ගඳ නැති liquor ජාතියක් කියපල්ලකෝ
ඉදල හිටලා දවසක හවසට පොඩ්ඩක් set වෙලා යනකොට බස් වල උන් කන්න වගේ බලනවා
ගෙදර ගියාම අම්මටත් තේරෙනවා
ගඳ නැති අරක්කු හරි Brandi හරි ජාතියක් කියන්නකෝ බලන්න දන්නා අය.
malli mona eketh smell 1k thinawa samahara ewa gadai samahara ewa suwadai
'green apple' wage
habai malli green apple wage ewa thanikarama chemical ewa hoda naha bn
gal arak ita wada hodai ganda unata . chemical walin hadapu ganda nathi arak walin agata wena haniya wadi nikan hadana arak walata wada
12 yr old eke unath podi smell ekak enawa gadak nemei cha na
4000+ ganan brand walath smell ekak thinawa smell ekak nathi gana wadi ,adu mona eka unath thanikara chemical walin hadanne ewa nobi inna eka wadiya hodai