ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විකාර මචන්.. දැන් බලපන් පාරෙ වාහන එලවීම නීතිගත වෙලා ඩ්‍රයිවින්ග් ලයිසන් එක දුන්න කියල හැම් එකාටම ලයිසන් දෙනවද? දුන්න අයටත් ඕන ඕන විදියට පාරෙ වාහන එලවන්න පුලුවන්ද? බැනෙ. සුදුසු අය හා සුදුසු නැති අය කියල ලයිසන් දෙන්නෙ. ඒ දුන්නත් වාහනය එලවිය යුතු ආකාරය නීති රීති ගනනාවකින් දක්වල තියෙනව. අන්න ඒ වගේ තමා මේ ගබ්සාවත්. නීති ගත උනා කියල හැමෝම සුදුසු වෙන්නෙත් නෑ. හිතු මතේට කැමති කැමති එකාට ඕනදේ සිද්ද වෙන්නෙත් නෑ බොහොමයක් නීතිරීති එක්ක තමයි නීති ගත වෙන්නෙ. මෙයාල ඉන්න සුරංගනාලෝකය කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.

    මේකනේ බන් ඔකේ තියන පර්ශ්නය තමා පාරේ තියන මාර්ග නීති රීති හැමෝටම එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැ වගේ මේකටත් එහෙම වෙයිද කියන එක.:dull:
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ආ.. NGO සන්තෝසයි.... :D උඹලා අපේ අභිවුර්ධියටමනේ හඬ නගන්නේ නේ? පුදුමාකාර ජනතා හිතකාමිත්වයක් , අකලංක ස්නේහයක්! උඹලට ශ්‍රී ලංකාවේ යෝනි මාර්ග වලට අත දානවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? උඹලා ඔච්චර හඬ නගන්නේ, ඕක ලංකාවේ ඔච්චරකටම දැවෙන ප්‍රශ්නයක් ද? රටේ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ. මිනිස්සුන්ට ජිවත් වෙන්නයි අමාරු. ඒකට හඬක් නගලා පිලියමක් කරපංකෝ මුලින්. ඊට පස්සේ දාපන් thread එකක් අපිටත් බලා ගන්න. යෝනි මාර්ගෙට මොකද කරන්නේ කියලා පස්සේ බලමු.....

    මං දැන් කෙල්ලෙකුට වචනේ දීලා ඉවරයි නේ.. 2012 කිවුවනම් මට සලකා බලන්න තිබ්බා... මට සෙට් කරගන්න දැන් පරක්කු වැඩි... කෙල්ලගේ විස්තර මට PM කරපන් සුදුසු කෙනෙක් හම්බුන ගමන් දන්වන්නම්. දුෂණය වෙච්ච කෙල්ලක් මට යාලුවෙක් විදිහට අදටත් ඉන්නවා. වෙන කෙනෙක් එක්ක අලුත් ජිවිතයක් ගත කරන්න පුළුවන් විදිහට ඒ කෙල්ලගේ සම්පුර්ණයෙන්ම හිත හැදුවේත් මම. අද ඔය අපුරුවට ඉන්නේ! චරිතේ යහපත් නම්, මිනිස්සුන්ට ප්‍රිය මනාප නම්, ගතිගුණ හොඳයි නම් ඔය වගේ ගෑනු ළමයි කසාද බඳින්න කැමැති මිනිස්සු ඉන්නවා... ඒ නිසා පත්තරේට දාලා හොයා ගන්න... අනික උඹලට මේ රටේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වගේ අරන් දුක බෙදාගන්න පුළුවන් නං (සල්ලි වලට), ගෑනියෙකුට මිනිහෙක් හොයල දෙන්න අමාරු නැහැනේ? නේ? සුද්දට කියලා පඩි වැඩි කරගෙන ඒ ටිකත් කරලා දීපන්. මඟුල් කපුකමට OT ත් ගෙවයි.

    මගේ අවංකකම අන්‍යන්ට පෙන්න පෙන්න යන්න මට අවශ්‍ය නැහැ. උඹ මගෙන් අහපු දේට කියන්න ඕන ටික කිවුවේ. හැංගි හැංගි PM ගැහිල්ලක් මගේ නැහැ.


