ගබ්සාවට එරෙහිවෙමු!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සුන්ගේ හැඟීම් ඇති වෙන එක වලක්වන්න බෑනේ. ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැති කමයි ඔයා කියන කතාවට හේතු වෙලා තියෙන්නේ. ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන හරියට කියලා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකම් ඔය ප්‍රශ්නෙ නවතින්නේ නෑ
    සහෝ.. හැම කෙනෙක්ටම හැඟීම් ඇතිවෙනවා තමයි.. ඒක සාමාන්‍ය දෙයක්.. හැබැයි හැඟීම් පාලනය කරගන්න බැරි උනොත් ඒක බරපතල වරදක්..
    අනිවාර්යෙන්ම ආරක්ෂිත ලිංග එක්වීම් ගැන පාසල් වල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මම දන්න තරමට..:yes:
    අපි ඉස්කෝලෙ යන කාලේ ඒ වගේ වැඩසටහනක් තිබුනා..
    පොස්ටිනෝර් පෙත්ත ගැන, කොන්ඩම් ගැන ඒකෙදි පැහැදිලි කිරීමක් කලා..
    ඔය මොන දේ කියා දුන්නත් හැඟීම් පාලනය කර නොගැනීමයි වැරැද්ද..
    ඒ වෙලාවට ඕවා මතක් වෙන්නෙ නැහැ..

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සහෝ.. හැම කෙනෙක්ටම හැඟීම් ඇතිවෙනවා තමයි.. ඒක සාමාන්‍ය දෙයක්.. හැබැයි හැඟීම් පාලනය කරගන්න බැරි උනොත් ඒක බරපතල වරදක්..
    අනිවාර්යෙන්ම ආරක්ෂිත ලිංග එක්වීම් ගැන පාසල් වල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මම දන්න තරමට..:yes:
    ඔය මොන දේ කියා දුන්නත් හැඟීම් පාලනය කර නොගැනීමයි වැරැද්ද..
    ඒ වෙලාවට ඕවා මතක් වෙන්නෙ නැහැ..

    කොහෙද බන් ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන ඉස්කෝල වල කියල දෙන්නේ? එහෙම කිසිම දෙයක් තිබ්බේ නෑ අවුරුදු දෙක තුනකට කලින්. හැඟීම් පාලනය කරගන්න බැරි නං ඒවායෙන් ඇතිවෙන අතුරුප්‍රතිඵල වලක්වන්න පියවර ගන්න ඕන. හැඟීම් පාලනය කරගන්න කියන එක උත්තරයක්ද බන්? lol:rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඇත්තටම ඔය මම කතා කරපු කාරණා දෙක තමා වැඩිපුරම වෙන්නෙ..
    දූෂනයට ලක්උන කාන්තාවො කීයෙන් කී දෙනාද ගැබ් ගන්නෙ..
    විවාහ වෙන්න කලින් ලිංග සම්බන්ධතා පැවැත්වීම ගොඩක් බරපතල කාරණාවක් මචං..
    ඒ ගැන කතා කරන්න ගියොත් අපිට බැනුම් අහන්න වෙන්නෙ..
    උඹට බොහොම ස්තුතියි මචං..
    :yes:

