ගනිකාවකට ආදරය කරන එක වැරැද්දක්ද...?

Status
Not open for further replies.
මෙහෙමයි මචං.... ආදරේ කරන එක ප්‍රශ්නයක් නැහැ ගණිකාවක් වෙලා හිටපු කෙනෙකුට. තව දුරටත් ඒ රස්සාව කරන කෙනෙකුට ආදරේ කරන්න බැහැ නේද???????? :baffled::baffled::baffled::baffled:
එය ඒ රස්සාව අතාරිනවානම් ප්‍රශ්නයක් නැහැ. මොකද නිවැරදි වෙන්න හදන කෙනෙක්ගේ අතීතයෙන් එච්චර වැදගත් නැහැ. :cool: අනික බොහෝ ගණිකාවක් ඔය රස්සාව අසාවෙන් කරන්නේ නැහැනේ. පිරිමියෙක් අතින් උන වැරද්දක් නිසා හෝ දුප්පත් කමට තමයි ඔය තැනට කෙල්ලෝ බොහොමයක් වැටෙන්නේ. එත් මේකේ තියෙන තිත්ත ඇත්තනම් ඔය රස්සාවට ගිය කෙනෙකුට අපහු ගොඩ එන්න බැහැ:no:. ජොබ් එක අත හැරියොත් මරණ එක තමයි කරන්නේ. ජීවිතේ අලුතින් ආදරේ කරන කෙනෙක් එක්ක පටන් ගන්නවානම් ඉතින් වෙන රටකට යන්න වෙනවා. මොකද ඔය රස්සාවේ මහා මොළකාරයො ලොකු ලොකු මැරයෝ. :baffled: ඔය සින්දුවේ තියෙන ඉරණම තමයි අන්තිමට ගොඩක් අයට වෙන්නේ.

ඔය සින්න්දුවේ අන්තිමට තියෙන එක දැක්කද?

:(:sorry:
Be aware! Once you fall down this dark hole, crawling back up can be quite difficult.​
:(:sorry:

එක නිසා මට කියන්න තියෙන්නේ දුප්පත් කම නිසා ඔය අදුරට වැටෙන කෙල්ලෝ අපට බේරන්න බැහැ. එත් පිරිමි අපි අතින් වෙන වරදක් නිසා ඔය තැනට කෙල්ලෙක් වැටෙන එක අපට වලක්වන්න පුළුවන්නේ. :no:girls are not toys of boys.:no: ලෝකේ තියෙන වටිනාම සහ සුන්න්දරම වචනේ වෙන "ආදරය" කියන වචනේ භාවිතා කරලා කොල්ලෝ කීදෙනෙක් කෙල්ලන්ව අනාත කරලා යනවද. කෙල්ලන්ගේ මෝඩකමත් මේකට ටිකක් විතර බලපානවා.:rolleyes: ආදරයෙයි කාමුක ආශාවෙයි තියෙන වෙනස හදුනාගන්න උන්ටත් මොලයක් තියෙන්නේ ඕනෙනේ. :growl: ඒ කෙල්ලන්ට ඉතිරි වෙන්නේ බොහෝ වෙලාවට ඔය පාර තමයි.
:sorry:


මම කිවුවේ මගේ අදහස. දැන් ඉතින් මේ වෙනකොට කෙල්ලෝ අනාත කරලා උන්ව ඔය තත්වෙට ඇදාලා දාලා තියෙන උන් මගේ rep කපත්වා.... :lol::lol::lol:

උඹගෙ අදහස් වලට ස්තූතියී.... rep added :yes::yes::D
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
උබේ කෙල්ලව උබට හැමෝ එක්කම බෙදාගන්න පුලුවන්ද ?
උබට අවුලක් නැත්තම් අවුලක් නෑ..
පිස්සු කතා කියන්න එපා යාළුවා .
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගනිකාවක් කියන්නේ එයා උපතිම්ම එහෙම කෙනෙක් ද මොලේ තිය කොල්ලෝ ටික පොඩ්ඩක් හිතන්න ඒ අහිසක කෙල්ලා ආදරේ කියන රැවටිල්ල නිසා එතනට ආපූ විදිය
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කිසිම වැරැද්දක් නෑ..
    ඒකි උඹ වෙනුවෙන් ඒ ඔක්කොම අතෑරලාදානවානම්..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොකද්ද ඒකේ තියෙන වැරැද්ද.............
    හැබැයි වැරදි හදාගෙන අතීතය වලලා වෙනම ජිවිතයක් අළුතෙන් පටන් ගන්න ශක්තිය තියෙන්න ඕන.........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කිසිම වැරැද්දක් නෑ..
    ඒකි උඹ වෙනුවෙන් ඒ ඔක්කොම අතෑරලාදානවානම්..

    එලමකිරි ගිහා............
    දෙන්නම එකම වෙලාවේ කොටලා තියෙන්නේ එකම දේ...............
     
    Status
    Not open for further replies.