ගබ්සාවේ විපාක

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    564826_473902685988548_789985141_n.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔතන කියන්නේ බලෙන් විනාශ කරපු එකක් ගැනයි. නැතුව ගෑණීගේ කැමැත්තෙන් සමාජ, සෞඛ්‍යය හේතු නිසා විනාස කරන එකක් ගැන නෙවෙයි. ගොඩක් එවුන් මහ ලොකුවට කියනවා ගබ්සාව හොද නෑ කියලා නමුත් මේ කියන එවුන් ළමයෙක් හම්බ වුන ගෑණියෙක්ව බදින්නේ නෑ.ඒ මදිවට වටේ පිටේ එවුන් බනින්න ගන්නවා වේස ගෑණි කියලා , එහෙම හම්බ වුන ළමයට අවජාතකයා කියනවා. මේවා අහගෙන ඉන්න උන් කැමති නෑ ඉතින් හොදම වැඩේ ගබ්සාව කියලයි උන් හිතන්නේ. උබලට ගබ්සාව නැති කරන්න ඕනේ නම් මුලින්ම මම කලින් කියපු දේ හදාගෙන හිටපන් එතකොට ඕක නිකම්ම අඩුවෙලා යයි.
     
    පරපන නැසුවොත් කවර උපායේ
    අපමන දුක් දෙයි සතර අපායේ
    :no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පරපන නැසුවොත් කවර උපායේ
    අපමන දුක් දෙයි සතර අපායේ
    :no:

    පරපන නසන්නේ වෙන දෙයක් කරන්න නැති නිසයි ඒක හරියට හම්බයන්ව පෙති ගහනවා වගේ අන්තිමට කරන්න දෙයක් නැති වුනාම.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පරපන නසන්නේ වෙන දෙයක් කරන්න නැති නිසයි ඒක හරියට හම්බයන්ව පෙති ගහනවා වගේ අන්තිමට කරන්න දෙයක් නැති වුනාම.

    :)
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    ඔතන කියන්නේ බලෙන් විනාශ කරපු එකක් ගැනයි. නැතුව ගෑණීගේ කැමැත්තෙන් සමාජ, සෞඛ්‍යය හේතු නිසා විනාස කරන එකක් ගැන නෙවෙයි. ගොඩක් එවුන් මහ ලොකුවට කියනවා ගබ්සාව හොද නෑ කියලා නමුත් මේ කියන එවුන් ළමයෙක් හම්බ වුන ගෑණියෙක්ව බදින්නේ නෑ.ඒ මදිවට වටේ පිටේ එවුන් බනින්න ගන්නවා වේස ගෑණි කියලා , එහෙම හම්බ වුන ළමයට අවජාතකයා කියනවා. මේවා අහගෙන ඉන්න උන් කැමති නෑ ඉතින් හොදම වැඩේ ගබ්සාව කියලයි උන් හිතන්නේ. උබලට ගබ්සාව නැති කරන්න ඕනේ නම් මුලින්ම මම කලින් කියපු දේ හදාගෙන හිටපන් එතකොට ඕක නිකම්ම අඩුවෙලා යයි.

    sira kiyamana machan oba kiyanna kathawa sahathika aththa ...mewa ati karanne samajaya wisinmai ita passse ekata anumpada kiayanneth samajaya wisinmai ,,,hama detama paw kam paladenwa kiya la hithuwoth hariyanneth na ,,,cuz e podi eka ipadunath utath nam pata badenawa ,,,obe kathawata mama ekagai
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආපෝ..........
    මට බලන්නම බැරි සීන් එකක් තමා ඔය අබෝෂන්..............
    පව් වැඩේ...............
     
    ඕකෙම තව පැත්තක් තියනවා, උඹල හිතපන් උඹලගේ යාලු වෙලා ඉන්න කෙල්ල තව කවුරු හරි අතින් අතවරයට පත් වෙනවා,
    එකේ ප්‍රතිඵලයක් හැටියට දරුවෙක් ගැබ් ගන්නවා, then ????????????