    එක තම තමන් කැමති විදිහ උබට එක බරපතල උනාට මට එහෙම නැහැ

    ලංකාවේ ගබ්සා වලට වැඩ වැඩියෙන් තියෙන්නේ ඉපදුන ගමන් දරුවෝ දෙමව්පියන්
    විසින් මරණ සීන්,එහෙම නැත්නම් දාලයන විකුණන දේවල්.දාල යන විකුණන ඒවා
    වලට විතරක් නෙමේ දෙමව්පියෝ ඉපදුන ගමන් දරුවෝ මරණ සීන් වලටත්(හැම එකක්ම නෙමේ)
    දැන් ඒවාට දෙන්නෙත් ලිහිල් දඩුවම්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙද බන් ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන ඉස්කෝල වල කියල දෙන්නේ? එහෙම කිසිම දෙයක් තිබ්බේ නෑ අවුරුදු දෙක තුනකට කලින්. හැඟීම් පාලනය කරගන්න බැරි නං ඒවායෙන් ඇතිවෙන අතුරුප්‍රතිඵල වලක්වන්න පියවර ගන්න ඕන. හැඟීම් පාලනය කරගන්න කියන එක උත්තරයක්ද බන්? lol:rofl:
    යකෝ හැඟීම් පාලනය කරගන්න බැරි එක නෙමෙයිද ඒකට උත්තරේ..
    හැඟීම් පාලනය කරගන්න බැරි උන් නිසා නෙමෙයිද මේ රටේ දූෂණ සිද්ධ වෙන්නෙ..?
    ලිංගික එක්වීම් ගැන වැඩසටහන් ක්‍රියාත්මක වෙනකන්ම ඉන්න ඕනද බං ඒ සම්බන්ධව ඉගෙනගන්න..
    පොත් පත් නම් මොන තරම් තියෙද ඒ සම්බන්ධව..
    පුවත්පත් වල පවා තියෙනවනේ..

    ලිංගික එක්වීම් වලදි අතුරුප්‍රතිඵල වලක්වන ක්‍රම පාවිච්චි කරන්න ඕන..
    ඒත් ඒවා 100% සාර්ථක නොවන අවස්ථා තියෙනවා..
    කොන්ඩමයක් උනත් 100% ආරක්ෂිතයි කියලා කියන්නෙ නැහැනේ..
    උපත් පාලන පෙති වල පවා අතුරු ආබාධ තියෙනවා..

    මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා නම් මොකුත් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැනේ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තම තමන් කැමති විදිහ උබට එක බරපතල උනාට මට එහෙම නැහැ

    ලංකාවේ ගබ්සා වලට වැඩ වැඩියෙන් තියෙන්නේ ඉපදුන ගමන් දරුවෝ දෙමව්පියන්
    විසින් මරණ සීන්,එහෙම නැත්නම් දාලයන විකුණන දේවල්.දාල යන විකුණන ඒවා
    වලට විතරක් නෙමේ දෙමව්පියෝ ඉපදුන ගමන් දරුවෝ මරණ සීන් වලටත්(හැම එකක්ම නෙමේ)
    දැන් ඒවාට දෙන්නෙත් ලිහිල් දඩුවම්.
    අනිවාර්යෙන්ම.. අපි හැමෝම එකම විදියට හිතන්නෙ නැහැනේ..:yes:

    ඉපදුන ගමන් දරුවෙ දෙමාපියන් මරණවා කියාලා කිව්වෙ ගබ්සා කරන එක ගැනද..? ඉතින් මචං එහෙම වෙන්න හේතුවක් තියෙන්න එපැයි.. මම ඒකනේ කලින් කිව්වෙ දරුවෙක් හදලා ජීවත් කරවන්න හරි හමන් රැකියාවක් නොමැති වීම, පවුල් ප්‍රශ්න මූලික වෙනවනේ ඒවට..
    විකුණන එක මචෝ ඉපදුනාට පස්සෙ කරන දෙයක්නේ..
    මම කතා කලේ ගබ්සාව ගැන..:yes:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    යකෝ හැඟීම් පාලනය කරගන්න බැරි එක නෙමෙයිද ඒකට උත්තරේ..
    හැඟීම් පාලනය කරගන්න බැරි උන් නිසා නෙමෙයිද මේ රටේ දූෂණ සිද්ධ වෙන්නෙ..?
    ලිංගික එක්වීම් ගැන වැඩසටහන් ක්‍රියාත්මක වෙනකන්ම ඉන්න ඕනද බං ඒ සම්බන්ධව ඉගෙනගන්න..
    පොත් පත් නම් මොන තරම් තියෙද ඒ සම්බන්ධව..
    පුවත්පත් වල පවා තියෙනවනේ..

