sirawata matath ehemai, mal ponziyek wageкσяη ησρє;18445717 said:mata nam okage gon joke dirawan ne ban...

.ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,මමනන් ඔකෙන් දකින්නේ නැ බුද්දාගමට අගොරව කරලා කියලා..
උ කියල තියෙන්නේ අද කාලේ මිහිදු හමුදුරුවො ලන්කාවට අවොත් අපෙ ලන්කාවෙ මිනිස්සු එහෙම කරයි කියලා..එක බොරුවක් නොවෙන්නත් පුලුවන්..අද ලන්කාවෙ වෙන දෙවල් අනුව..
අනේ අපෙ මිනිස්සු ආගමට ආදරේ කරන්නේ computer එක ගාව ඉදන්..
හරියට බුද්දගම අදහන මිනිස්සු ඉන්නවන් ලන්කාවට මෙහෙම වෙන්නේ නැ..
බුද්ධාගමට ආදරේ නන් ඔක අල්ලගෙන උට බැන බැන ඉදලා වැඩක් නැ ඔයිට වඩා දෙවල් තියෙනවා කරන්න..
ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,
"මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා"
උබට සිංහල හොදට තේරෙනවා ඇතිනේ ඌගේ රිප්ලේ අදහස් කරන්නේ මොකක්ද කියලා.
එක්කෝ මේකේ ඌට කඩේ යන උන්ට හරියට සිංහල බැ.
උඹට තිබුනේ ත්රෙඩ් එකේ ටොපික් එක බලලා., කියන්න දෙයක් නැත්නම් සද්දෙවහලා යන්න. සෙල්ෆි රැප් උණ බෝකරපු ප්රදානීන් දෙන්නෙක් ඉන්නවා. ඌ නොදන්නවා නොවෙයි. ඉතිහාසය විකෘර්ති කරල සමාජයට පණිවිඩ දෙන එක සාධාරණය කරනවා නේ.!මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.
එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.
මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති
ඔව් බන් උබ කියන එකේ ඇත්තක් ඇති. ඒ වුනාට එහෙම අදහස් කරානම් ඌ නිහතමානී පොරක් නම් ඌට ඕකට රිප්ලේ කරන්ඩ තිබ්බේ,
"මම එහෙම කිසිම ආගමකට අපහස කරන්ඩ හිතුවේ නැ එහෙම දෙයක් උනානම් ඒ ගැන මම කණගාටු වෙනවා කියලා"
උබට සිංහල හොදට තේරෙනවා ඇතිනේ ඌගේ රිප්ලේ අදහස් කරන්නේ මොකක්ද කියලා.
එක්කෝ මේකේ ඌට කඩේ යන උන්ට හරියට සිංහල බැ.

අල්ලල දාපං බං ඔය මදෑ..
අපිට එක එකාව හදන්න බෑ නෙ..
මෙච්චර විරොදයක් ආපු එකේ බොරුවට හරි සීරියස් අරගෙන reply කරන්න තිබුන ඌට..
ඒකෙන් ම පේනව උගෙ ගොන් ගතිය..
අනික මේ සෙල්ෆියක් අල්ලාගෙන මුන් මැරෙන්න යනව...
කොල්ලො කෙල්ලො සෙල්ෆි දැම්මට කාටද පුකේ අමාරුව ?
කැමරාව තමන්ගෙ නම් ෆේස් බුක් අකව්න්ට් එක තමන්ගෙ නම් ඇයි බන් මේ කාටවත් වේදනා ?
ගොඩක් ගල් යුගයෙ ඉන්න කුහක පොන්සියො තමයි ඉතින් ඕවට විරුද්ධ වෙන්නෙ..
pala huththa puka nodi..