ගඳයො සෙට් එක ignore කරල දැම්ම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොනාටද බං එකඟ වුණේ
    උඹවත් ඉග්නෝ කරන්ඩද :lol:
    තැරි දාර පොන්නයෙක්නේ ඔයි උබ ඉග්නොර් කරාම ලොකු වැඩක් කරලා කියලද හිතාගෙනහ් ඉන්නෙහ් ?
    අත ගාලා බලපන් කුට්ටම අහුවෙනවද කියලා ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඉග්නෝ කරාම මොකෝ වෙන්නෙ. කරපු එකාට විතරනෙ නොපෙනෙන්නෙ. වෙන මුකුත් වෙනවද?
    ඇත්තටම මොකද බන් වෙන්නේ මමත් දන්නේ නෑ. ඔය ගැන හරියට ....:unsure::unsure::unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඇත්තටම මොකද බන් වෙන්නේ මමත් දන්නේ නෑ. ඔය ගැන හරියට ....:unsure::unsure::unsure:
    1613481249685.png

    I think this is what happens. Fucker knows someone fucked his ass but he opts not to look back and see how deep the dick has gone.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉග්නෝ කරාම මොකෝ වෙන්නෙ. කරපු එකාට විතරනෙ නොපෙනෙන්නෙ. වෙන මුකුත් වෙනවද?

    ඇත්තටම මොකද බන් වෙන්නේ මමත් දන්නේ නෑ. ඔය ගැන හරියට ....:unsure::unsure::unsure:

    ඉග්නොර් කරපු අය දාන ත්‍රෙඩ් පේන්නෙ නෑ

    අනිත් ත්‍රෙඩ් වල ඒගොල්ලො දාන කමෙන්ට් හයිඩ් වෙල තියෙන්නෙ, ඕනෙ නන් වීව් කරන්න පුලුවන්
    'ඔබ අහවලාව ඉග්නොර් කර ඇත' කියල පේන්නෙ

    තව මොනව වෙනවද නන් දන්නෙ නෑ :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඉග්නොර් කරපු අය දාන ත්‍රෙඩ් පේන්නෙ නෑ

    අනිත් ත්‍රෙඩ් වල ඒගොල්ලො දාන කමෙන්ට් හයිඩ් වෙල තියෙන්නෙ, ඕනෙ නන් වීව් කරන්න පුලුවන්
    'ඔබ අහවලාව ඉග්නොර් කර ඇත' කියල පේන්නෙ

    තව මොනව වෙනවද නන් දන්නෙ නෑ
    Glory hole sort of thing :ROFLMAO: :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    View attachment 113337
    I think this is what happens. Fucker knows someone fucked his ass but he opts not to look back and see how deep the dick has gone.
    බරපතල සීන් එකක්නේ මචන් .....🤣🤣

    ඉග්නොර් කරපු අය දාන ත්‍රෙඩ් පේන්නෙ නෑ

    අනිත් ත්‍රෙඩ් වල ඒගොල්ලො දාන කමෙන්ට් හයිඩ් වෙල තියෙන්නෙ, ඕනෙ නන් වීව් කරන්න පුලුවන්
    'ඔබ අහවලාව ඉග්නොර් කර ඇත' කියල පේන්නෙ

    තව මොනව වෙනවද නන් දන්නෙ නෑ :baffled:
    තැන්ක්ස් මචන්.(y)(y) ඇත්තටම දැනගෙන හිටියේ නෑ ......
    ------ Post added on Feb 16, 2021 at 6:48 PM
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොන මුසල පකයෙක්ද මන්දා කොයි වෙලෙත් අඩාගත්ත ගමන්
    මුගේ ගෙදර උන්ටත් එපා වෙලා ඇති
    සිරාවට බ්න්, මුට සහෝදර සහෝදරියො ඉන්නවා නම් සතේකට ගනන් ගන්නෙ නැතුව ඇති

    අඩේ මේකේ ඉන්න ආතල් සෙට් එකක් නේ මේ ඉන්නේ
    ------ Post added on Feb 16, 2021 at 7:22 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිත් උන්ගෙන් උදව් ගත්තට කමක් නෑ වචනෙකින් හරි අනිත් උන්ටත් උදව්වක් කරපිය කියලා කීවෙ.
    තෝ මෙතන හැමදාම අඩාගෙන අරක මේක ඉල්ලා ගෙන එද්දි උබව සනසලා ඒවා දීලා යවන්න ඕන මේකෙ උන්.
    ඒත් ජීවිතේට තව එකෙක්ගෙ ත්රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ. කුහක චරිතයක් උඹ
    එකඟයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    මට නම් මේකෙ ඉන්න ලොකුම ගඳයා උබ 💩..ගොඩක් වෙලාවට ලොග් වෙන් නැතුව එලකිරියට එන්නේ..මේ කමෙන්ට් එක දාන්නමයි අද ලොග් උනේ..
     
    • Like
    Reactions: Mohowk

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ පොඩි පොඩි ගන්දවල් වලට ආසයි නේද? ඉගනෝර් කරේ මුන් ගොඩක් ගඳ නිසාද?