    ලිංගික එක්වීම් වලදි අතුරුප්‍රතිඵල වලක්වන ක්‍රම පාවිච්චි කරන්න ඕන..
    ඒත් ඒවා 100% සාර්ථක නොවන අවස්ථා තියෙනවා..
    කොන්ඩමයක් උනත් 100% ආරක්ෂිතයි කියලා කියන්නෙ නැහැනේ..
    උපත් පාලන පෙති වල පවා අතුරු ආබාධ තියෙනවා..

    මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා නම් මොකුත් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැනේ..

    අනේ බං ලිංගික එක්වීමක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒක තේරෙන්නේ නැද්ද? උඹ සිරාවට තාම ඉස්කෝලේ යනවද? ඕක නිකං මිනිහෙක්ට බඩගිනි උනාම කන්ඩ දෙන්නෙ නැතුව පාලනය කරගනින් කියනවා වගේ වැඩක්. පොත් තිබ්බට කව්ද බන් පොත් කියවලා ඕව හොයන්න මහන්සි වෙන්නේ? ප්‍රායෝගික නැති කතා කියන්න එපා. ඕව ගැන අධ්‍යාපනයක් දෙන්න ඕන ඉස්කෝලවලින්.

    භෞතික ක්‍රම නැත්තං ඔසප් චක්‍රය ආශ්‍රිත ක්‍රම ගැනවත් කියල දුන්නනං හරිනේ :rofl:

    ප.ලි. දූෂණ වලට හේතුව ලිංගික අසහනය විතරක් නෙවේ. බස් වල අම්මලා නංගිලාට ජැක් ගහන්නෙ නං ලිංගික අසහනය හින්දා. හැඟීම් පාලනය කරනවා කිව්වට ඒව අනියම් අන්දමෙන් පිටවෙනව බන්. කව්රුත් ඕව පාලනය කරන් ඉන්නේ නෑ. උඹ අතේ හරි ගහනව ඇතිනේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බං ලිංගික එක්වීමක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒක තේරෙන්නේ නැද්ද? උඹ සිරාවට තාම ඉස්කෝලේ යනවද? ඕක නිකං මිනිහෙක්ට බඩගිනි උනාම කන්ඩ දෙන්නෙ නැතුව පාලනය කරගනින් කියනවා වගේ වැඩක්. පොත් තිබ්බට කව්ද බන් පොත් කියවලා ඕව හොයන්න මහන්සි වෙන්නේ? ප්‍රායෝගික නැති කතා කියන්න එපා. ඕව ගැන අධ්‍යාපනයක් දෙන්න ඕන ඉස්කෝලවලින්.

    භෞතික ක්‍රම නැත්තං ඔසප් චක්‍රය ආශ්‍රිත ක්‍රම ගැනවත් කියල දුන්නනං හරිනේ
    :rofl:

    ප.ලි. දූෂණ වලට හේතුව ලිංගික අසහනය විතරක් නෙවේ. බස් වල අම්මලා නංගිලාට ජැක් ගහන්නෙ නං ලිංගික අසහනය හින්දා. හැඟීම් පාලනය කරනවා කිව්වට ඒව අනියම් අන්දමෙන් පිටවෙනව බන්. කව්රුත් ඕව පාලනය කරන් ඉන්නේ නෑ. උඹ අතේ හරි ගහනව ඇතිනේ?
    ඒක ඇත්ත බං.. මම කිව්වෙ ඒක වැරදි විදියට පාවිච්චි කරන්න එපා කියලනේ.. :( ලිංගිකව එකතු වෙන්න එපා කියලා කිව්වෙ නැහැනේ.. ඉස්කෝලෙ යන කාලෙට ලව් එකක් පටන් අරගෙන ඔය වැඩේ කරන්න ගත්තම මචෝ ඉගෙනීමත් ඉවරයිනේ.. හදිසියෙ හරි කෙල්ල බඩ උනා.. කාට කියන්නද.. හැම එකටම වෙලාවක් කලාවක් තියෙනවනේ මචෝ.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න ඕන.. ඊට පස්සෙ බැඳලා දවසෙම උනත් කරන්න බැරියෑ.. අනික බැඳපු කෙනෙක් ළමයෙක් හඳන්න කලින් දෙපාරක් හිතන්න ඕනනේ.. උන් හිතලා බලන්නෙ නැතුව ඕවා කරන නිසානේ ගබ්සා කරන්න සිද්ධ වෙන්නෙ..

