මං ඇහුවා රෑ 7.00ටලු, උදෙත් තියෙනවලු ඒක 10ට විතරලු එළ එළ
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 29, 2022 #21 narihashan said: මං ඇහුවා රෑ 7.00ටලු, උදෙත් තියෙනවලු ඒක 10ට විතරලු Click to expand... එළ එළ Reactions: narihashan
TakaTakas Well-known member Nov 20, 2014 2,858 1,002 113 ගෙදර Sep 29, 2022 #22 මමත් ගියා පහුගිය පොහොය දවසෙ
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 29, 2022 #23 TakaTakas said: මමත් ගියා පහුගිය පොහොය දවසෙ Click to expand... මොකක්ද එදා තිබ්බේ ?
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Sep 29, 2022 #24 narihashan said: මං ඇහුවා රෑ 7.00ටලු, උදෙත් තියෙනවලු ඒක 10ට විතරලු Click to expand... දැන් උදේ තේවාව නෑලු. හවස එක 7.30 පටන්ගන්නවා. මොනවා උනත් හොද තැනක්
narihashan said: මං ඇහුවා රෑ 7.00ටලු, උදෙත් තියෙනවලු ඒක 10ට විතරලු Click to expand... දැන් උදේ තේවාව නෑලු. හවස එක 7.30 පටන්ගන්නවා. මොනවා උනත් හොද තැනක්
TakaTakas Well-known member Nov 20, 2014 2,858 1,002 113 ගෙදර Sep 29, 2022 #25 ධර්ම දේශනයක් තිබුනා. ඒකට නම් නෙමෙයි ගියෙ. නිකන් ගියෙ වදින්න. Reactions: pitiye.appu
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 29, 2022 #26 ලොකු bhai said: දැන් උදේ තේවාව නෑලු. හවස එක 7.30 පටන්ගන්නවා. මොනවා උනත් හොද තැනක් Click to expand... 10ට තියෙනවා කෙම්මුර දවස් වල
ලොකු bhai said: දැන් උදේ තේවාව නෑලු. හවස එක 7.30 පටන්ගන්නවා. මොනවා උනත් හොද තැනක් Click to expand... 10ට තියෙනවා කෙම්මුර දවස් වල
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Sep 29, 2022 #27 pitiye.appu said: 10ට තියෙනවා කෙම්මුර දවස් වල Click to expand... මම බොරුවක් බන් කිව්වේ.. මම දන්නා දේවාලයක් නෑ Reactions: pitiye.appu
pitiye.appu said: 10ට තියෙනවා කෙම්මුර දවස් වල Click to expand... මම බොරුවක් බන් කිව්වේ.. මම දන්නා දේවාලයක් නෑ
SK29 Well-known member Apr 14, 2017 6,995 8,378 113 Sep 29, 2022 #28 ගනේවත්තෙ station එකක් තියෙනවා කියලා නම් දන්නවා.
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 29, 2022 #29 SK29 said: ගනේවත්තෙ station එකක් තියෙනවා කියලා නම් දන්නවා. Click to expand... මෙතන නම් නෑ