ගඳ ගහන පරිසරය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    11235310540slum2.jpg

    ගම්පහ සිට කොටුවට
    පීලි දිගේ දුවන යකඩයා
    වෙත ගොඩවූ මා
    තාරුණ්‍යයේ සුලන් පහර
    වැදීමට සිතා
    දොර අසලම නැවතී සිට

    වේගවත් යකඩයා ජවයෙන්
    නොනැවතී ඉදිරියට
    පසුකරන අඟලක් අඟලක්
    පාසා
    දකින දසුනින් මා දෙනෙත්
    දුක්බරව
    නොසන්සුන් සිත වේගයෙන්
    උස් පහත්වන

    පොඩි පොඩි ලෑලි ගෙවල්
    එක පොදිය
    මඩ ජොහොර ගඳ ගහන
    පරිසරය
    කෙසේනම් ජීවත් වනවාද
    ඔවුන්
    නොවැටහේ අපගේ සැප සතුට
    දෙස බැලුවාම
     
    • Like
    Reactions: kassaD

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    tika dawasakin dakapu sitha sasala karawapu kaviyak... ahin dakka sathya me wage sanwedee kaviyakata nageema obage dakshathawa hondata pilibimbu karannak... jaya
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපේ සමාජයේ තවත් කණගාටුදායක පැත්තක්
    මේ වගේ මාතෘකාවන් නිතර නිතර නිර්මාණවලට පාදක කරගන්න එක නම් හරිම වටිනවා යාළුවා
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ona kenek hithanne thamanta tharam prashna thawa kaatawath ne kiyala....eth...hariyata as arala baluwoth peenawa e prashna walata wada loku prashna kochcharata thiyenawada kiyala......maath oya gana godak hithanawa.....welawakata hithaganna amaarui........any way...honda nirmaanayak..hamadaama wageema.........
     
    nwnbs

    Member
    හ්ම්ම්...ඇත්ත යාළුවා...ඇත්තටම කොහොම ඉන්නවද කියල හිතන්න අමාරුයි ඒ වගේ තැන් වල.ඒ ඉන්නෙත් තව මිනිස් කොට්ඨාශයක් කියල හිතන්න...ඒ මිනිස්සුත් අපි වගේම හොඳින් ඉන්න ඕන කියල හිතන්න...කවුරු කවුරුත් තමං ගැනම විතරක් හිතන එක නවත්වන්න ඕන.වෙනසක් කරන්න හැකියාව තියෙන මිනිස්සු ඒ දේවල් නොකර ඉන්න එකේ ප්‍රතිඵල තමයි...කවුරු හරි ඒ දේ පටන් ගන්න ඕනනාපි හැමෝමත් ඒකට සහය වෙන්න ඕන...
    ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    අපේ සමාජයේ තවත් කණගාටුදායක පැත්තක්
    මේ වගේ මාතෘකාවන් නිතර නිතර නිර්මාණවලට පාදක කරගන්න එක නම් හරිම වටිනවා යාළුවා

    Thanks My Friend
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ona kenek hithanne thamanta tharam prashna thawa kaatawath ne kiyala....eth...hariyata as arala baluwoth peenawa e prashna walata wada loku prashna kochcharata thiyenawada kiyala......maath oya gana godak hithanawa.....welawakata hithaganna amaarui........any way...honda nirmaanayak..hamadaama wageema.........

    Wediya hithanna epa yaluwa , jeewithe ohoma thmai , aeth karanna deyak nee
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හ්ම්ම්...ඇත්ත යාළුවා...ඇත්තටම කොහොම ඉන්නවද කියල හිතන්න අමාරුයි ඒ වගේ තැන් වල.ඒ ඉන්නෙත් තව මිනිස් කොට්ඨාශයක් කියල හිතන්න...ඒ මිනිස්සුත් අපි වගේම හොඳින් ඉන්න ඕන කියල හිතන්න...කවුරු කවුරුත් තමං ගැනම විතරක් හිතන එක නවත්වන්න ඕන.වෙනසක් කරන්න හැකියාව තියෙන මිනිස්සු ඒ දේවල් නොකර ඉන්න එකේ ප්‍රතිඵල තමයි...කවුරු හරි ඒ දේ පටන් ගන්න ඕනනාපි හැමෝමත් ඒකට සහය වෙන්න ඕන...
    ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා...

    Obage adhasa pehedili , bohoma sthuthi mithraya