Court eka gawa mu ta CAR ekak tiyanum kiyala. eka tibila nehe.හිට්මැන් ට ඕන තරම් වෙලා තිබ්බ රටෙන් එලියට යන්න වැඩේ කරලා පැය 8කට පස්සේ නේද අහු උන කියන්නේ
අලුත්කඩේ ඉදන් මන්නාරම් පැත්තට ඔයිට කලින් යන්න පුළුවන් නේද
එක්කෝ කොහේ හරි ප්ලෑන් එක ගැස්සිලා මුට බෝට්ටුවෙන් ඉන්දියා යන්න බැරි උනා
එක්කෝ අරු මැරුණ කියල confirmed උනාට පස්සේ ප්ලෑන් කරලා වැඩේ කරවපු උන්ම මුව පාවල දුන්නා
කොහොමත් ඕක නම් inside job එකක් වැරදි කාරය ඔප්පු උනොත් තමයි පුදුමේ
ita passe Negambo walth car ekak tiyannum kiyala. ekath thibila nehe