ඔතන කියන්නේ බලෙන් විනාශ කරපු එකක් ගැනයි. නැතුව ගෑණීගේ කැමැත්තෙන් සමාජ, සෞඛ්යය හේතු නිසා විනාස කරන එකක් ගැන නෙවෙයි. ගොඩක් එවුන් මහ ලොකුවට කියනවා ගබ්සාව හොද නෑ කියලා නමුත් මේ කියන එවුන් ළමයෙක් හම්බ වුන ගෑණියෙක්ව බදින්නේ නෑ.ඒ මදිවට වටේ පිටේ එවුන් බනින්න ගන්නවා වේස ගෑණි කියලා , එහෙම හම්බ වුන ළමයට අවජාතකයා කියනවා. මේවා අහගෙන ඉන්න උන් කැමති නෑ ඉතින් හොදම වැඩේ ගබ්සාව කියලයි උන් හිතන්නේ. උබලට ගබ්සාව නැති කරන්න ඕනේ නම් මුලින්ම මම කලින් කියපු දේ හදාගෙන හිටපන් එතකොට ඕක නිකම්ම අඩුවෙලා යයි.

පරපන නැසුවොත් කවර උපායේ
අපමන දුක් දෙයි සතර අපායේ![]()
පරපන නැසුවොත් කවර උපායේ
අපමන දුක් දෙයි සතර අපායේ![]()
පරපන නසන්නේ වෙන දෙයක් කරන්න නැති නිසයි ඒක හරියට හම්බයන්ව පෙති ගහනවා වගේ අන්තිමට කරන්න දෙයක් නැති වුනාම.