    හරි හරි මචං.. අපි කෑගහන්න ඕන නැහැ ඕකට.. උන්ට ඕන දෙයක් කරගනිපුදෙන්.. ඕකෙන් වෙන්නෙ උඹයි මමයි අමනාප වෙන එක.. එක එකා හිතන විදිය වෙනස්නේ බං.. ඒකයි අවුල.. උඹට ජය මචං..:yes:

    :P:P හරි හරි මචං. මිනිස්සුන්ගේ හැඟීම් ඇති වෙන්නේ කොයි වෙලාවෙද දන්නෙ නෑ. ඇති වෙන් නැති වෙයි කියලා විශ්වාසෙකුත් නෑ. ඉතිං හැඟීම් ඇති උනාම බඩ වෙන්නැතුව වැඩේ කරගන්න කියලා දුන්නනං ඉවරනේ. ඕකයි මම කිව්වේ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P:P හරි හරි මචං. මිනිස්සුන්ගේ හැඟීම් ඇති වෙන්නේ කොයි වෙලාවෙද දන්නෙ නෑ. ඇති වෙන් නැති වෙයි කියලා විශ්වාසෙකුත් නෑ. ඉතිං හැඟීම් ඇති උනාම බඩ වෙන්නැතුව වැඩේ කරගන්න කියලා දුන්නනං ඉවරනේ. ඕකයි මම කිව්වේ :D
    එලස්..
    11.gif
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මිනිස්සුන්ගේ හැඟීම් ඇති වෙන එක වලක්වන්න බෑනේ. ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැති කමයි ඔයා කියන කතාවට හේතු වෙලා තියෙන්නේ. ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන හරියට කියලා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකම් ඔය ප්‍රශ්නෙ නවතින්නේ නෑ

    අනිවා මචන්
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    ඇත්තටම ඔය මම කතා කරපු කාරණා දෙක තමා වැඩිපුරම වෙන්නෙ..
    දූෂනයට ලක්උන කාන්තාවො කීයෙන් කී දෙනාද ගැබ් ගන්නෙ..
    විවාහ වෙන්න කලින් ලිංග සම්බන්ධතා පැවැත්වීම ගොඩක් බරපතල කාරණාවක් මචං..
    ඒ ගැන කතා කරන්න ගියොත් අපිට බැනුම් අහන්න වෙන්නෙ..
    උඹට බොහොම ස්තුතියි මචං..
    :yes:

    මේක ශ්‍රී ලංකාව. මෙහි තියෙන ආචාර ධර්ම ගුණ ධර්ම දැන් එන්න එන්න පිරිහෙනව. ඒ වගේම බටහිර කරණීය වෙනවා. රටක් විදිටය අපි දියුනු වෙන්න ඕනේ. ඒත් ගුණධර්ම වලින් පහලට වැටෙන්න හොදනෑ. දැන් සිද්ධවෙන්නෙ සම්පුර්නයෙන්ම යුරෝපයේ කොපියක් නිර්මාණය වෙන එක් මේ පුංචි ලංකාව ඇතුලෙ. ඒක අපිට වලක්වන්න ටිකක් අමාරුයි. නමුත් අපි විසින් අපිවම පාලනය කරගත්තොත් එක් පුද්ගලයෙක් හරි නිවැරදි මාර්ගයක් යයි.