ගබ්ෂාවෙන් බේරෙන මග

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ගබ්ෂාවෙන් බේරෙන මග

    ඊයේ එළකිරියේ ත්‍රෙඩ් එකක් තිබ්බ දැක්ක ගබ්ෂාව කරන හැටි... එකටම කොමෙන්ට් එකක් දල තිබ්බ ගබ්ෂ කරනවට වඩා හොද නැද්ද ගැබ් ගන්නේ නැතුව ඉන්න දේවල් කියන එක කියල.
    මේක දන්නා අන්න එකට, මම දන්නා විදිහට දන්නේ.

    ප්‍රශ්නය : ගැබ් ගැනීම

    ප්‍රශ්නය ඇතිවීමට හේතුව : අනාරක්ෂිත ලිංගික එකතුවීම ( ඇගිල්ල ගහල වෙන්නත් පුළුවන් :rofl::rofl::rofl:)

    ප්‍රශ්නය නැති කිරීම : ආරක්ෂිතව එකතු වීම

    ප්‍රශ්නය නැතිකිරීම : එක ගැන තම මේ කියන්න යන්නේ.:):)

    1) කොල්ල කොන්ඩම් එකක් දන එක. මේක ඉතින් ලේසිම වැඩේ. කෙල්ලොන්ට දන ඒවත් තියනවා, ඒවානම් මෙහෙ තියද දන්නේ නෑ...
    මේක ගැබ් ගන්න එකට නෙවෙයි, හැදෙන ලෙඩ රෝග ඔක්කොටම හොදයි.
    එත් කොන්ඩෝම් වැඩේ කරනකොට ඉරෙන්න පුළුවන්ලු. අන්න එක තම අවුල.:nerd::nerd::nerd:

    2) ප්රෝස්ටිනෝ පෙත්ත ගන්න එක
    මේක වැඩේ කරලා පැය 72ක් ඇතුලත කෙල්ල බොන්න ඕනි, ඕනිම ෆාමසි එකකින් ගන්න පුළුවන්. මේකෙන් 98%ක් සුවර් කියල කියන්නේ ගැබ් ගන්න එක වැළක්වීමේ හැකියාව.:dull::dull::dull:

    3) එකම කෙල්ල එක්ක මාසෙට දෙතුන් පාරක් සෙට් වෙනවනම් හොදම එක තම කෙල්ලට දිනපතා ගන්න තියෙන මිතුරි ටැබ්ලට්... එක ඉතින් හොදටම සුරේ, අතුරු අභාදත් නෑ කියල කියන්නේ. :):):)

    4) කෙල්ලගේ පීරියඩ් එක අනුව වැඩේ කරන්න පුළුවන්, එත් එක අච්චරම සුවර් න කියල කියන්නේ. එයාගේ පීරියඩ් වෙන එක හරියට වෙනවනම් ටිකක් ශේප් මේක.
    පටන් ගත්ත දවසේ ඉදල මුල් දවස් 8යි, පටන් ගන්න කලින් දවස් 8යි.:eek::eek::eek:

    මම දන්නා හොද විදිහට වැඩේ කරන ඒවානම් මේවා තම.... මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම අබෝර්ශන් එකේ තියෙන පලවිපාක. අනිවාර්යෙන්ම මේ අත්මේම පලිසන් දෙනවා.:)

    මම මේක දැම්මේ මම දන්නා හැටියට, සමහර ඒවා අඩුපාඩු ඇති, ඒවා පොඩ්ඩක් පෙන්නලා දෙන්න. මේක කියවල හරි අබෝර්ශන් නැතුව වැඩේ කරගන්න... ඇගිලි ගැහුවත් එකත් කල්පනාවෙන්, සුවර් නෑ වගේබන් ප්රෝස්ටිනෝ ටබ්ලේට් එකක් දෙන්න.:rofl::rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්රෝස්ටිනෝ පෙත්ත ගන්න එක
    පොස්ටිනෝ දවස් 10ක් 20ක් දුන්නම කොහොමත් ආයෙ කොන්ඩම් දාන්න ඕන වෙන එකක් නැහැ :lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    පොස්ටිනෝ දවස් 10ක් 20ක් දුන්නම කොහොමත් ආයෙ කොන්ඩම් දාන්න ඕන වෙන එකක් නැහැ :lol:
    එක තම කිවේ නිතරම සෙට් වෙනවනම් මිතුරී ටැබ්ලට් එකට මාරු වෙන්න කියල.:):):)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක තම කිවේ නිතරම සෙට් වෙනවනම් මිතුරී ටැබ්ලට් එකට මාරු වෙන්න කියල.:):):)
    මිතුරී බිව්වම කෙල්ලො මහත් වෙනවා බන්, ඇඟ අවුට් ගියාම කැතයි නෙ :(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මිතුරී බිව්වම කෙල්ලො මහත් වෙනවා බන්, ඇඟ අවුට් ගියාම කැතයි නෙ :(
    වැඩක් නොකර කකා බිබී හියියම මහත් වෙනවා තම බන්.;););)