ගප්පිය ගේ පිළිතුරු දැක්කද?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මමනන් ඔකෙන් දකින්නේ නැ බුද්දාගමට අගොරව කරලා කියලා..
    උ කියල තියෙන්නේ අද කාලේ මිහිදු හමුදුරුවො ලන්කාවට අවොත් අපෙ ලන්කාවෙ මිනිස්සු එහෙම කරයි කියලා..එක බොරුවක් නොවෙන්නත් පුලුවන්..අද ලන්කාවෙ වෙන දෙවල් අනුව..
    අනේ අපෙ මිනිස්සු ආගමට ආදරේ කරන්නේ computer එක ගාව ඉදන්..
    හරියට බුද්දගම අදහන මිනිස්සු ඉන්නවන් ලන්කාවට මෙහෙම වෙන්නේ නැ..
    බුද්ධාගමට ආදරේ නන් ඔක අල්ලගෙන උට බැන බැන ඉදලා වැඩක් නැ ඔයිට වඩා දෙවල් තියෙනවා කරන්න.:no::no::no::no:.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,

    "මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා"

    උබට සිංහල හොදට තේරෙනවා ඇතිනේ ඌගේ රිප්ලේ අදහස් කරන්නේ මොකක්ද කියලා.
    එක්කෝ මේකේ ඌට කඩේ යන උන්ට හරියට සිංහල බැ.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,

    "මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා"

    උබට සිංහල හොදට තේරෙනවා ඇතිනේ ඌගේ රිප්ලේ අදහස් කරන්නේ මොකක්ද කියලා.
    එක්කෝ මේකේ ඌට කඩේ යන උන්ට හරියට සිංහල බැ.

    මාත් කියන්නේ ඕකමයි, ඌ කරපු වැඩේ වැරදියි.ඌට තිබුනා හිත් රිදවීමක් උනානම් සමාවෙන්න කියලා දාන්න.අනික ඌ ඔය වගේ වැඩක් කරපු පලවෙනි වතාව නෙවෙයි ඕක
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    vVJUNYyR1sH204H+7DDoRV+t9P1ZRj+tTrf7aZifCBmnVqeX116nnwEAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAMCw+X9Dec+qYqDTFAAAAABJRU5ErkJggg==
    14twxs3.jpg

    Muge page likes walata una wede balapan :rofl:
     
    Last edited:

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති
    උඹට තිබුනේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලලා., කියන්න දෙයක් නැත්නම් සද්දෙවහලා යන්න. සෙල්ෆි රැප් උණ බෝකරපු ප්‍රදානීන් දෙන්නෙක් ඉන්නවා. ඌ නොදන්නවා නොවෙයි. ඉතිහාසය විකෘර්ති කරල සමාජයට පණිවිඩ දෙන එක සාධාරණය කරනවා නේ.!
    උඹත් උගේ ගූ ගොඩේ වහලා එන නිලමැස්සෙක් වෙන්න එපා.
    මොකෝ බන් ටිකක් ආවේග ශීලී විදිහට ලියලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ දරාගන්න බැරි තැන් එහෙම තිබුනැයි.

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,

    "මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා"

    උබට සිංහල හොදට තේරෙනවා ඇතිනේ ඌගේ රිප්ලේ අදහස් කරන්නේ මොකක්ද කියලා.
    එක්කෝ මේකේ ඌට කඩේ යන උන්ට හරියට සිංහල බැ.

    habai utath molayak tynawan daapu 4to ekawath aith karala මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා" danna thibba..eka hari..:rofl::rofl:
    uta echchra deyak hithala karanna tharan molayak nadda koheda..:rolleyes::rolleyes:
    uge wala uuma kapagannawa...:yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අල්ලල දාපං බං ඔය මදෑ..
    අපිට එක එකාව හදන්න බෑ නෙ..

