ගප්පියා යුගදිවියට!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගප්පියා යුගදිවියට!

    Youtube, Facebook සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත් ව සිටින ''ගප්පියා'' යුග දිවියට එළඹ ඇතැයි වාර්තා වේ. ගප්පියා නමින් බොහෝ දෙනා දැන හඳුනන මොහු නමින් තරිඳු විජේසේකර වේ. ෆේස්බුක් ඔස්සේ එක්කළ පණිවිඩයක් මගින් ගප්පිය කියා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට සිය පෙම්වතිය වූ "ලිලී" සමග යුග දිවියට ඇතුලත් වූ බවයි. එහි ඡායාරූප බලන්න පහතින්.


    gappiya-neth-1.jpg


    gappiya-neth-2.jpg



    FB එකෙන් ගත්තේ!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ මූ බැන්දේ චිකන් කරි ද? :lol:




    එල එල! මගේ උණුසුම් සුභ පැතුම්! :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මූට ඊට වඩා හොඳ ලංකාවේ කෙල්ලෙක් ගන්ඩ තිබ්බා.. කමක් නෑ උගේ චොයිස් එකනේ.. ඔව්ව බැන්ඳම පින් චාන්ස් එහෙමත් වදිනවා..

    සුභ මංගලම්..!
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපෝ මූට ඊට වඩා හොඳ ලංකාවේ කෙල්ලෙක් ගන්ඩ තිබ්බා.. කමක් නෑ උගේ චොයිස් එකනේ.. ඔව්ව බැන්ඳම පින් චාන්ස් එහෙමත් වදිනවා..

    සුභ මංගලම්..!

    උබත් මාරු....:yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    :D


    සුද්දි මූට වඩා වැඩිමල් වෙන්න ඕන බං අනිවා..:(

    අවුල් නේ බන් එහෙනම්...අනේ මන්ද උගේ කැමැත්ත !
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :D


    සුද්දි මූට වඩා වැඩිමල් වෙන්න ඕන බං අනිවා..:(

    Married citizen ganna wenna ati ban. U mechchara kal hitiye student visa walin ne ban. U anika okata hodata anala ati e kale idan ma. Sapa denawa ati ne supiriyata. Aus gaanu kathae ban. NZ un nam hodae.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සිටිසන් + සල්ලි අවුලක් නැ ලංකාවේ හිටියානම් පොර සදා අනාතයි අඩු ගානේ උ ජිවිතේ හරි විදිනවා විදවන්නේ නැතුව ..