ගප්පියාගේ අලුත් වීඩියෝ එක ගප්පියාගේ අලුත් වීඩියෝ එක 3ZSDb9nEIrs
Mahesh+ Well-known member Jul 3, 2012 3,312 807 113 Verified ✔ Sep 18, 2015 #1 ගප්පියාගේ අලුත් වීඩියෝ එක ගප්පියාගේ අලුත් වීඩියෝ එක Reactions: Sanjeewamilan, Sry.com and RottenCOLT
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Sep 18, 2015 #4 තිත්ත ඇත්ත කතා කරන එකෙක් වගේ
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Sep 18, 2015 #8 මම දන්නා බුවෙක්ටත් ඔහොම උනා.. ඌ කෙල්ලෙක්ට කියල ඌ තමයි ඔෆිස් එකේ මැනේජර් කියල...එක කොහොමහරි ඔෆිස් එකේ තව කොල්ලෙක්ට ආරංචි වෙලා මූට මරු බයිට් එකක් දුන්න... වෙන කෙල්ලෙක් දම්මවල අරකිගේ යාලුවෙක් කියල..එකීට ෆොටෝ කොපි ටිකක් ගහගන්න ඕනේ...ඔෆිස් එකට එන්නම්, ඔයා මැනේජර් නිසා අවුලක් නැහැනේ කියල.... අරූ පස්ස කැඩිච්ච කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා එක එකාගෙන් ෆොටෝකොපි ගන්න අහ අහා...පට්ටම ආතල්...
මම දන්නා බුවෙක්ටත් ඔහොම උනා.. ඌ කෙල්ලෙක්ට කියල ඌ තමයි ඔෆිස් එකේ මැනේජර් කියල...එක කොහොමහරි ඔෆිස් එකේ තව කොල්ලෙක්ට ආරංචි වෙලා මූට මරු බයිට් එකක් දුන්න... වෙන කෙල්ලෙක් දම්මවල අරකිගේ යාලුවෙක් කියල..එකීට ෆොටෝ කොපි ටිකක් ගහගන්න ඕනේ...ඔෆිස් එකට එන්නම්, ඔයා මැනේජර් නිසා අවුලක් නැහැනේ කියල.... අරූ පස්ස කැඩිච්ච කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා එක එකාගෙන් ෆොටෝකොපි ගන්න අහ අහා...පට්ටම ආතල්...