    මෙච්චර විරොදයක් ආපු එකේ බොරුවට හරි සීරියස් අරගෙන reply කරන්න තිබුන ඌට..
    ඒකෙන් ම පේනව උගෙ ගොන් ගතිය..

    අනික මේ සෙල්ෆියක් අල්ලාගෙන මුන් මැරෙන්න යනව...
    කොල්ලො කෙල්ලො සෙල්ෆි දැම්මට කාටද පුකේ අමාරුව ?
    කැමරාව තමන්ගෙ නම් ෆේස් බුක් අකව්න්ට් එක තමන්ගෙ නම් ඇයි බන් මේ කාටවත් වේදනා ?
    ගොඩක් ගල් යුගයෙ ඉන්න කුහක පොන්සියො තමයි ඉතින් ඕවට විරුද්ධ වෙන්නෙ..

    :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොර මානසුකත්වය වැදුනාම ඕක තමා බන් වෙන්නේ :yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    අල්ලල දාපං බං ඔය මදෑ..
    අපිට එක එකාව හදන්න බෑ නෙ..

    මෙච්චර විරොදයක් ආපු එකේ බොරුවට හරි සීරියස් අරගෙන reply කරන්න තිබුන ඌට..
    ඒකෙන් ම පේනව උගෙ ගොන් ගතිය..

    අනික මේ සෙල්ෆියක් අල්ලාගෙන මුන් මැරෙන්න යනව...
    කොල්ලො කෙල්ලො සෙල්ෆි දැම්මට කාටද පුකේ අමාරුව ?
    කැමරාව තමන්ගෙ නම් ෆේස් බුක් අකව්න්ට් එක තමන්ගෙ නම් ඇයි බන් මේ කාටවත් වේදනා ?
    ගොඩක් ගල් යුගයෙ ඉන්න කුහක පොන්සියො තමයි ඉතින් ඕවට විරුද්ධ වෙන්නෙ..

    :D

    pala huththa puka nodi..
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අල්ලල දාපං බං ඔය මදෑ..
    අපිට එක එකාව හදන්න බෑ නෙ..

    මෙච්චර විරොදයක් ආපු එකේ බොරුවට හරි සීරියස් අරගෙන reply කරන්න තිබුන ඌට..
    ඒකෙන් ම පේනව උගෙ ගොන් ගතිය..

    අනික මේ සෙල්ෆියක් අල්ලාගෙන මුන් මැරෙන්න යනව...
    කොල්ලො කෙල්ලො සෙල්ෆි දැම්මට කාටද පුකේ අමාරුව ?
    කැමරාව තමන්ගෙ නම් ෆේස් බුක් අකව්න්ට් එක තමන්ගෙ නම් ඇයි බන් මේ කාටවත් වේදනා ?
    ගොඩක් ගල් යුගයෙ ඉන්න කුහක පොන්සියො තමයි ඉතින් ඕවට විරුද්ධ වෙන්නෙ..

    :D
    :cool::cool::cool::cool::cool:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පෝස්ට් එකක් හදපන්කෝ තම්බි ආගම විවේචනය කරලා. ... මොහොමඩ් නබි දාලා ... අල්ලා දෙවියනේ But First Let Me Take a Selfie කියලා ... .
    උඹලා බයිටට ගන්න දන්නේ උඹලාට හොඳින් සලකන බෞද්ධයන් විතරයි...
    අනික සෙල්ෆි විවේචනය කරන්න ඕනෑමයි කියමු.
    ඒකට මේ වගේ සිද්දියක් ගාව ගන්නේ නැතුව වෙන විදියකට කරන්න තිබුන.....
    ඔසී ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැදගත්ත මුන් වගේ අපත ඩයල් එකකින් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද බන්.....

    මුන් වගේ තමන්ගේ සීමාවන් අදුනන්නේ නැති ගොන් ජෝක් කාරයන්ව ඔලුව උඩ තියා ගත්තට අපිටයි ගහන්න ඕන.