    වේදනාව, font size ඒකට අනුලෝමව සමානුපාතික වේ. :rofl:


    ඔන්න ගොබ්බ/ආත්මාර්ථ කාමී භාවය එලියට දැම්ම ඉස්සෙල්ල දුන්න ටෝක් කොහොමද ...හැම එකාම ඔහොම තමා ..මට පඩි වැඩි කරගන්න ඕනකමක් නැ උබට හිතන්නවත් බැරි පඩීයක් මට හම්බවෙනා ..
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙතන ඉන්න ගොඩක් අය හිතන්නේ ගබ්සාවට නීතියෙන් ඉඩක් දෙනවා කියන්නේ කාන්තාවකට තමන්ට කැති වෙලාවක ගබ්සා කරන්න දෙනවා කියන එක නෙමෙයි. අතවරයට පත්වූ කාන්තාවක් නම් , කලලයේ දෝෂයක් තියනවා නම් , කලලයට සති 6 ට වගේ අඩු නම් වගේ ග්ටෝදක් සාධක බලලයි නීති සම්පාදනය කරන්නේ . නැතුව වැඩුනු ළමයෙක්ව මරල දාන්න දෙන අවසරයක් නෙමෙයි මේක

    :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙන වෙන බයිලා වැඩක් නැහැ. උඹ තොප්පිය කැමතිනම් දාගනින්.:rofl:උඹ මෙතන දරුකමට ලමයි හදාගන්න එක ගැන කියල තිබුනු නිසා මම කතාකරේ ඒ අම්මල ගැන විතරයි.

    උඹ කැමතිද අනුන්ගෙ ලමයෙක් එක්ක කෙල්ලෙක් කසාද බඳින්න? ඕන ඔට්ටුවක් එහෙම කැමති වෙන්න ඕන එකෙක්ට අමාරුයි. ඒ විදියට තමයි ලන්කාවෙ සන්ස්කෘතිය පිරිමියව හදල තියෙන්නෙ. දැන් මෙතන අසාධාරනයක් තියෙනව නේද? ඕවා කියන තරම් කරන්න ලේසි නැහැ.;)

    අනුන්ගේ ළමයි එක්ක කෙල්ලෝ කසාද බඳින මිනිස්සු නැද්ද බන් ලංකාවේ? මං නං ඕන තරම් අහලා තියනවා. සාමාන්යෙන් එහෙම මිනිස්සුන්ව/ළමයි කොන් කරනවද? මං කවදාවත් එහෙම කරන්නේ නැහැ බන්. මම අඳුරන බොහෝ දෙනාත් එහෙම කරන්නේ නැහැ. සමහරවිට මම මේවගේ මතයක් දරන්නේ ඒ නිසා වෙන්න ඇති. හැමෝම එහෙම නැති බව මං පිලි ගන්නවා. නමුත් මෙතන, කෙනෙක් ගබ්සාව බුදු දහමින් සදාර්නිකරණය කරන්න ගිහිනුයි මං ඒවාට reply කලේ. :)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආගමයි නීතියයි හරියට රේල්පීලි වගේ. කොච්චර දුර ගියත් එක පැත්තට ගියත් හා වෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් ගණිකාවො හිටිය. රජවරු මරණ දඬුවම දුන්නා. ගබ්සාවත් කෙරෙන්න ඇති.සමලින්ගිකයොත් හිටිය. හැබැයි කවදාවත් බුදුහාමුදුරුවො නීතිය වෙනස් කරන්න රජවරුන්ට බලපෑම් කලේ නැහැ. කොටින්ම අරම කරපන් මෙහෙම කරපන් අරක එපා මේක එපා. කිව්වෙ නැහැ. බෞද්ධ දර්ශනයෙ තියෙන්නෙ රටේ නීති කොහොම මොන විදියට තිබුනත් ස්වයන් විනයක්,හික්මීමක් ඇතුව පුද්ගලයෙක් හදන හැටි.බෞද්ධ ආගම වෙනුවෙන් පෙනී ඉන්න උදවිය මේ ටිකවත් දන්නෙ නැහැ. නීතිය මොන විදියට තිබුනත් ලන්කාව සැබෑ බෞද්ධ රටක් නම් බුද්ධාගමේ තියෙන ප්‍රතිපත්ති පොතේ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕන. අද ලන්කාවෙ පන්සිල් පද පහ රකින එකෙක්වත් හොයාගන්න නැති තරම්. හැබැයි ලෝකෙට පේන්න නමට බෞද්ධ.

