ගප්පියාගේ අලුත් වීඩියෝ එක

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්නා බුවෙක්ටත් ඔහොම උනා.. ඌ කෙල්ලෙක්ට කියල ඌ තමයි ඔෆිස් එකේ මැනේජර් කියල...එක කොහොමහරි ඔෆිස් එකේ තව කොල්ලෙක්ට ආරංචි වෙලා මූට මරු බයිට් එකක් දුන්න...

    වෙන කෙල්ලෙක් දම්මවල අරකිගේ යාලුවෙක් කියල..එකීට ෆොටෝ කොපි ටිකක් ගහගන්න ඕනේ...ඔෆිස් එකට එන්නම්, ඔයා මැනේජර් නිසා අවුලක් නැහැනේ කියල....

    අරූ පස්ස කැඩිච්ච කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා එක එකාගෙන් ෆොටෝකොපි ගන්න අහ අහා...පට්ටම ආතල්...:lol::lol::lol: