ගප්පිය ගේ පිළිතුරු දැක්කද?

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අනේ උට ඉන්න දීපල්ල බන්. උඹල හිත් රිදොගෙන දගලන්නෙ උඹලට පිස්සුද?

හී විල් ඩෙපිනිට්ලි සෆර් ෆෝ වට් හී ඩස් ඇන්ඩ් දැට් ඉස් වට් ලෝඩ් බුද්ධ ටෝට් අස්!
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මටනන් මුල ඉදන් ඕකයි ඕකගෙ ජෝකුයි අල්ලන්නෙ නෑ
    ගොඩක් එවුන් ඉතින් හොදයි කියනව..මට නන් මෙලෝ රහක් නෑ
    ජෝක් එකක් නන් ජෝක් එකක් විදියට කරන්න එපයි
    ඌගෙ ජෝක් හොයාගන්න ඌව හොයාගෙන උගෙ ගෙදර යන්න වෙනව
    හිනා වෙන්නයි උගෙ ගෙදර යන්නයි දෙකක් බෑනෙ...මට අල්ලුවෙ නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    එල... ඔය කාන් පාරක් දීලා තියෙන්වන නියමෙට......

    අපේ උන්ගෙ කතාව නන් බටහිර යහපාලනෙන්... ක්රි‍යාව?

    Ube agama mokakda?
     
    waligamaya

    Well-known member
  • මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(
    මම DJU9 දාපු පෝස්ට් එක දැන් බං දැක්කෙ.. ගප්පියා කියලා තියෙන්නෙ අද වගේ දවසක මිහිදු හාමුදුරුවො ආවා නම් කියලනේ.. ගොඩක් උන් පටලවාගෙන.. ඇත්තටම එහෙම වැඩියා නම් වෙන්නෙ ඔය දේ තමයි..
     
    • Like
    Reactions: waligamaya

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :(:(
    මම DJU9 දාපු පෝස්ට් එක දැන් බං දැක්කෙ.. ගප්පියා කියලා තියෙන්නෙ අද වගේ දවසක මිහිදු හාමුදුරුවො ආවා නම් කියලනේ.. ගොඩක් උන් පටලවාගෙන.. ඇත්තටම එහෙම වැඩියා නම් වෙන්නෙ ඔය දේ තමයි..

    :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේකේ උන්ම තමා ඔය ප%^ව ලොකු කරගෙන දැගලුවේ
    "ගප්පියගේ මාර ජෝක්ස් අපිට කිචි වගේ මචන්ලා" කිය කිය උගේ ගොන් ජෝක්ස් ශේර් කරේ

    ඕවා මොන ජෝක්ස්ද බන්, බලපල්ලකෝ කෝ අර චුටි මල්ලි පොඩි මල්ලි ඒවානේ ජෝක්ස්

    කොහේදෝ ඉන්න ආගමක් ජාතියක් දන් නැති හැමදේම ජෝක්ස් ලෙස සලකන තමා පොර යැයි සිතනා
    අවජාතක (හරියට තාත්තෙක් නොදන්න) වේ# බල්ලෙක්ව ලොකු කරගත්ත අපේ උන්ට හොද පාඩම් මේවා

    මෙය ඔහුගේ පළමුවන මෙවැනි ක්‍රියාව නොවේ.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    :yes::yes::yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකේ උන්ම තමා ඔය ප%^ව ලොකු කරගෙන දැගලුවේ
    "ගප්පියගේ මාර ජෝක්ස් අපිට කිචි වගේ මචන්ලා" කිය කිය උගේ ගොන් ජෝක්ස් ශේර් කරේ

    ඕවා මොන ජෝක්ස්ද බන්, බලපල්ලකෝ කෝ අර චුටි මල්ලි පොඩි මල්ලි ඒවානේ ජෝක්ස්

    කොහේදෝ ඉන්න ආගමක් ජාතියක් දන් නැති හැමදේම ජෝක්ස් ලෙස සලකන තමා පොර යැයි සිතනා
    අවජාතක (හරියට තාත්තෙක් නොදන්න) වේ# බල්ලෙක්ව ලොකු කරගත්ත අපේ උන්ට හොද පාඩම් මේවා

    මෙය ඔහුගේ පළමුවන මෙවැනි ක්‍රියාව නොවේ.
    මෙන්න ඇත්ත.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මේ කාටුනයෙන් පහා ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මනදික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    sirawata..mage adahasath okama thama...