    ආගම් වල මොනදේ තිබුනත් ජීවත් වෙන මනුස්සයන්ගෙ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම රජයක වගකීමක්, ඒ නිසා මේ නීතිය හැමෝටම බලපාන පරිදි හරියට ක්‍රියාත්මක වුනොත් හොඳයි.

    spot on :yes:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඔහුටත් ජීවත් වීමේ අයිතියක් ඇත

    මේ වගේ විනාශයකට ඔබත් අනුබල දෙනවාද.. මේ දේ කරන්න ඉඩදෙන්න එපා.. ඔහුත් ජීවියෙක්. ඔහුටත් ජීවත් වීමේ අයිතියක් ඇත. :angry::angry::angry::angry::angry:

    01.jpg abort10w191.jpg

    image-1-250x250.jpg index.jpg

    abortion-pic-2.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මා?? :P කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ? :lol: ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. :lol: ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා! :lol: අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා.....


    මේ කොටසට කලින් උත්තර දුන්නනෙ..:P

    ~
    මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න ~

    "බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි."

    බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්‍රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    දැන් උබ මට වැල් බයිල ගහන්නෙ නැතිව කියපන් උපදින්න ඉන්න කලලයක් නැති කරන එකද පව් වැඩි.ඉපදිලා ඉන්න මනුස්සයෙක් මරන එකද?මොකද උබ අර රට ජාතිය බේරගන්න දඩයමේ යන්න වෙලාව එනකන් බලන් ඉන්න එකානෙ..අනික මම හිතන්නෙ නෑ මන්ද බුද්දික ලමයකුට ධර්මය අවබෝධ කර ගන්න පුලුවන් වෙයි කියල..වැරැදිනම් මාව නිවරැදි කරපන්..:P

    ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    උබ කියන්නෙ මන්දබුද්දික ලමයගෙ කර්මය ගෙවන්න වෙන උන් උන්ගෙ ජීවිතේම නාස්ති කරගන්න ඕනෙ කියලද?

    අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

    දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...
    [/QUOTE]


    නැවත මතක් කිරීම.......

    ~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~[/QUOTE]
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න ජීවිතයක් විනාශ කරන්න හොද නෑ පව් කියල බෙරිහන් දෙන පුද්ගලයන්ගේ තත්වය...මේ අය දඩයමේ යන්න කතා වෙන ආකාරය...මම කලිනුත් කිව්ව උබ බොරු සිල් රෙද්දක් පොරවගෙන ඉන්නෙ කියල.මේකෙන් ඒක තව දුරටත් ඔප්පු වෙනවා..:dull:





    http://www.elakiri.com/forum/showthread.php?p=16915674#post16915674

    හුටා මේ රෙද්ද යට යනවා...මට මේකට උත්තරයක් ඕනෙ...:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    අනුන්ගෙ රිප්ලයි වලටද?එතකොට උබ මොකක්ද මේ කරල තියෙන්නෙ..වෙන එකෙක් උගෙ පාඩුවේ දාපු අදහසක් ඇරැන්නෙ තප්පුලල තියෙන්නෙ..:P





    ඒක ප්‍රානගාතයක් නෙවෙයි කියල මම කොතනදිවත් කියල නෑනෙ..අපි (උබ නම් මම දන්නෙ නෑ මම නම්)රහත් වෙලා නෑනෙ...අපේ රට විනාශ කරන්න සතුරො ආවොත් අපි ආයුධ ඇරැන් උන්ව මරල රට බේර ගන්නවා..උබ කියන විදිහට ඒක කරන්නත් හොද නෑනෙ..බුදු දහමට නිගාවක්නෙ..එහෙම බලනකොට දුටුගැමුනු රජතුමා හෙනම පව් කාරයෙක් ඇයි යුද්ද කලේ සාසනය බේරගන්න කියලනෙ..කොයි තරම් පව් පුරව ගන්න ඇතිද නේද.....?:baffled:එතකොට දුටුගැමුනු රජතුමාත් පන්සිල් දන්නෙ නැති කෙනෙක්ද?:oo::baffled:
    මම කර්මය වෙනස් කරන්න පුලුවන් කිව්වෙත් නෑනෙ..එහෙම කිව්වද?:P


