විකාර මචන්.. දැන් බලපන් පාරෙ වාහන එලවීම නීතිගත වෙලා ඩ්රයිවින්ග් ලයිසන් එක දුන්න කියල හැම් එකාටම ලයිසන් දෙනවද? දුන්න අයටත් ඕන ඕන විදියට පාරෙ වාහන එලවන්න පුලුවන්ද? බැනෙ. සුදුසු අය හා සුදුසු නැති අය කියල ලයිසන් දෙන්නෙ. ඒ දුන්නත් වාහනය එලවිය යුතු ආකාරය නීති රීති ගනනාවකින් දක්වල තියෙනව. අන්න ඒ වගේ තමා මේ ගබ්සාවත්. නීති ගත උනා කියල හැමෝම සුදුසු වෙන්නෙත් නෑ. හිතු මතේට කැමති කැමති එකාට ඕනදේ සිද්ද වෙන්නෙත් නෑ බොහොමයක් නීතිරීති එක්ක තමයි නීති ගත වෙන්නෙ. මෙයාල ඉන්න සුරංගනාලෝකය කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.
මේකනේ බන් ඔකේ තියන පර්ශ්නය තමා පාරේ තියන මාර්ග නීති රීති හැමෝටම එක සමානව ක්රියාත්මක වෙන්නේ නැ වගේ මේකටත් එහෙම වෙයිද කියන එක.

උඹලා අපේ අභිවුර්ධියටමනේ හඬ නගන්නේ නේ? පුදුමාකාර ජනතා හිතකාමිත්වයක් , අකලංක ස්නේහයක්! උඹලට ශ්රී ලංකාවේ යෝනි මාර්ග වලට අත දානවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? උඹලා ඔච්චර හඬ නගන්නේ, ඕක ලංකාවේ ඔච්චරකටම දැවෙන ප්රශ්නයක් ද? රටේ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ. මිනිස්සුන්ට ජිවත් වෙන්නයි අමාරු. ඒකට හඬක් නගලා පිලියමක් කරපංකෝ මුලින්. ඊට පස්සේ දාපන් thread එකක් අපිටත් බලා ගන්න. යෝනි මාර්ගෙට මොකද කරන්නේ කියලා පස්සේ බලමු.....









කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ?
ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම.
එතකොට දුටුගැමුනු රජතුමාත් පන්සිල් දන්නෙ නැති කෙනෙක්ද?
[/SIZE]

මෙකයි මචන්ලා ගානිකා වෘතිය,ගබ්සා කිරිම ගැන මම පොලෙවෙ පය ගහලා ඉන්න මානවයෙක් හැටියෙට මම දැඩිව හෙළා දකිනාවා වගෙම පිළිකුල්