    නැහැ නේද මචන්. අනුරයම කිව්වනේ දැනට මාර්කට් ප්‍රයිස් එකට ටැලි වෙන්න tax වැඩි කරා කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    මචන්, වාහන ගනන් 300% ටැක්ස් නිසා කියමුකො, හරි, ඔය කාර් සෙල් කාරයො කොච්චර ප්‍රොෆිට් මාර්ජින් එකක් තියනවාද? ලක්ශ 5-6ක්?
    මම හිතන්නෙ ඊට වැඩියි
    මගේ යාලුවෙක් ලඟදි Vezel Z එකක් ගෙනත් තිබුනා (personal import) සේරටම ගිහින් තිබුනා කිවුවෙ 196ක් ද කොහෙද. ඇඩ් වල තියෙන්නෙ 220-240 අතරෙ. (ලක්ශ 220ක වාහනේකින් අඩුම මාජින් එක 25ක් වගේ සේල් වලින් තියාගෙන)

    LC250 මුලින්ම ඇඩ් තිබුනෙ 50M වගේ, දැන් ගොඩක් ඒව තියෙන්නෙ 55-70M රේන්ජ් එකේ. ඒවගේ ඒකකින් 10M+ තියාගන්නව ඇති කියලා හිතෙන්නෙ

    අර කවුරු හරි tax calculator එකක් හදලා දාල තිබුනා නේද, ඒකට දාල ගනන් හදලා ඒ එන ගානයි ඇඩ් වල දාල තියන ගානයි කම්පෙයා කරා නං සේල් එකේ මාජින් එක හොයා ගන්න තිබ්බා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    තාරක වගේ උන් ලංකාවේ වැඩියි.. 🤭🤭
    ඒකයි අවුල..
     
    • Haha
    Reactions: skymicro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මහලොකුවට වාහන ලංකාවට ගේන්න දෙන්නේ නෑ කියල කෑගැහුව..ඒ වුනාට වාහන ගන්න සල්ලිත් නැහැලු..😬

    අලි පෝට්ටු බයියොනෙ 😹😹

    කඩාකප්පල් කරන්න, බංකොළොත් කරන්න තමයි බලන් ඉන්නෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඉතිං දැන් ඩොලර් ඵකේ ගාණ අනුවනේ වැඩි වෙලා තියෙන්නේ..
    Mchan podak hoyala blanna . Oya dannawada AKD buruwa kochara aluthen tax gahuwada kyala
    1. CC walata ghna tax wadi kara
    2. VAT gahuwa vehicles walta ( issra vat tibbe na. Godak aya dan na meka)
    3. Customs duty ekak gahuwa 20%

    Dollar rate wadi wela tyna eken wela riyana balapama loku ekak newi..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,890
    15,301
    113
    මහලොකුවට වාහන ලංකාවට ගේන්න දෙන්නේ නෑ කියල කෑගැහුව..ඒ වුනාට වාහන ගන්න සල්ලිත් නැහැලු..😬
    Thiyena ekaawama hooran kaala aswasuma deddi mokatada athin kite karan vaahana ganne ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    නැහැ නේද මචන්. අනුරයම කිව්වනේ දැනට මාර්කට් ප්‍රයිස් එකට ටැලි වෙන්න tax වැඩි කරා කියල.
    එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ෆිනෑන්ස් සෙක්ටර් එක වැටෙන්න නොදී තියා ගන්න එක උන්ට ෆන්ඩ් කරපු හින්ද වෙන්නත් පුළුවන්. එත් ලොකුම අවුල ඩොලර් සංචිත. කාර්සේල් කාරයෝ එකතු වෙලා අනුරට දැන් කිව්වොත් ටැක්ස් අඩු කරන්න කියල එත් කරන්න අමාරුයි. ඉන්කම් එකක් නැතුව වියදම් කරන්න බැහැනේ බන්. මේ බලන්න වාහන ඉම්පෝට් කරන්න ගත්තට පස්සේ ඩොලර් එක යන හැටි
    1747206842992.png