    උඹ මම දාපු reply ඒකට උඹේ අදහස් දක්වපු එක ගැටළුවක් නැහැ. මුල් කතාව මං hint එකකට කිවුවේ... :P

    ඔවු. දුටුගැමුණු රජු අතින් වෙච්ච පාප කර්ම පල දෙන්න අවස්තාවක් නැහැ. ගොඩක් ඒවා අහෝසි කර්ම වෙන්න යන්නේ. මොකද, උන් වහන්සේ තමයි මෛත්‍රි බුදුන්ගේ දකුණු අගසවු. කල පුණ්‍ය කර්ම වල බලයෙන් දැන් දිවය ලෝකයක ඉන්නේ. ආයේ ඉපදෙන්නේ මෛත්‍රි බුදුන්ගේ කාලේ කියලයි කියන්නේ. සමහර විට පල දෙන්නත් පුළුවන් අහෝසි වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ කියන්න.

    කොහොමත් මං අහපු ප්‍රශ්න වලට උඹ උත්තර දීලත් නැහැ නේ. උත්තර ඕනෙත් නැහැ. මට ඕන උනේ උඹ කියපු එක epic fail කියන්න විතරයි. දැන් කමක් නෑ. මට ඒක කියන්න ඕනෙත් නැහැ. වාද කලේ උඹ කියපු දේවල් නිසා. උඹ එක්ක විශේෂ අමනාපයක් නැහැ.. :D :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    හුටා මේ රෙද්ද යට යනවා...මට මේකට උත්තරයක් ඕනෙ...:P

    ඉතින් මං කියලා තියනවද මරන්නයි යන්නේ කියලා? :D රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියනවා. හැබැයි ඒකට උන්ව මරලා, ගහලා විසඳන්න බැහැ. ඔන්න මම දැන් කියනවා. දැන් හරිද? :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ මම දාපු reply ඒකට උඹේ අදහස් දක්වපු එක ගැටළුවක් නැහැ. මුල් කතාව මං hint එකකට කිවුවේ... :P

    ඔවු. දුටුගැමුණු රජු අතින් වෙච්ච පාප කර්ම පල දෙන්න අවස්තාවක් නැහැ. ගොඩක් ඒවා අහෝසි කර්ම වෙන්න යන්නේ. මොකද, උන් වහන්සේ තමයි මෛත්‍රි බුදුන්ගේ දකුණු අගසවු. කල පුණ්‍ය කර්ම වල බලයෙන් දැන් දිවය ලෝකයක ඉන්නේ. ආයේ ඉපදෙන්නේ මෛත්‍රි බුදුන්ගේ කාලේ කියලයි කියන්නේ. සමහර විට පල දෙන්නත් පුළුවන් අහෝසි වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ කියන්න.

    කොහොමත් මං අහපු ප්‍රශ්න වලට උඹ උත්තර දීලත් නැහැ නේ. උත්තර ඕනෙත් නැහැ. මට ඕන උනේ උඹ කියපු එක epic fail කියන්න විතරයි. දැන් කමක් නෑ. මට ඒක කියන්න ඕනෙත් නැහැ. වාද කලේ උඹ කියපු දේවල් නිසා. උඹ එක්ක විශේෂ අමනාපයක් නැහැ.. :D :)

    උබ මම පෙන්නපු අර දඩයමේ යන කතාව ලස්සනට මග ඇරල ගියා නේද මචන්...අනිත් උන් උත්තර නොදී හිටපුවා හොයන්න කලින් උබ හරියට උත්තර දීල ඉදපන්කො..:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින් මං කියලා තියනවද මරන්නයි යන්නේ කියලා? :D රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියනවා. හැබැයි ඒකට උන්ව මරලා, ගහලා විසඳන්න බැහැ. ඔන්න මම දැන් කියනවා. දැන් හරිද? :P

    ඔව්වට නෙවෙයිද බන් එපික් ෆේල් කියල කියන්නෙ..:P
    දඩයමේ යන්නෙ හුරතල් කරන්නද?:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    මේ කොටසට කලින් උත්තර දුන්නනෙ..:P

