යාලුවේ....
1. ඔයා කලින් දාපු පෝස්ට් එක හොයාගන්න ලේසියි ඔයාගේ ප්‍රොෆයිල් එකට ගියානම්, ඒකේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා පෝස්ට් හිස්ටරි එක.
2.ඔයාගේ මේ ත්‍රෙඩ් එක නිසා අපි ගොඩාක් දේව්ල් ගැන දැනුවත් උනානේ. හරිම ශෝක් දැනුම ලබාගන්න පුලුවන් යූබටේ චැනල් එකක් හම්බ උනා. අපි හරි ආසාවෙන් හිටියේ ගප්පි අයියගෙන ඉගෙන ගන්න මේ වගේ දේවල්. ගොඩක් ආදර්ශමත් අයියා කෙනෙක්නේ. මේකේ රිප්ලයි වැඩිවෙන්නේ හැමෝම ගප්පි අයියා ගැන සතුටු හිතිලා.
ස්තුතියි අපිට ගප්පි අයියා ගැන මතක් කලාට. සදා ණයගැතියි අපි. තව ත්‍රෙඩ් දාන්න අනාගතේටත් වීව්ස් මදි උනාම



බුදුහම්මෝ... පුකත් ඇබරිලා ගියා ඒ කතාවටනම් හිනාවෙලා

නිකන් යමින් ගමන් ත්‍රෙඩ් ඒක දැකපු නිසා කමෙන්ට් කරන් ගියේ .. මුගෙන් මට මොනවත් හම්බෙලා නෑ
ඕනේ නං හොයන් බලහන් නැත්තන් ඉතින් නිකන් ඉඩහන් මට අදාළ නෑ .. තන්කිව් .. මම කැපුන ..