ගප්පිය ගේ පිළිතුරු දැක්කද?

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ගප්පිය ගේ පිළිතුරු දැක්කද?

මොකද හිතන්නේ ?

Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.

ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, unlike කරපු සැදැහැවතුන් නැවතත් like කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.

මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල... ඔය කාන් පාරක් දීලා තියෙන්වන නියමෙට......

    අපේ උන්ගෙ කතාව නන් බටහිර යහපාලනෙන්... ක්රි‍යාව?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕකෙත් කිණ්ඩියක් දාලා තියෙන්නේ බං. පඩයක් උනත් ඕනේවට වඩා හයිලයිට් කරාම ඔහොම උඩ යනවා.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    එල... ඔය කාන් පාරක් දීලා තියෙන්වන නියමෙට......

    අපේ උන්ගෙ කතාව නන් බටහිර යහපාලනෙන්... ක්රි‍යාව?

    කාන් පාරක් කිවුවේ මොකද්ද අයියා .... පුක්ෂනයද?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක නේ බන් කේස් එක ?

    rzQUQ4d.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එල... ඔය කාන් පාරක් දීලා තියෙන්වන නියමෙට......

    අපේ උන්ගෙ කතාව නන් බටහිර යහපාලනෙන්... ක්රි‍යාව?

    අනේ නිකන් පලයන් බන්..උබ බුද්ධාගමේ උනානම් ඔහොම කියයිද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඕකගේ උප්පැන්නේ ආගම නම් මොකක්ද දන්නේ නෑ හැබැයි මූ දැන් සුද්දිගේ ජංගියේ එල්ලිලා ගොඩ යන්න හදන නිසා ක‍තෝලික ආගමට හැරිලා ඇති. වෙසක් එකටත් ඔය වගේ #කේ ටෝක් එකක් දීලා තිබ්බා ලාවට මතකයි.
     
    Mozilla

    Well-known member
  • ඕකෙත් කිණ්ඩියක් දාලා තියෙන්නේ බං. පඩයක් උනත් ඕනේවට වඩා හයිලයිට් කරාම ඔහොම උඩ යනවා.

    ගප්පි පකයා(බන්දුලට අනුව) වෙන්නෙත් අර ඉරජ්ට වෙච්ච දේම තමයි.හැබැයි ඉරාජ් නොන්ඩි උනේ දේශපාලනේ කරන්න ගිහින්.මු ආගම මුල් කරන්.ඉරජ්ට වඩා මේක දරුණු වෙයි.:cool::dull:මේක මුගේ පලවෙනි ටෝක් එක නෙමෙයි :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් දෙනෙක් විරෝධය පාලා තියෙන කොට ඒක serious අරගෙන උත්තර දුන්නා නම් තමයි හොද.
    මූ එකත් ජෝක් එකට අරගෙනනේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගප්පි පකයා(බන්දුලට අනුව) වෙන්නෙත් අර ඉරජ්ට වෙච්ච දේම තමයි.හැබැයි ඉරාජ් නොන්ඩි උනේ දේශපාලනේ කරන්න ගිහින්.මු ආගම මුල් කරන්.ඉරජ්ට වඩා මේක දරුණු වෙයි.:cool::dull:මේක මුගේ පලවෙනි ටෝක් එක නෙමෙයි :growl:

    උගෙත් කාලේ ඉවරයි. මම නම් ඕකගේ මුල් වීඩියෝ දෙක තුනක් බලලා තිබ්බා. එච්චරයි. ඌව අපේ ගොබ්බයෝ උඩ යැව්වා වැඩියි බං.
     
    Mozilla

    Well-known member
  • උගෙත් කාලේ ඉවරයි. මම නම් ඕකගේ මුල් වීඩියෝ දෙක තුනක් බලලා තිබ්බා. එච්චරයි. ඌව අපේ ගොබ්බයෝ උඩ යැව්වා වැඩියි බං.

    ආපු මුල් කාලේ බැලුවා.පස්සේ මාත් අතැරලා දැම්මා.නෙත් එකෙනුත් දෙක පුන්නනේ :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල් මොනවා හිතෙන්නද බන්... ඌ හෙන පොර කියලා හිතන් ඉන්නේ තාමත්... නොන්ඩියට ඔය ලියලා තියෙන්නේ... ඌ විහින්ම උගේ වල කපා ගත්තා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඕකගේ උප්පැන්නේ ආගම නම් මොකක්ද දන්නේ නෑ හැබැයි මූ දැන් සුද්දිගේ ජංගියේ එල්ලිලා ගොඩ යන්න හදන නිසා ක‍තෝලික ආගමට හැරිලා ඇති. වෙසක් එකටත් ඔය වගේ #කේ ටෝක් එකක් දීලා තිබ්බා ලාවට මතකයි.

    උප්පැන්නේ කොහෙවත් ආගම දාන්නේ නෑ මචං :no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගප්පි පකයා(බන්දුලට අනුව) වෙන්නෙත් අර ඉරජ්ට වෙච්ච දේම තමයි.හැබැයි ඉරාජ් නොන්ඩි උනේ දේශපාලනේ කරන්න ගිහින්.මු ආගම මුල් කරන්.ඉරජ්ට වඩා මේක දරුණු වෙයි.:cool::dull:මේක මුගේ පලවෙනි ටෝක් එක නෙමෙයි :growl:
    :yes::yes::yes: වැඩිය උඩ පයින්න ගියාම ඔහොම වෙනවා...