    ~



    දැන් උබ මට වැල් බයිල ගහන්නෙ නැතිව කියපන් උපදින්න ඉන්න කලලයක් නැති කරන එකද පව් වැඩි.ඉපදිලා ඉන්න මනුස්සයෙක් මරන එකද?මොකද උබ අර රට ජාතිය බේරගන්න දඩයමේ යන්න වෙලාව එනකන් බලන් ඉන්න එකානෙ..අනික මම හිතන්නෙ නෑ මන්ද බුද්දික ලමයකුට ධර්මය අවබෝධ කර ගන්න පුලුවන් වෙයි කියල..වැරැදිනම් මාව නිවරැදි කරපන්..:P



    උබ කියන්නෙ මන්දබුද්දික ලමයගෙ කර්මය ගෙවන්න වෙන උන් උන්ගෙ ජීවිතේම නාස්ති කරගන්න ඕනෙ කියලද?

    අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

    දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...
    [/COLOR]


    නැවත මතක් කිරීම.......

    ~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~[/QUOTE][/SIZE][/QUOTE]

    ඇහුවේ උත්තර. ඒවා නෑ නේ? අමතර ප්‍රශ්න අහලා? මුලින් මං අහපුවට දුන්නනං, ඕවට උත්තර මට දෙන්න තිබ්බා. මං අනිවාර්යෙන් උත්තර දෙනවා. දැන් කොහොමත් ඕක ඕනේ නැහැ. මොකද උඹට කවදාවත් ගබ්සාව බුදු දහමෙන් පැහැදිලි කරන්න බැහැ. මං දන්නවා ඒක. උඹත් දන්නවනේ ඒක? බොරු බයිලා ඕනේ නැහැනේ? :D දැන් නවත්තමු ඕක...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    ඔව්වට නෙවෙයිද බන් එපික් ෆේල් කියල කියන්නෙ..:P
    දඩයමේ යන්නෙ හුරතල් කරන්නද?:P

    උඹ හිතාගෙන ඉන්නේ මුස්ලිම් මිනිස්සු සමුල ඝාතනය කිරීම තමයි විසඳුම කියලා මං හිතාගෙන ඉන්නවා කියලද? :D කිසි දවසක නැහැ.... මරලා ඒ පාපකර්මයෙන් මිදෙන්න මට බැහැ නේ. මං කියන්නේ නීතියෙන් පුළුවන් ක්‍රියාත්මක වෙලා ඕක පාලනය කරන්න. අපිටත් කරන්න පුළුවන් සාධාරණ දේවල් ගොඩක් තියනවා. මම කරන්නේ ආකල්පමය වෙනසක්. නැතුව ඕක ගොඩ යන්න අමාරුයි. epic fail ද? :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැවත මතක් කිරීම.......

    ~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~
    [/QUOTE]

    ඇහුවේ උත්තර. ඒවා නෑ නේ? අමතර ප්‍රශ්න අහලා? මුලින් මං අහපුවට දුන්නනං, ඕවට උත්තර මට දෙන්න තිබ්බා. මං අනිවාර්යෙන් උත්තර දෙනවා. දැන් කොහොමත් ඕක ඕනේ නැහැ. මොකද උඹට කවදාවත් ගබ්සාව බුදු දහමෙන් පැහැදිලි කරන්න බැහැ. මං දන්නවා ඒක. උඹත් දන්නවනේ ඒක? බොරු බයිලා ඕනේ නැහැනේ? :D දැන් නවත්තමු ඕක...[/QUOTE]

    මම මෙතන ගබ්සා කිරීම බුද්දාගමෙන් පැහැදිලි කරන්න ගියේ නෑ..මම දන්නවා ඒක පව් ක්‍රියාවක් කියලා..ඒත් අපිට මේ සමාජයේ ජීවත් වෙද්දි පව් කියල කියන වැඩ කරන්න වෙනවා...
    මම කලින් කිව්ව වගේ පනු අමාරුව හැදුනොත් අපි පනුවො මැරෙනවනෙ කියල පනු පෙත් ඉ නොගෙන ඉන්නෙ නෑ වගේ.උබ ඔය ගෙවන්නෙ ගිය ආත්මෙ කරුමයක් කියල හිත හදාගෙන ජීවත් වෙන්න මට බෑ..මම නම් දන්නෙ නෑ උබට කෝමද කියල..උබල මේ හැම රෙද්දම වෙන්නෙ කරුමෙ නිසා කියල හිත හදාගෙන ඉදපල්ලා..වෙන ජාතීන් සමාජයේ තිර පැවැත්ම සදහා අවශ්‍ය කරන නීති හදාගෙන හරි අපූරුවට ජීවත් වෙද්දි උබල කරුමෙ දැක දැක ජීවත් වෙයල්ලා..
    මම කලින් කිව්ව වගේ පොඩි කෙල්ලො අම්මල වෙලා පොඩි උන් කිහිල්ලෙ ගහගෙන ඉන්න කොට අනේ ඒකිගෙ කරුමෙ කියල හිත හදා ගනින්..:rolleyes:[/SIZE]
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ හිතාගෙන ඉන්නේ මුස්ලිම් මිනිස්සු සමුල ඝාතනය කිරීම තමයි විසඳුම කියලා මං හිතාගෙන ඉන්නවා කියලද? :D කිසි දවසක නැහැ.... මරලා ඒ පාපකර්මයෙන් මිදෙන්න මට බැහැ නේ. මං කියන්නේ නීතියෙන් පුළුවන් ක්‍රියාත්මක වෙලා ඕක පාලනය කරන්න. අපිටත් කරන්න පුළුවන් සාධාරණ දේවල් ගොඩක් තියනවා. මම කරන්නේ ආකල්පමය වෙනසක්. නැතුව ඕක ගොඩ යන්න අමාරුයි. epic fail ද? :D

    එහෙනම් උබට ඒක ඒ ත්‍රෙඩ් එකේදි පැහැදිලි කරන්න තිබ්බ...උබ එතනදි ලොරි ටෝක් දීල මෙතන රෙද්ද ගැලවුනාම කොල අතු වහගන්න උනා නේ.....ආකල්පමය වෙනස කරන්නෙ පහුවෙලා දඩයමේ යමු කියලද?:Pපාලනය කරන්න කියන්නෙ වද කරන්නෙ නැතිව සන්ක්‍යාත්මකව අඩු කරමු කියන එකද?
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගොඩක් මෙකේ ගබ්සාවට පක්ෂවා සහ විපක්ෂව කතා කරලා තියනවා:D.එ අතර තුර NGO කාරයොත් ඉන්නවා වාගේ:oo:..කෙහෙම හරි කාන්තා අයිතින්‍ වෙනුවේන් ඉදිරිපත් ගොඩක් NGO තමයි ඔය කෑගන්නේ ගණිකා වෘතියත් නීති ගත කරන්න කියලා.එවාගෙම් මේ ගාණිකා වෘතියයි සහ ගබ්සාව නීති ගත්කරන්න කියලා කෑගහ්නනෙත් එකම උදවියමයි.:oo:NGO කොනයෙන් මේ දිහා බල්නනේ නැතුව කරුණු ඉදිරිපත් කරානම් හොඳයි මචන්.:dull::rolleyes::D:oo:

    මේ කාරණයට නිතිමය පැතිකඩක් ඇඩ් කරපු එක්නෙකුත් මම දැක්කා..මම් මේ බැලුවා කවුද මෙතන නීතය ගැන කතාකරන්න එන්නෙ කියලා.:rolleyes::Dමම බැලුවා ලොයර් ලා දෙශපලුවො එහෙම මෙතන ඉන්නවාද කියලා:rolleyes::oo::D:eek:
    attachment.php

    ඒවාගේම කලලයක් ජිවයකු කියන කාරණාව ගත්තොත් සිමාසයිතව ගබ්සාකිරිම යටතේ ඉදිරිපත් කරන කරුණු සියල්ලම බොල් වෙනවා.:oo:අනෙක අද ලංකාව නිතිය උඩුන් දලා යටින් යන ගෙම් එකක බැලුවාම ඔක නතින්:oo:.!දැන්ට ශ්‍රි ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනවා නම් විතරයි.දැන් සමහර අය කිව්වා මෙතන දැනටත් නිතියෙන් අවසර දිලා තියනවා කියලා.නමුත් සිමාසහිත්ව කියන කාරනය යටතේ යන්නේ වෙනම කතාවක්:eek:.එක නිසා ඒ ගැන ටිකක් අවධානයේ බැලුවනම් ‍හොඳයි.:oo:කොමහරි මේ කතාවෙන් දැනට සිදුවන්නෙ නීති විරොධි ගබ්සා වලට අතවනනවා වාගේ වැඩක්.:oo:

    දැනට ලංකාවේ ළදරු උපත් 320000 ක් එකක බැලුවාම 240000 වාගේ ගබ්සා සිදුවෙනවා:oo:.එකියන්නෙ ළදරු උපත් වලට සමානව ගබ්සා සිදුවෙනවා.මෙතන ගනම් ගැනෙන්නෙ සොබාවික,නැත්තිනම් නොයකුත් අනතුරු,එ වාගෙම් නීති විරොධි ගබ්සා සියල්ලමයි:dull:.වැඩිම තියෙන්නෙ නීතී විරොධි ගබ්සා:oo::eek:.ලංකාවේ අද සිඝ්‍රයෙන් ගබ්සා මධ්‍යස්ථාන වර්ධනය වෙගෙන එනනේ.මේ අතරතුර ජංගම ගබ්සා මධ්‍යස්ථානත් ඇතුලත්ව.මේ ලඟදි මට අහන්න ලැබුණෘ ත්‍රි වීල් එකක පවත්වාගෙ ගියපු ගබ්සා මධ්‍යස්ථානයක් සම්බදනවා:eek:

    මම ද්නනෙ නැති හිනදයි අහන්නේ.:confused:
    මට දැන්ගන්න ඔනේ මචන්ලා ඔතන සිමාසහිතව කියන යටතේ බලය හිමිවෙන්නෙ කොහෙමද? වෛද්‍යවරයෙකුටද? නැතිනම් ඒ ගබ්සාව සිදු කරගන්නා එම කාන්තාව හටද?.දැන් එහෙම බැලුවොත් කාට හරි කියන්න පුළුව්නනේ "මේ අපේ මාමාගේ පුතා පොඩි සෙල්ලමක් දාන්න ගිහින් මම ප්‍රෙගන්නට් වුනා කියලා කාට හරි ගබ්සාවක් සිදුකරගන්න බලය හිමවෙනවාද":rolleyes:?නැතිනම් නිතියෙන් අවසර ගන්න ඔනේද? :confused:මේ කාරණය හින්දා ගබ්සාව සිදුකරගන්නවා කියලා උසාවියෙන්.එහෙම බැලුවොත් නීතී විරෙදි ගබ්සා කිරමත් එච්චර අමාරු නැහැ සිමාසහිත කියන පොයින්ට් එක දලා උසාවියෙ කරුණු ඉදිරිපත් කොලොත්:rolleyes:.‍මම මෙහෙම කිව්වේ මෙකයි අද ලංකාවේ ගොඩක් පාරවල් වල වාහන එලවන්නේ අඩුම තරමේ එක්සෑම් එකටවත් වාඩි වෙන්න නැතුව ට්‍රයල් පෙන්නවත් නැතුවනේ:rolleyes::eek:.එ වාගෙ බැලුවම් ඉතින් මේකෙ ගැන කියන්ඩ දෙයක් නැහැ.:rolleyes::eek:

    මම අහන්නෙ ඇයි අපිට බැරි උපත්පාලානය සම්බනදව කරුණු අනුගමනය,ක්‍රමවත් පවුල් සැලසුමක් අනුගමනය කරන්න.?අනේක දැන් ලේ නැදැයින් අතර විවිහ තහනම් නේ?.එ වාගේම පිරිසිදු නීතියක් ක්‍රියාත්මක වෙනවානම් ස්ත්‍රි දුශන අඩුයි නේ.:oo:ට මෙතන දෙයක් දැන ගන්න ඔනේ ඔතන අබාධීත උපත් කියලා සඳහන් කලේ මොනවාගෙ දෙයකට ද කියලා?කලල අවස්ථාවේ නිගමනය කරන දෙයක්ද:confused::eek:

    :cool:මෙකයි මචන්ලා ගානිකා වෘතිය,ගබ්සා කිරිම ගැන මම පොලෙවෙ පය ගහලා ඉන්න මානවයෙක් හැටියෙට මම දැඩිව හෙළා දකිනාවා වගෙම පිළිකුල්
    :sorry:.එ වාගෙම සමහර කරුණ ඉදිරිපත් කලෙ මම ලංකාවේ දැන යන සිසටම් එකෙ වැරදිත් එක්ක.:oo:

     

    Attachments

    • abortion-9.jpg
      abortion-9.jpg
      30.1 KB · Views: 93

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න ගොබ්බ/ආත්මාර්ථ කාමී භාවය එලියට දැම්ම ඉස්සෙල්ල දුන්න ටෝක් කොහොමද ...හැම එකාම ඔහොම තමා ..මට පඩි වැඩි කරගන්න ඕනකමක් නැ උබට හිතන්නවත් බැරි පඩීයක් මට හම්බවෙනා ..

    NGO කිවුවම පඩිය ගැන මට කියන්න ඕනේ නැහැ මං දන්නවා! :lol: සුද්දාගෙන් තව ඉල්ල ගනින්. :lol: උඹලා අපේ ජනතාවට ආදරේ නං කරන්න ඕන දෙයක් මම කිවුවනේ? :D ඉස්සෙලා ටෝක් එකමයි දැනුත් දීලා තියෙන්නේ. එක ගෑනියෙක් දැනට ඉද්දි, ඒ ගෑනි අනාත කරලා ලෝකේ ඉන්න අනාත වෙච්ච ගෑනු හොයා හොයා බඳින්න මම නබි තුමා නෙවේ නේ? :rofl: මම කියල තියෙන්නේ මට බඳින්න පුළුවන් කියලා. ඔවු මට පුළුවන්. මම බලාපොරොත්තු වෙන ගුණාංග ටික තියනවනං මට ඒක ප්‍රශ්නයක් නැහැ. දුෂනේ වෙච්ච එකියක්, පියෙක් නැති දරුවෙක් වෙච්ච පලියට ගරහන්නේ නෑ, කොන් කරන්නේ නැහැ. අතහැරලා දාන්නේ නැහැ කියලා මං කිවුවේ. නැතුව මං කිවුවේ දෙන දෙන හැම ගෑනීම කරේ එල්ල ගන්නවා කියලා නෙවේ නේ. NGO කාරයෙන්ගේ බන ඉතින් අපි දන්නේවනේ? :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    එහෙනම් උබට ඒක ඒ ත්‍රෙඩ් එකේදි පැහැදිලි කරන්න තිබ්බ...උබ එතනදි ලොරි ටෝක් දීල මෙතන රෙද්ද ගැලවුනාම කොල අතු වහගන්න උනා නේ.....ආකල්පමය වෙනස කරන්නෙ පහුවෙලා දඩයමේ යමු කියලද?:Pපාලනය කරන්න කියන්නෙ වද කරන්නෙ නැතිව සන්ක්‍යාත්මකව අඩු කරමු කියන එකද?

    මොනාද කොළ අතු වහන්නේ? මචන් මේ මං අහන ඒවාට උඹට කියන්න ඒවා නැති වෙනකොට මං දාපු post හොයා හොයා ලත වෙනවා.... වැඩක් නැහැ එකෙන් උඹ නාපු නෑමෙන් ගොඩ එන්න බෑ නේ! :lol:

    මම අර කතාව ඌට කියන්නේ උගේ වචන වලින් කෙටියෙන්... ආකල්ප වෙනස් නොකර කෑ ගහලා වැඩක් නැති නිසා. මං threads වල reply කරන්න ඕනේ උඹට ඕන විදිහට ද? :lol:

    දැන් වෙන thread වල ඒවා මෙතනට අදාළ නෑ. මේ thread එක ගැන විතරක් කතා කරමුකෝ... අනිත් ඒවා ගැන පස්සේ කියන්නන්.. මොකද කියන්නේ? මං අර අහපු ප්‍රශ්න දෙකට උත්තර "කෙලින් උත්තර" දීලා ලිඳ ආපහු හාර ගමුද? මොකද? :P
     
    Last edited:

    Similar threads